Questions ලැට්වියාවෙ ඉන්න කවුරු හරි ඉන්නවද

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    lankawe ona taram hoda places tynwa bn karanna nam ,,,medicine wage ekakak nam rata yanwa misak wena ehekata latvia wage ratakakta yna eka nam komada manda
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    mn 4 yrs calc karala baluwa mchan. Latvia wala karana eka laabai anitha foods ehema ganan adui. mata danaganna oni aprtment expenses & other daily expenses kohomada kiyala machan.
    No country is cheaper than sl for study.It's a trap.You will pay way more for unexpected expences.If you are thinking you will have a fixed amount and you can come back to sl by just spending that fixed amount,forget it.You can never live by with what you calculate in sl.
     
    • Like
    Reactions: castellain

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මම දන්න නංගි කෙනෙක් මෙඩිසින් කරා. දැන් ගොඩක් කල්. ලංකාවෙ හරි හමන් කෙල්ලෙක් යාලු කරගන්න බැරි උන් මොඩ්ල්ස්ලා වගේ කෙල්ලො සෙට් කරන් ඉන්නෙ කිවුව. ලස්සන කෙල්ලො ඉන්න රටක්. ඔයාගෙ උනන්දුව වැඩි උනා කියල හිතනවා. ජය!

    අම්මපා මමත් යනවා
     
    • Like
    Reactions: D_Mad

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අම්මපා මමත් යනවා

    ඔව් බන් මෙහෙ ඉදලා නම් මොකෙක්වත් සෙට් වෙන පාටක් නෑ කේන්දරයි අරවයි මේවයි හැම ලබ්බම බලනවනෙ. එහෙ ගියාම තමන්ට කැමති එකක් ගහලා ඉන්න පුලුවන් ඊට පස්සෙ අතාරින්න පුලුවන් නිදහස තියෙනවා හැබැයි උපරිම කට්ට සල්ලි තියෙනවනන් shape. ඉගෙන ගන්න හරි ජොබට හරි යන එවුන් ගොඩක් වෙලාවට කරන්න තියෙන දෙවල් ඔක්කොම කරලා අන්තිමට බදින්න හොද ගෑනියෙකුත් ගන්නවා අන්තිමට හොදට හිටපු එවුන්ට ඉතුරු වෙන්නෙ තේරිච්ච ලොන්තපුස් ගෑනියෙක් තමා.
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    රටින් අඩියක් එලියට බැහැපු උන් කියන වැල් බයිලා නැතුව උබ පලයන් . ගාන අඩුයි eu අස්සේ ට්‍රැවල් කරන්න පුලුවන් .
    බෝල්ටික් කෙල්ලො ❤️
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් GPA 3ට වැඩිද.?
    Class එකක් වගේ තියේනම් & උඹට ඉගෙන ගෙන ලංකාවට එන්න නම් ඕනේ & ඉන්න නෙමේ නම් පලයන් UK.
    20Laks enough if u get Scholarship (Easy to get partTime jobs)
    ලබන මාසේ ස්වීඩන් Masters Apply කරහන්..Scholarship එකක් සෙට් කරගන්න පුළුවන් තරම් try කරහන්
    ජය වේවා.. (20Laks enough if u get scholarship)

    ලැට්වියානම් ජොබ් අමාරු කතාවක් අහල තියෙන්නේ මචන්
    https://www.quora.com/How-hard-is-it-to-find-jobs-in-Latvia-for-international-MSc-students
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    mn 4 yrs calc karala baluwa mchan. Latvia wala karana eka laabai anitha foods ehema ganan adui. mata danaganna oni aprtment expenses & other daily expenses kohomada kiyala machan.

    expense ekama balannan epa machn..ube ehema digatam work karnna hitan innwa nam awlk na.uba degree eka arn mehe enna innawa nam mn hitanne hodama de mehema degree ekak karana eka
     
    • Love
    Reactions: LahiruVimu

    LahiruVimu

    Member
    Sep 4, 2020
    15
    20
    3
    Internet
    www.elakiri.com
    Balapanko boring lifetime inna puluwanda?.

    Gihin inne na machan. Degree eka iwara wela jobak tika kaalayak karala Lankawata enawa. Mn mehen salli aran yanne igena ganna witharai. ehe idan part time karala hari nokaa nobii hari idala giya

    ඔව් බන් මෙහෙ ඉදලා නම් මොකෙක්වත් සෙට් වෙන පාටක් නෑ කේන්දරයි අරවයි මේවයි හැම ලබ්බම බලනවනෙ. එහෙ ගියාම තමන්ට කැමති එකක් ගහලා ඉන්න පුලුවන් ඊට පස්සෙ අතාරින්න පුලුවන් නිදහස තියෙනවා හැබැයි උපරිම කට්ට සල්ලි තියෙනවනන් shape. ඉගෙන ගන්න හරි ජොබට හරි යන එවුන් ගොඩක් වෙලාවට කරන්න තියෙන දෙවල් ඔක්කොම කරලා අන්තිමට බදින්න හොද ගෑනියෙකුත් ගන්නවා අන්තිමට හොදට හිටපු එවුන්ට ඉතුරු වෙන්නෙ තේරිච්ච ලොන්තපුස් ගෑනියෙක් තමා.

    Genu nam ane manda machan. Kalin love eka nisa mata epa wela inne. Educational Qualifications hadagena jeevithe goda daganna kiyala baluwe machan.

    රටින් අඩියක් එලියට බැහැපු උන් කියන වැල් බයිලා නැතුව උබ පලයන් . ගාන අඩුයි eu අස්සේ ට්‍රැවල් කරන්න පුලුවන් .
    බෝල්ටික් කෙල්ලො ❤

    Hammata thank you machan. Man aruwa contact karagena balannam. Hoda part time jobak set wunoth travel karannath puluwan wei. balamuko.

    මචන් GPA 3ට වැඩිද.?
    Class එකක් වගේ තියේනම් & උඹට ඉගෙන ගෙන ලංකාවට එන්න නම් ඕනේ & ඉන්න නෙමේ නම් පලයන් UK.
    20Laks enough if u get Scholarship (Easy to get partTime jobs)
    ලබන මාසේ ස්වීඩන් Masters Apply කරහන්..Scholarship එකක් සෙට් කරගන්න පුළුවන් තරම් try කරහන්
    ජය වේවා.. (20Laks enough if u get scholarship)

    ලැට්වියානම් ජොබ් අමාරු කතාවක් අහල තියෙන්නේ මචන්
    https://www.quora.com/How-hard-is-it-to-find-jobs-in-Latvia-for-international-MSc-students

    Mata State Uni yanna results madi machan. eekai Latvia hari gihilla degree ekak karaganna beluwe.

    expense ekama balannan epa machn..ube ehema digatam work karnna hitan innwa nam awlk na.uba degree eka arn mehe enna innawa nam mn hitanne hodama de mehema degree ekak karana eka

    ehe tika kalayak work karala ena eka aulak nane?
    man pawule wadimala nisa mata gedara enna wenawa ban. ammala mallilata viyadam karanna