ලැජ්ජාව

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා පොඩි කෙස් එකක්
    මට බන් කියපල්ලකො මේ ලැජ්ජාව නැති කරගන්නෙ කොහොමද කියලා ඒ කියන්නේ බන් සමිති සමාගමක කතාවක් කරන්න සබාවක් ඉදිරියේ ඉන්න වගේ බන් කොටින්ම කිව්වොත් ඔක නැති කරගන්න. සිරාම කියපල්ල
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හාෙදට වෙටෙන්න බීල නැගපං කිසි ලැජ්ජාවක් නැතුව අගේට කතා කලෑකි :yes: :yes:
    බම්ප්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පුලුවන්නම් සුපර් ස්ටාර් පලයන්..
    උන් උබෙ ලැජ්ජ නහර කපල..රෙදි නැතුව උනත් බය නැතුව මහ පාරෙ යන්න උගන්නනව
    ඔය කෙල්ලො දැන් ඕන තරන් හෙලුවෙන් නටන්නෙ බන්
    පුලුවන්නම් ඉරිද සෙනසුරාද සිරස බලන්න පුරුදු වෙයන්
     
    • Like
    Reactions: Amila llll

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුලුවන්නම් සුපර් ස්ටාර් පලයන්..
    උන් උබෙ ලැජ්ජ නහර කපල..රෙදි නැතුව උනත් බය නැතුව මහ පාරෙ යන්න උගන්නනව
    ඔය කෙල්ලො දැන් ඕන තරන් හෙලුවෙන් නටන්නෙ බන්
    පුලුවන්නම් ඉරිද සෙනසුරාද සිරස බලන්න පුරුදු වෙයන්

    :D කෙල්ලෙක් නං Miss Sri lanka ගියා නං හරි.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන්ලා පොඩි කෙස් එකක්
    මට බන් කියපල්ලකො මේ ලැජ්ජාව නැති කරගන්නෙ කොහොමද කියලා ඒ කියන්නේ බන් සමිති සමාගමක කතාවක් කරන්න සබාවක් ඉදිරියේ ඉන්න වගේ බන් කොටින්ම කිව්වොත් ඔක නැති කරගන්න. සිරාම කියපල්ල

    practice weyan mulinma.
    umbe kathawa hariyata organized karala tibbe nattan umba kohomath hirawenawa.
    hodama de, kathawa hadagena, detun wathawak practice karala balana eka.

    power point ehema tiyenawanan ekath ekka balapan, slide 1 ta kochchara wela yanawada kiyala. slides hari gaanata hadapan, total welawata hari yanna.

    e wagema umba kata karanna subject 1 umba hondata danna ekak da balapan. danne nati ewa kata karanna giyoth anagannawa.

    umba katha karaddith umba danna dewal witarak kata karapan. danne nati deyak ahuwoth danne na kiyapan.

    oka godak unta tiyena prasnayak. baya wennepa.
    eeta passe umbata ona thanaka kata karanna puluwan.
    good luck.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Joni with Colombo Toastmasters Club..
    This is very normal situation..
     
    Last edited: