ලැජ්ජ_වෙයල්ලා රට බේරගත්ත උන් පාරේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,263
    17,214
    113
    ලැජ්ජ_වෙයල්ලා රට බේරගත්ත උන් පාරේ

    VGW9i4w.jpg

    :(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අයියෝ මේවට විසදුම් දීලා නහනේතවම
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔහොම හැමෝටම පින් පඩි දෙන්න ගියාම අනිත් මින්ස්සුන්ට තමයි ගෙවන්න වෙන්නේ මුන්ට හිග විශාම වැටුප් අවුරුදු ගානකට ගෙවන්නලු යකෝ සල්ලි ගස් වලින් කඩනව කියලා හිතනවද ?පින් පඩි (විශාම වැටුප්) ගන්න හැමොගෙම කප්පාදු කරන්න ඔනේ .
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    kohada yakow pin padi oya dawask hari hamudawe waeda kara nam abaditha wuna ayata aduma tharame damage eka anuwa hari jiwath wenna puluwan විශාම වැටුප්k gewanna one aniwaryen
    oya minissunta wena job ekak karanna puluwanda gedara ganith innawada dan nha mewa pin padi neme mewa yuthukam ubala api uddeta giye nha me aya inda thamai api mehema hari inne eka amathaka karnna epa bn ubala ohoma nam anith wun koma kiyaida
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kohada yakow pin padi oya dawask hari hamudawe waeda kara nam abaditha wuna ayata aduma tharame damage eka anuwa hari jiwath wenna puluwan විශාම වැටුප්k gewanna one aniwaryen
    oya minissunta wena job ekak karanna puluwanda gedara ganith innawada dan nha mewa pin padi neme mewa yuthukam ubala api uddeta giye nha me aya inda thamai api mehema hari inne eka amathaka karnna epa bn ubala ohoma nam anith wun koma kiyaida

    හමුදාවට යනකොට ඔව දන්නේ නැද්ද අවුරුදු ‍12 සම්පුර්ණ වුනාම තමයි විශාම වැටුප් ගෙවන්නෙ .ඔතන යුද්දෙන් අබාධ වුන අය වගේම ස්භාවික හේතු නිසා අබාධිත වුන අයත් ඉන්නවා ඔය හැමෝටම දීමනා ගෙව ගෙව ඉන්න මේක ඇමරිකාවද?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    හමුදාවට යනකොට ඔව දන්නේ නැද්ද අවුරුදු ‍12 සම්පුර්ණ වුනාම තමයි විශාම වැටුප් ගෙවන්නෙ .ඔතන යුද්දෙන් අබාධ වුන අය වගේම ස්භාවික හේතු නිසා අබාධිත වුන අයත් ඉන්නවා ඔය හැමෝටම දීමනා ගෙව ගෙව ඉන්න මේක ඇමරිකාවද?

    ස්භාවික හේතු amathka karan haebai kriyan witha waladi iddi sbawika ho wedi wunda wewa abhada wechcha ayata aniwaryen jiwathwenna widiyak hadala denna one niakn wuro wage athharala danna bha oya ath deka as mukuth ma nathi minissu komada jiwath wenne uddeta giye aparade kiyala wun hithnawa athi ehema wun eda hithuwanam ????
    anika au 12 mona wiuhiluwak udee anthima kale wadiyen wali kadu wala marune thuwala wune 2006 iadan giya kollo
    aramudalal hari pihitala(lottery tickets) oya minissunta salaknna one
    mehema salakanwa nsm ai uddyak awoth eka kollek hari hamudawata badei da
    yakow mariccha ltte karayata lasha ganan gewanna kiyanawanam rata berala dunna minissu anath karana rajayak da lankawa demullu mewa dakala pukenuth hinawenawa athi
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,214
    113
    වෙන දවසක ආයිත් ආතල් එකක් දෙන්න වරෙන්. ටටා.
    මම ගියා:P:P:P:P බොට් එක්ක චැට් :rofl::rofl:

    ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා පොන්නයෝ.පුක නොදී හිටපන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා පොන්නයෝ.පුක නොදී හිටපන්.අදාලව කියපන් බූරුවා
    වෙන දවසක ආයිත් ආතල් එකක් දෙන්න වරෙන්. ටටා.
    මම ගියා:P:P:P:P පැය තුනක් බොට් එක්ක චැට් :rofl::rofl:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මේ වෙලාවේ අපෙ හමුදාවේ සින්හල කොල්ලෝ තනි කරන් නෑතිව ඔවුන්ගේ සටනට අපිත් දායකත්වයක් දුන්නොත් මොකද?:confused::confused::confused: අපෙ කෝල්ලෝ යුද්දේ කලේ අපි වෙනුවෙන්මයි.:angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ වෙලාවේ අපෙ හමුදාවේ සින්හල කොල්ලෝ තනි කරන් නෑතිව ඔවුන්ගේ සටනට අපිත් දායකත්වයක් දුන්නොත් මොකද?:confused::confused::confused: අපෙ කෝල්ලෝ යුද්දේ කලේ අපි වෙනුවෙන්මයි.:angry::angry:

    කෝ මම නම් දැක්කේ නැහැ ඔය කෑ ගහන එකෙක්වත් ඔය සෙබළුන්ට වතුර පොදක් දෙනවා .....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    කෝ මම නම් දැක්කේ නැහැ ඔය කෑ ගහන එකෙක්වත් ඔය සෙබළුන්ට වතුර පොදක් දෙනවා .....

    Uba ethana balan hitiyada?ane yako bath packet genath dunneth ape minissu.ubala wage net eka badan inna un ithin koheda ewa dakinne.