පල පකෝ යන්න. අපේ ගෙදර ලැටවල හිස් කරන්න 11,000 ගියා නගර සභාවේ බවුසරේට. උන් අනිත් ගෙවල්වල ඒවවත් නිකන් කරන්නෙ නෑ. අනික මම රනිල් හිතවාදියෙක් නෙවෙයි. ඔය රු 20 ට මැරෙන්නැතුව හිටපං. බස්වල වත් දැන් රු20 ක ඉතුරු දෙන්නේ නෑ.
උබලගෙ ගූ බයනෙ කොන්දොස්තරගෙන් ඉතිරි සල්ලි ඉල්ලගන්නත් බෑ. බස් එක හෝල්ට් එකේ නවැත්තුවෙ නැත්තන් සද්ද නොකර ඉදල හෝල්ට් දෙක තුනක් පහුකරල හරි නවත්තන තැනක බහිනව. මේකෙ බහුතරය එහෙම තමයි ඔන්ලයින් මැරටෝක් දුන්නට.
මෙහෙනම් දෙනව ඉතිරි 20. දුන්නෙ නැත්තන් මං ඉල්ලගන්නව. පොන්නය වගේ ඇබරි ඇබරි හිටියොත් අර මේකෙ හිටිය සිරි අයියට වගේ කොන්දොස්තර පුකෙත් අරිනව.
යකෝ හොර වැඩ සාධාරණීය කරන්න එපා. නගර සභාවෙන් ඕව පිනට කරන්නෙ නෑ. රු 20 මදිනම් උන් ඒ ගාන වැඩිකරල.
ඔහොම ගේම ඉල්ලලා ඕකුන් සතියක් විතර ටොයිලට් එක වහලා තිබ්බොත් තමයි 40 ක් දීලා හරි යන්න්ම් කියලා හිතෙන්නේ.
මතකනේ ගෑස් නැතුව තිබ්බ කාලේ කීයක් දීලා හරි ගන්ඩ තියෙනවා න්ම් කමක් නෑ කියන තත්වෙට සාමන්‍යකරීකරනය උනා.
කක්කුසි හෝදන උන්ට එහෙම පවර්ස් නෑ
කුනු අදින එකාට ටිප් නොදුන්නොත් කුනු ගෙනියන්නෙ නෑ කියල සමහරු කියනව.
සභාවට කම්ප්ලේන් කරාම ඕකුන් බල්ලො වගේ මීක් නෑ වැඩටික කරනව.
------
Post added on Sep 12, 2025 at 11:44 AM