මෙයත් කක්කි කෑල්ලක් ...ආපු දවසේ ඉඳන් නානවා...
අර හප්පලා මනුස්සයෙක් නැති කලෙත් මේ මනුස්සය නේද ? නීතිය ක්රියාත්මක උනාද ?
ඕයි මේ, බ්රේන් වොශ් වෙන්න එපා. සිරිසේන පොන්නයා ඇවිල්ලා සරල බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු නිසා කැරි ටොයියෝ උඩපැන්නා. දැන් තොපි ගෝට ස'ගෙ සිකියුරිටි අඩු කරපු සරලකම් කියවන්න ගත්තා. උත්තොහ් අපේ මෙව්වා එක සරලකම නෙවේ, ගෙම්ම ගෙම්ම. තොපිට දැන් ඒ වචනෙ අමතක වෙලත් ඇති ඒ තරම් බ්රේන් වොස් වෙලා.
මම ඉතින් කට වහන් හිටියා හරි කමක් නෑ කියලා. මෙන්න දැන් උත්ත අපේ උන්ටම බනින්න පටන් අරන්. තොපිට කවුද ඔය වගේ වැරදි පුරුදු ඔළුවට දැම්මෙ? පෑවිල්ලටද මන්දා තොපිලගෙ ඔළු ටික කුරුවල් වෙලා, නිවඩු දවසක හිස කුඩිච්චියක් හරි දම්ම ගනිල්ලා කරකුට්ටන් වෙච්ච නහර ටිකට පණක් දීලා ආයිත් ගෙම්මෙන් ඉන්න පුරුදුවෙයල්ලා. උබලට මේවා මෙහෙම කියන්නෙ තියෙන ආදරේටනෙ බන්.


Oya Gam wala minissunge chanden ne ban oya miniha parliment giye. Next time aniwaryen parliment yawai oya minissu gamata wedak kaloth.
Colombo & Suburbs, Galle , Kandy wage town kittuwa inna minissunta oya gam wala minissunge prashna therenne na.
වනඅලි තර්ජනය විසඳන්න ඔරුගලයාය රක්ෂිතයේ සිදු කළ කැලෑ කැපීම නවතී... පසුගිය දින 5 ඇතුලත වනජීවී ඇමතිගේ අනුබලය මත වනාන්තර අක්කර 100ක් වනසලා... ඇතුන් දෙදෙනෙකු සමඟ සිටි අලි 21 දෙනෙකු අනාථයි! ඔවුන් අහාර සොයා වෙනත් ප්රදේශ වලට ගොස් මිනිසුන්ගේ දේපළ වගා සහ ජිවිත වලට හානි කරනු ඇත...
අක්කර 100ක් කපනකම් වනජීවී පොලිසිය නිද්දාගෙනද ???

ගෝඨා ස තමා ජනාධිපති![]()
මොන උත්තක්ද ඕයි. මහ මැතිවරනෙට වියදම් කරන්න කීයක් හරි හොයා ගන්නකම් කට වහන් හිටපල්ලකො. ගූඇන්පී ජේවීපී උත්තිගෙ පුතාලට නැති පුපේ අමාරුවක්නෙ තොපිලට තියෙන්නෙ.