ලැට්වියාවේ බිලිඳු හුණුගල් ස්මාරක
ලැට්වියාවේ රිගා අගනුවර මධ්‍යයෙහි තනා ඇති මෙවන් කලලයක වකගැසී සිටින ආකාරයේ කුඩා බිලිඳු හුණුගල් ස්මාරක ගනන 27 කි...
වර්ථමාන ලැට්වියාව නීත්‍යානුකූලව ගබ්සාව සමග ක්‍රියාකරනා අතර විශේෂිත හේතුමත පමණක් එය ක්‍රියාත්මක කරයි..
මෙමගින් එරට තුල 1992 වසරේ සිදුවූ දිනක ගබ්සාවන් 534 ක ප්‍රමාණය අදවන විට විසි හතක් දක්වා පහල බැස ඇත...
මෙම බිළිඳු ස්මාරක එකී බිලින්දන් වෙනුවෙන් වන අතර සෑම දිනකම රිගා නුවරට අරුණෝදය උදා වන විට කවුරුන් හෝ මෙම බිලින්දන් ඉදිරියේ පහණක් ඉටිපන්දමක් හෝ මල් කළඹක් තබා ඇත..
එය නොපෙනෙන කේදවාචකයේ හද ගැස්ම විය හැක...
2002 වසරේදි ගබ්සාව ගැන විකල්ප ඇසකින් ලියවුනු for man කෘතිය ගබ්සාව ගැන නවමු ආකල්පයක් ලැට්වියාව තුල ඇතිරූ අතර වර්ථමානයේ එහි නීත්‍යානුකූල ගබ්සාවක් සිදුවන්නේ මානුශික සමාජීය සහ නීතිමය වපසරියන් තුලය...
සංචාරකයන්ට පාරාදීසයක් වූ රිගා නුවර මැද සෑම උදෑසනකම සිහිලැල් පිනි දියර සමගින් තවමත් සුවනින්දක සිටින මේ කුඩා බිලින්දන් ඉදිරියේ ඇති පුවරුවක එකිනෙකට ඔවුන් හට ලෝකය දකින්නට වරම් නොමැතිවීමේ හේතුව බාශා තුනකින් දක්වා ඇති අතර ඇතැම් ඒවායේ අවසානයට
"මම ඇයට සමාව දෙනවා මට ලෝකය දකින්නට අවසර නොදුන්නාට " යැයි සටහන් කොට ඇත..
For man ග්‍රන්තය තුලද අවසන සටහන් වන්නේ ඔබේ වරද ඔහුගේ වරද නොවන බව දෙවතාවක් සිතා නොහැකිම නම් ඔහු මරාදමන්න " යනුවෙනි...
චරිත් ජනප්‍රිය

Definitely No ... its not the fault of unseen kid 