ලැජ්ජයි_විල්පත්තුව_02

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙයත් කක්කි කෑල්ලක් ...ආපු දවසේ ඉඳන් නානවා...

    අර හප්පලා මනුස්සයෙක් නැති කලෙත් මේ මනුස්සය නේද ? නීතිය ක්‍රියාත්මක උනාද ?

    හුකෑස්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වනඅලි තර්ජනය විසඳන්න ඔරුගලයාය රක්ෂිතයේ සිදු කළ කැලෑ කැපීම නවතී... පසුගිය දින 5 ඇතුලත වනජීවී ඇමතිගේ අනුබලය මත වනාන්තර අක්කර 100ක් වනසලා... ඇතුන් දෙදෙනෙකු සමඟ සිටි අලි 21 දෙනෙකු අනාථයි! ඔවුන් අහාර සොයා වෙනත් ප්‍රදේශ වලට ගොස් මිනිසුන්ගේ දේපළ වගා සහ ජිවිත වලට හානි කරනු ඇත...


    අක්කර 100ක් කපනකම් වනජීවී පොලිසිය නිද්දාගෙනද ???
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    84674825_840515649706854_8492518149541855232_o.png
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕයි මේ, බ්‍රේන් වොශ් වෙන්න එපා. සිරිසේන පොන්නයා ඇවිල්ලා සරල බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු නිසා කැරි ටොයියෝ උඩපැන්නා. දැන් තොපි ගෝට ස'ගෙ සිකියුරිටි අඩු කරපු සරලකම් කියවන්න ගත්තා. උත්තොහ් අපේ මෙව්වා එක සරලකම නෙවේ, ගෙම්ම ගෙම්ම. තොපිට දැන් ඒ වචනෙ අමතක වෙලත් ඇති ඒ තරම් බ්‍රේන් වොස් වෙලා.

    මම ඉතින් කට වහන් හිටියා හරි කමක් නෑ කියලා. මෙන්න දැන් උත්ත අපේ උන්ටම බනින්න පටන් අරන්. තොපිට කවුද ඔය වගේ වැරදි පුරුදු ඔළුවට දැම්මෙ? පෑවිල්ලටද මන්දා තොපිලගෙ ඔළු ටික කුරුවල් වෙලා, නිවඩු දවසක හිස කුඩිච්චියක් හරි දම්ම ගනිල්ලා කරකුට්ටන් වෙච්ච නහර ටිකට පණක් දීලා ආයිත් ගෙම්මෙන් ඉන්න පුරුදුවෙයල්ලා. උබලට මේවා මෙහෙම කියන්නෙ තියෙන ආදරේටනෙ බන්.


    පිස්සුව තද වෙලා :lol::lol:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oya Gam wala minissunge chanden ne ban oya miniha parliment giye. Next time aniwaryen parliment yawai oya minissu gamata wedak kaloth.


    Colombo & Suburbs, Galle , Kandy wage town kittuwa inna minissunta oya gam wala minissunge prashna therenne na.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Oya Gam wala minissunge chanden ne ban oya miniha parliment giye. Next time aniwaryen parliment yawai oya minissu gamata wedak kaloth.


    Colombo & Suburbs, Galle , Kandy wage town kittuwa inna minissunta oya gam wala minissunge prashna therenne na.

    වන අලි නම් නැහැ අපිත් හද්ද ඩොටේ , අලි එනවාට විසුදුමක් විදියට නේ ඔතන කැලේ සුද්ද කරන්නේ ?සංරක්ෂිත කැලේ අක්කර 100ක් කැපුවාම අලි එන එක නැතිනවාද ?????

    වුන්ට කෑම ඉන්න තැන් තවත් අඩු වුනාම ඔය ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා .

    මිනිස්සුන්ව ගාවලා ඔතන තනිකරම ජාවාරමක් යන්නේ හෙළි කරන ගස් ටික ඇමතියාට ලැබෙන ඉඩම් වලින් %50ක් වත් ඇමතියා ගනී ලෝකෙට පෙන්න සොච්චමක් මිනිස්සුන්ට බෙදලා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වනඅලි තර්ජනය විසඳන්න ඔරුගලයාය රක්ෂිතයේ සිදු කළ කැලෑ කැපීම නවතී... පසුගිය දින 5 ඇතුලත වනජීවී ඇමතිගේ අනුබලය මත වනාන්තර අක්කර 100ක් වනසලා... ඇතුන් දෙදෙනෙකු සමඟ සිටි අලි 21 දෙනෙකු අනාථයි! ඔවුන් අහාර සොයා වෙනත් ප්‍රදේශ වලට ගොස් මිනිසුන්ගේ දේපළ වගා සහ ජිවිත වලට හානි කරනු ඇත...


    අක්කර 100ක් කපනකම් වනජීවී පොලිසිය නිද්දාගෙනද ???

    ගෝඨා ස තමා ජනාධිපති :lol:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    meka inna wadi hariyakata gahak kolak penna ba munta penne salli witharai maredi geniyannada koheda

    panuwo gahala marenna oni wal peretha hatha

    wena ratawala wana wagawa kernawa meka thiyana kala tika kapanwa
    okunge ammala kala paluwa ekka wate gihinda koheda
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝඨා ස තමා ජනාධිපති :lol:

    ඔව් ගෝටා මේවා දකින්නේ නැත්නම් මේවා වලට විසදුමක් නැත්නම් ඉස්රාටත් මේවා වෙනවා නම් ගෝටාත් පබයෙක්
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මොන උත්තක්ද ඕයි. මහ මැතිවරනෙට වියදම් කරන්න කීයක් හරි හොයා ගන්නකම් කට වහන් හිටපල්ලකො. ගූඇන්පී ජේවීපී උත්තිගෙ පුතාලට නැති පුපේ අමාරුවක්නෙ තොපිලට තියෙන්නෙ.

    20% wada aduwn kala thiyenne me rate

    podak hithala ballpana me rate kisma kalwak na hamathama gewal kohmada sapa, ganna hussma tika pawa wena ratwal walin import keranna wenne