ඉස්සර මගේ යාළුවෙක් මෙඩිසින් කරන්න ගියා ඇවිල්ල දොස්තර වුණා මම හිතන්නේ man කියන විදිහට යුරෝ පිට පනින්න ලේසියි ලු
Ok then good luck. Check the value of that degree (in SL) before you go. Pretty sure its going to be valuable for EU. But not sure, SL companies accept it in the same manner.
අම්මො තෑන්ක්ස් මචන්. පුලුවන් නම් ඉන්බොක්ස් දාපන්කො. මං කතාකරලා බලන්නම්.Man dannawa dial ekak. Number eka dannan. Parissamen putho. Man ahala thiyana widihata ape un gihilla cha karagena thiyenne
ඉස්සර මගේ යාළුවෙක් මෙඩිසින් කරන්න ගියා ඇවිල්ල දොස්තර වුණා මම හිතන්නේ man කියන විදිහට යුරෝ පිට පනින්න ලේසියි ලු
Uba kohomada danne?ලංකාවේ අය ඉන්නවා බං. පුදුමයි මෙකේ කවුරුත් කිව්වේ නැති එක . ඉන්ජි ගැන නම් සිරාවටම දන්නැ. නමුත් යුරෝ යුනියන් නිසා වාසි තියනවා. බිස්නස් කරන්න හොදට පහසුකම් දෙන රටක්. ඉන්කම් හොද රටක්. හැබැයි භාෂාව එහෙම ඉගෙන ගන්න වෙයි.
ඔව් ලැන්ග්වෙජ් නම් අනිව ඉගෙන ගන්න වෙනවලු බන්. මට පාට් ටයිමක් ඇදලා ඩිග්‍රි එක කරගෙන එන්න තිබ්බොත් ඇති මචන්. වෙන හීන මුකුත් නෑ.ලංකාවේ අය ඉන්නවා බං. පුදුමයි මෙකේ කවුරුත් කිව්වේ නැති එක . ඉන්ජි ගැන නම් සිරාවටම දන්නැ. නමුත් යුරෝ යුනියන් නිසා වාසි තියනවා. බිස්නස් කරන්න හොදට පහසුකම් දෙන රටක්. ඉන්කම් හොද රටක්. හැබැයි භාෂාව එහෙම ඉගෙන ගන්න වෙයි.
ලැට්වියා කරන ඒජන්සි මොනවද විශ්වාසවන්ත
මම දන්න නංගි කෙනෙක් මෙඩිසින් කරා. දැන් ගොඩක් කල්. ලංකාවෙ හරි හමන් කෙල්ලෙක් යාලු කරගන්න බැරි උන් මොඩ්ල්ස්ලා වගේ කෙල්ලො සෙට් කරන් ඉන්නෙ කිවුව. ලස්සන කෙල්ලො ඉන්න රටක්. ඔයාගෙ උනන්දුව වැඩි උනා කියල හිතනවා. ජය!
අහගත්තත් දැන් වැඩක් නෑ බන් ඒකි ඩිග්‍රිය ඉවර කරලා ගොඩක් කල්. දැන් කන්ටැක්ස් නෑඑහෙ ගියාට කෙල්ලොන්ට ප්‍රයොරිටි එකක් දෙන එකක් නෑ බං. රෝලක් ගහලා ගිය වැඩේ කරගෙන එන්න තිබ්බොත් මට ඇති. එඩියුකේශනල් මොකක් හරි හදාගන්න තිබ්බම ඇති මචන්. එක්ස්පෙන්සස් ගැන අහගන්න විදියක් නැද්ද?
PM ekak damma mchanMokakda agency eka ban???
meka poddak balapan mcn mama danna kenek karanne nam. me dawas wala ads dala thiyenawa dakkaලැට්වියා කරන ඒජන්සි මොනවද විශ්වාසවන්ත
Latvia awulda banmath ohoma yannamai hitiye.
therumak nathi modama wadak
Eastern European kello kohomath lassanai neමම දන්න නංගි කෙනෙක් මෙඩිසින් කරා. දැන් ගොඩක් කල්. ලංකාවෙ හරි හමන් කෙල්ලෙක් යාලු කරගන්න බැරි උන් මොඩ්ල්ස්ලා වගේ කෙල්ලො සෙට් කරන් ඉන්නෙ කිවුව. ලස්සන කෙල්ලො ඉන්න රටක්. ඔයාගෙ උනන්දුව වැඩි උනා කියල හිතනවා. ජය!
math ohoma yannamai hitiye.
therumak nathi modama wadak
Boring ne ban.riga ehema racist