ලැජ්ජා-නැතිව-සෙට්-උන-අය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ලැජ්ජා-නැතිව-සෙට්-උන-අය 07-01-2016 12:49 AM
    ලැජ්ජා-නැතිව-සෙට්-උන-අය 06-30-2016 11:42 PM
    ලැජ්ජා-නැතිව-සෙට්-උන-අය 06-30-2016 10:20 PM



    සිරාවටම අර කෙල්ල ලස්සනයි. දුක කියන්නේ ඒකිට ඕකෙන් පස්සේ පාරේ යන්න බැරි වෙනවා. (අර බයික් එකේ ගිහින් කාර් ගන්න හිටි ජෝඩුව වගේ)

    බයික් එකේ නැගන් ඉන්නේ රුචිර55, ශ්‍රී ලන්කට් එකයි වෙන්න ඕනේ. රුචිර55 බිම බලා ගෙන ඉන්නේ ලැජ්ජාවට. රොකට් තමා ටයිපොල්ල දාගෙන බේගල් කියවන්නේ.(රවී වගේ)

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ලැට් එකට සෙට් උන එවුන් අම්බානට රේප් කපලා ගිහින්.ලොකු image එහෙමත් දාලා. අවුලක් නෑ.මන් image බ්ලොක් කරලා තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol::lol:

     
    • Like
    Reactions: erozan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද ඉස්සරහට යන්න එන්නලු.... මේක දාගත්තමවත් එහෙම කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe



    බයික් එකේ නැගන් ඉන්නේ රුචිර55, ශ්‍රී ලන්කට් එකයි වෙන්න ඕනේ. රුචිර55 බිම බලා ගෙන ඉන්නේ ලැජ්ජාවට. රොකට් තමා ටයිපොල්ල දාගෙන බේගල් කියවන්නේ.(රවී වගේ)


    :yes::yes::yes: ඔකුන් ඩබල තමයි ඔය
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    AYPtrAS.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලැජ්ජා-නැතිව-සෙට්-උන-අය


    මෙන්න ලැජ්ජා නැතිව ලැට් එකට සෙට් උන අය.

    මුන් බොග දානකොට මොළෙත් ඒ ගමන්ම ගිහින්. ඒ බව නොදැන කොමඩ් එක flush කරලා. දැන් ලැට් එකට සෙට් වෙන්නලු අනිත් අයටත්.


    :lol::lol::lol::lol::lol:






    :lol:ලැජ්ජ තියෙන වේස බයියෝ රනිලව අගමැති කරල ජනපති කරේ..