ලැජ්ජයි_විල්පත්තුව_02

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලැජ්ජයි_විල්පත්තුව_02

    85180971_2522566011331229_214418240728727552_o.jpg

    https://www.facebook.com/protectvilpattu
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙයත් කක්කි කෑල්ලක් ...ආපු දවසේ ඉඳන් නානවා...

    අර හප්පලා මනුස්සයෙක් නැති කලෙත් මේ මනුස්සය නේද ? නීතිය ක්‍රියාත්මක උනාද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මොන උත්තක්ද ඕයි. මහ මැතිවරනෙට වියදම් කරන්න කීයක් හරි හොයා ගන්නකම් කට වහන් හිටපල්ලකො. ගූඇන්පී ජේවීපී උත්තිගෙ පුතාලට නැති පුපේ අමාරුවක්නෙ තොපිලට තියෙන්නෙ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ane nikan marenn hadanna epa toyyo.... Kale poddak kapuwama mokada wenne? Unuth jiwath wenna epai ban... :growl:

    Ubalage anduwa wilpaththuwa kapuwa.... api meka kapanawa... awulak nane?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    Kawda ban me pakaya? UNP karayekda, JVP karayekda? naththam sure ekatama Mahindage hari Sirisenage ekek wenna ona :angry:

    Hebai eka deyak kiyanna puluwan. Gota Sir hitiyanam ehema wenne na :love:
     
    හම්මෝ යකෝ මාරම හැපී එකක් නේ තියෙන්නේ. කාවද්ද වහල් බවෙන් මිදෙන්නේ ? රටට කෙලවුනත් උබැලා එකාට වාසියක් වෙනවා නම් එච්චරයි ?:no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හම්මෝ යකෝ මාරම හැපී එකක් නේ තියෙන්නේ. කාවද්ද වහල් බවෙන් මිදෙන්නේ ? රටට කෙලවුනත් උබැලා එකාට වාසියක් වෙනවා නම් එච්චරයි ?:no::no::no:
    ඕයි මේ, බ්‍රේන් වොශ් වෙන්න එපා. සිරිසේන පොන්නයා ඇවිල්ලා සරල බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු නිසා කැරි ටොයියෝ උඩපැන්නා. දැන් තොපි ගෝට ස'ගෙ සිකියුරිටි අඩු කරපු සරලකම් කියවන්න ගත්තා. උත්තොහ් අපේ මෙව්වා එක සරලකම නෙවේ, ගෙම්ම ගෙම්ම. තොපිට දැන් ඒ වචනෙ අමතක වෙලත් ඇති ඒ තරම් බ්‍රේන් වොස් වෙලා.

    මම ඉතින් කට වහන් හිටියා හරි කමක් නෑ කියලා. මෙන්න දැන් උත්ත අපේ උන්ටම බනින්න පටන් අරන්. තොපිට කවුද ඔය වගේ වැරදි පුරුදු ඔළුවට දැම්මෙ? පෑවිල්ලටද මන්දා තොපිලගෙ ඔළු ටික කුරුවල් වෙලා, නිවඩු දවසක හිස කුඩිච්චියක් හරි දම්ම ගනිල්ලා කරකුට්ටන් වෙච්ච නහර ටිකට පණක් දීලා ආයිත් ගෙම්මෙන් ඉන්න පුරුදුවෙයල්ලා. උබලට මේවා මෙහෙම කියන්නෙ තියෙන ආදරේටනෙ බන්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙයත් කක්කි කෑල්ලක් ...ආපු දවසේ ඉඳන් නානවා...

    අර හප්පලා මනුස්සයෙක් නැති කලෙත් මේ මනුස්සය නේද ? නීතිය ක්‍රියාත්මක උනාද ?

    :rolleyes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Itin meke varadda mokakda?kale tiyenne kapanna thama. Muslim badudeenta puluwannam ai Sinhala Apita bari?

    Vaakarana ape viruwa,mawbimata Pemen samadha
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    හම්මෝ යකෝ මාරම හැපී එකක් නේ තියෙන්නේ. කාවද්ද වහල් බවෙන් මිදෙන්නේ ? රටට කෙලවුනත් උබැලා එකාට වාසියක් වෙනවා නම් එච්චරයි ?:no::no::no:

    Thawa natapan oya okkoma Gota Sir janadhipathi wenakan witharai :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    Gota එක්ක වැඩ කරන්න හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න. මේ වගේ උන් තමයි මහින්දය එක්ක ඉන්නෙ.
    මුන්ට විතරක් නාම යෝජනා පත්‍ර ලැබෙයි ද?