ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්
නාඩියා හොද ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ය..මේ නාඩිය කොටන්නට සිත් වූයේ ඇස් දෙක ඇරගෙන පාරේ යන්නට බැරිම වූ තැනය!නමුත් මම තලේබාන් කාරයෙක් නොවෙමි!සුන්දර ලලනාවන් අල ගෝනි මෙන් ඇද පැළද සිටිය යුතුයැයි මම නොකියමි!නමුත් මේ ලංකාවය...Las Vegas නොවේ!
වටෙන් පිටෙන් යන්නේ නැතිව ඔන්න කතාවට බැස්සා!නාඩියා මේ දවස වල වැඩි හරියක් හිටියේ පාරවල් ගානේ!කැට ගියා..එක එකා එක්ක රස්තියාදුවේ ගියා...ඔය යන ගමන් වලදී ඉතින් ශ්‍රී ලාංකික ස්ත්‍රී ලාලිත්‍ය විදින්නත් හම්බ උනා...මොනවා උනත් නාඩියා තාම හිරිමල් වයසේ කොලු ගැටයානේ!පාරේ දැක්ක තොරොම්බල් දැකලා බය වෙච්ච පාර ගෙදර ඇවිත් එක හුස්මට වතුර උගුරු 7 ක් බිලා තමයි පියවි සිහියට ආවේ!
“තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි..”
“ලෝකය බිහි වන්නේ හිරුගේ රැසින් හා මවගේ කිරෙන්ය...”
කියලා පඩිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිනේ!ලෝකේ තියන වටිනාම වචනය තමයි “අම්මා” ඒ උතුම් පදවියට පත වෙන්න පුලුවන් කාන්තාවකට විතරයි...ඒ හින්දා කාන්තාව කියන්නේ පුජනීය වස්තුවක්!
හැබැයි ඉතින් ඒ පුජනියත්වය කෙලෙස ගන්නෙත් කාන්තාවෝම තමයි!මොනවා උනත් තමන්ගේ විනය හැදිච්චකම කියන ඒවා අදින පළදින හැටියෙන් පේනවා කියලා අපේ අය තේරුම ගන්න ඕනේ..
මේක කියෝන බවලත් උදවියගේ ඉතින් දැන් ඇගේ මාළු ගඟේ මූදේ නටනවා ඇති නාඩියාගේ හොම්බට හැත්තෑවක් දෙන්න ඇත්නම් කියල!අනේ එහෙම කරන්න එපා මං පවුනේ!
අර සැළලිහිනියේ රාහුල හාමුදුරුවෝ වර්ණනා කරපු විදිහට....කැටපත් පවුරේ කුරුටු ගී වල ලියවිලා තියෙන විදිහට කාන්තාව කියන්නේ සොභා දහමේ අපුර්වතම නිර්මාණයක්! නාඩියාටනම් එච්චර වර්ණනා කරන්න දන්නේ නෑ!හැබැයි කෙටියෙන්ම කියනවානම් “කාන්තාව වනාහි මං දැකපු සුන්දරම අයිටම් වලින් එකකි!”ඉතින් එහෙනම් අපේ අක්කලා නංගිලා ඒ සුන්දරත්වය ඔප් නැංවෙන විදිහට අදින එක නේද හොද?
ඉස්සර කවියෝ අපේ ගැමි ලියන්ට උපදෙස් දුන්නලු “සළු ඇඳ බොලට දක්වා...” එහෙම කියල...බලන්න කොච්චර සුන්දරද කියල ඒ කාලේ...
ඒකට මෙන්න දැන්!දිගට නම් අදිනවා!හැබැයි උඩට එනකම් පලනවා!කලිසමක් ඇන්දොත් කකුල් එහා මෙහා කරද්දී ඒක පැලෙයි කියල අපිට බයත් හිතෙනවා...!නැත්නම් අදින රෙදි කෑල්ල අඟල් දෙක තුනකටවඩා දිග නෑ!ඔන්න වැඩේ!(18+ ද මන්දා?)
ලංකාවේ අපේ කාන්තාවන්ගේ ජාතික ඇදුම විදිහට සලකන්නේ ඔසරිය...සාරියත් office නැත්නම් පාසල් යද්දී වැඩිපුර භාවිතා වෙන ඇදුමක්...මං දන්න විදිහට ඔය සාරියට ගන්න රෙද්ද යාර 6 ක් දිගයි!හොඳට විලි වහගෙන ඔතා ගන්න ඇතිනේ? හැබැයි පුදුමේ කියන්නේ ලංකාවේ අපේ අය සාරිය ඇන්දහම ඇගෙන් හතරෙන් තුනක්ම එළියේ!ඉස්සරහට නැමෙන්නත් බෑ...හංසයෝ පැනලා යනවනේ!
අපි ඉස්කෝලේ යන කාලේ හිටියා අපේ ඉස්කෝලෙත් මිස් කෙනෙක් හිටියා අදින්නේ ඇගෙන් බාගයක් එළියේ තියෙන විදිහට (ඔය ප්‍රදීප් අයියා එහෙම හොදට දන්නවා...හික්ස් ) ඒ කාලේ අපේ කොල්ලෝ ඒ මිස්ට කිව්වේ “නයිස් බුරි” කියල!මොන ඉගෙන ගැනිල්ලක්ද ඒ වගේ අයගෙන්!අපෙත් ඉතිං තෙල මෝරන කාලෙනේ!
මේක කියෝන අය දැන් කියයි නාඩියා කියන්නේ හද්ද ගොඩයෙක් !හණ මිටි අදහස් වලින් ඔලුව පුරෝ ගත්තු අන්ද කයිප්පු කාරයෙක් කියල!
අනිත් එක බවලත්තු මෙහෙමත් කියයි..
“හඃ!අපි කොහොම ඇන්දාම තොපිට මොකෝ?තොපේ ඒවා නෙවෙයිනේ පෙන්නේ!”
ඇත්ත..අපේ ඒවා නෙවෙයි තමයි පෙන්නේ..හැබැයි ඒ පෙන්නේ රටේ හැදිච්චකම!තම තමන්ගේ ඔලුවේ තරම!
ඔය බියුටි කචල් ප්‍රදර්ශන වලින්..තරු තරඟ වලින් කානතා නිරුවත මාකට් කරන එකත් මේකට හේතුවක්!ලන්කට් ඇඩ් එකටත් අනිවා කෙල්ලෙක් දානවා!
(මේකේ ඔය Ceylon කියල එල්ලගෙන ඉන්න එක්කෙනාව දන්නවද බලන්න..හික්ස්....)
මම කොහේදෝ තිබිච්ච පොතක කියෙව්වා ඔය අනවශ්‍ය පරිදි අඟ පසඟ පෙන්නගෙන යන එකට කියන්නේ ප්‍රදර්ශන කාමය කියලලු!ඒක මානසික රෝගයක්ලු!අනේ මං නම් දන්නේ නෑ! ඩොකා ගෙන් තමයි අහන්න වෙන්නේ!
කොච්චර කොහොම හැඩ වැඩ කලත් අන්තිමට මෙච්චරයි!!!!!
නාඩියා කියන්නේ නෑ ලස්සනට අදින පළදින එක වැරදියි කියලා...මොකෝ රෙද්ද හැට්ට ඇදගෙන පාරේ යන්න අපේ ගැටිස්සියන්ට පුළුවනෑ!! හැබැයි සංවර කම පොඩ්ඩක් වත ගෑවිලා තිබුනොත් හොදයි නේද?
අන්න එදාට අපි වගේ අහිංසක කොල්ලෝ කුරුට්ටන්ට බිම බලන්නේ නැතිව පාරේ යන්න පුළුවන් වෙයි...
link