ඔහොම හැමෝටම පින් පඩි දෙන්න ගියාම අනිත් මින්ස්සුන්ට තමයි ගෙවන්න වෙන්නේ මුන්ට හිග විශාම වැටුප් අවුරුදු ගානකට ගෙවන්නලු යකෝ සල්ලි ගස් වලින් කඩනව කියලා හිතනවද ?පින් පඩි (විශාම වැටුප්) ගන්න හැමොගෙම කප්පාදු කරන්න ඔනේ .
kohada yakow pin padi oya dawask hari hamudawe waeda kara nam abaditha wuna ayata aduma tharame damage eka anuwa hari jiwath wenna puluwan විශාම වැටුප්k gewanna one aniwaryen
oya minissunta wena job ekak karanna puluwanda gedara ganith innawada dan nha mewa pin padi neme mewa yuthukam ubala api uddeta giye nha me aya inda thamai api mehema hari inne eka amathaka karnna epa bn ubala ohoma nam anith wun koma kiyaida
හමුදාවට යනකොට ඔව දන්නේ නැද්ද අවුරුදු 12 සම්පුර්ණ වුනාම තමයි විශාම වැටුප් ගෙවන්නෙ .ඔතන යුද්දෙන් අබාධ වුන අය වගේම ස්භාවික හේතු නිසා අබාධිත වුන අයත් ඉන්නවා ඔය හැමෝටම දීමනා ගෙව ගෙව ඉන්න මේක ඇමරිකාවද?
Yama palanaya ban hama magulakatama waga kiyanna ona. Anduwa wenas karamu.

වෙන දවසක ආයිත් ආතල් එකක් දෙන්න වරෙන්. ටටා.
මම ගියාබොට් එක්ක චැට්
![]()
වෙන දවසක ආයිත් ආතල් එකක් දෙන්න වරෙන්. ටටා.ත්රෙඩ් හයිජැක් කරන්න එපා පොන්නයෝ.පුක නොදී හිටපන්.අදාලව කියපන් බූරුවා



පැය තුනක් බොට් එක්ක චැට් 

මේ වෙලාවේ අපෙ හමුදාවේ සින්හල කොල්ලෝ තනි කරන් නෑතිව ඔවුන්ගේ සටනට අපිත් දායකත්වයක් දුන්නොත් මොකද?අපෙ කෝල්ලෝ යුද්දේ කලේ අපි වෙනුවෙන්මයි.
![]()
කෝ මම නම් දැක්කේ නැහැ ඔය කෑ ගහන එකෙක්වත් ඔය සෙබළුන්ට වතුර පොදක් දෙනවා .....