ලැට් එකේ ලක්ශ 12 වංචාව..

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,337
    8,336
    113
    Galaha
    හැමෝම සෙට් වෙලා පාර අයිනෙ හුජජ කරන්න ගත්තනම් හරි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අද ගලි බවුසරේටම කීයක් ගන්නවද?
    නගරසභාවට යන්නෙ රු 20යි එකෙක්ගෙන්
    අනිත් ඒව වෙන වෙන උන්ගෙ සාක්කුවලට.
    ඕක තේරුම් ගන්න බැරි උබල වගේ කැරි මෝඩයො තමයි සජිත් / රනිල් වගේ උන්ගෙ හොරකම් සුද්ද කර කර තාම උන්ව ජනාධිපති කරන්න හීන මවන්නෙ.
     
    • Haha
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නගරසභාවට යන්නෙ රු 20යි එකෙක්ගෙන්
    අනිත් ඒව වෙන වෙන උන්ගෙ සාක්කුවලට.
    ඕක තේරුම් ගන්න බැරි උබල වගේ කැරි මෝඩයො තමයි සජිත් / රනිල් වගේ උන්ගෙ හොරකම් සුද්ද කර කර තාම උන්ව ජනාධිපති කරන්න හීන මවන්නෙ.
    පල පකෝ යන්න. අපේ ගෙදර ලැටවල හිස් කරන්න 11,000 ගියා නගර සභාවේ බවුසරේට. උන් අනිත් ගෙවල්වල ඒවවත් නිකන් කරන්නෙ නෑ. අනික මම රනිල් හිතවාදියෙක් නෙවෙයි. ඔය රු 20 ට මැරෙන්නැතුව හිටපං. බස්වල වත් දැන් රු20 ක ඉතුරු දෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: lilman

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔහොම ගේම ඉල්ලලා ඕකුන් සතියක් විතර ටොයිලට් එක වහලා තිබ්බොත් තමයි 40 ක් දීලා හරි යන්න්ම් කියලා හිතෙන්නේ.
    මතකනේ ගෑස් නැතුව තිබ්බ කාලේ කීයක් දීලා හරි ගන්ඩ තියෙනවා න්ම් කමක් නෑ කියන තත්වෙට සාමන්‍යකරීකරනය උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    නගරසභාවට යන්නෙ රු 20යි එකෙක්ගෙන්
    අනිත් ඒව වෙන වෙන උන්ගෙ සාක්කුවලට.
    ඕක තේරුම් ගන්න බැරි උබල වගේ කැරි මෝඩයො තමයි සජිත් / රනිල් වගේ උන්ගෙ හොරකම් සුද්ද කර කර තාම උන්ව ජනාධිපති කරන්න හීන මවන්නෙ.
    අම්ම මතක්කරලා අතේ පාර ගැහුවානම් ගිහින් නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා හැම එකාටම බැන බැන ඉන්නෙ නැතුව 🤭 👇

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    පල පකෝ යන්න. අපේ ගෙදර ලැටවල හිස් කරන්න 11,000 ගියා නගර සභාවේ බවුසරේට. උන් අනිත් ගෙවල්වල ඒවවත් නිකන් කරන්නෙ නෑ. අනික මම රනිල් හිතවාදියෙක් නෙවෙයි. ඔය රු 20 ට මැරෙන්නැතුව හිටපං. බස්වල වත් දැන් රු20 ක ඉතුරු දෙන්නේ නෑ.

    උබලගෙ ගූ බයනෙ කොන්දොස්තරගෙන් ඉතිරි සල්ලි ඉල්ලගන්නත් බෑ. බස් එක හෝල්ට් එකේ නවැත්තුවෙ නැත්තන් සද්ද නොකර ඉදල හෝල්ට් දෙක තුනක් පහුකරල හරි නවත්තන තැනක බහිනව. මේකෙ බහුතරය එහෙම තමයි ඔන්ලයින් මැරටෝක් දුන්නට.

    මෙහෙනම් දෙනව ඉතිරි 20. දුන්නෙ නැත්තන් මං ඉල්ලගන්නව. පොන්නය වගේ ඇබරි ඇබරි හිටියොත් අර මේකෙ හිටිය සිරි අයියට වගේ කොන්දොස්තර පුකෙත් අරිනව.

    යකෝ හොර වැඩ සාධාරණීය කරන්න එපා. නගර සභාවෙන් ඕව පිනට කරන්නෙ නෑ. රු 20 මදිනම් උන් ඒ ගාන වැඩිකරල.

    ඔහොම ගේම ඉල්ලලා ඕකුන් සතියක් විතර ටොයිලට් එක වහලා තිබ්බොත් තමයි 40 ක් දීලා හරි යන්න්ම් කියලා හිතෙන්නේ.
    මතකනේ ගෑස් නැතුව තිබ්බ කාලේ කීයක් දීලා හරි ගන්ඩ තියෙනවා න්ම් කමක් නෑ කියන තත්වෙට සාමන්‍යකරීකරනය උනා.
    කක්කුසි හෝදන උන්ට එහෙම පවර්ස් නෑ
    කුනු අදින එකාට ටිප් නොදුන්නොත් කුනු ගෙනියන්නෙ නෑ කියල සමහරු කියනව.
    සභාවට කම්ප්ලේන් කරාම ඕකුන් බල්ලො වගේ මීක් නෑ වැඩටික කරනව.
    ------ Post added on Sep 12, 2025 at 11:44 AM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,034
    9,360
    113
    Microsoft
    ඔහොම ගේම ඉල්ලලා ඕකුන් සතියක් විතර ටොයිලට් එක වහලා තිබ්බොත් තමයි 40 ක් දීලා හරි යන්න්ම් කියලා හිතෙන්නේ.
    මතකනේ ගෑස් නැතුව තිබ්බ කාලේ කීයක් දීලා හරි ගන්ඩ තියෙනවා න්ම් කමක් නෑ කියන තත්වෙට සාමන්‍යකරීකරනය උනා.
    koheda chutha wela hitiye? :eek:
     
    • Love
    Reactions: windows_ubuntu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,115
    113
    අර අනුරාධපුරේ චූ දාන ටොයිලට් එක පලයන්..අන්න ලැට් !