ලැට් මාලි ට නීතිය ක්‍රියාත්මක වෙයි ද ??

shenat

Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    දැන් නඩුවේ ජජ් මාරු කරයි😂

    මාලිමාව ඇතුලෙනුත් ගෑනිට කැපිල්ලක් තියෙනව. ඕක පිටින් දාල ඇරල දාන්නත් පුළුවන්


    බයි සිලි බයි ඩෝබිලා ගානට වැඩ බෙදාගෙන කරනවා. මරු. 👍😂
    දැන් මොන වැඩේ උනත් ඔන්න ඕක තමයි අපි කිව්වෙ කියන්න පුලුවන් 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    බයි සිලි බයි ඩෝබිලා ගානට වැඩ බෙදාගෙන කරනවා. මරු. 👍😂
    දැන් මොන වැඩේ උනත් ඔන්න ඕක තමයි අපි කිව්වෙ කියන්න පුලුවන් 😂
    අහා වද බයියා අනුර දැන් බොරු කියන්නේ නැද්ද😂😂
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,113
    113
    Kottawa
    කොරයි කොරයි 😂

    මේ පේනවනෙ හෝදන හේදිල්ල.. වටවලයත් පුළුවන් තරම් හෝදන්න ට්‍ර්‍යි එක දුන්නා. දැන් හර්ශනයා



    නාමල්ට, ගොබ්බන්පිලට පඩයක් ගියත් ත්‍රෙඩ් දාගෙන හැමිනෙන @Rick Sanchezz මේවට මීක් නෑ හැබැයි 🤭
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    නීතිය කාටත් එකයි, අධිකරණයට ඇගිලි ගහන්නේ නැ ස්වාධීනව කර ගෙන යන්න දීලා තියෙන්නේ කියල කියපු හෝදන සෙට් එක අනාථයි දැන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    කොරයි කොරයි 😂

    මේ පේනවනෙ හෝදන හේදිල්ල.. වටවලයත් පුළුවන් තරම් හෝදන්න ට්‍ර්‍යි එක දුන්නා. දැන් හර්ශනයා



    නාමල්ට, ගොබ්බන්පිලට පඩයක් ගියත් ත්‍රෙඩ් දාගෙන හැමිනෙන @Rick Sanchezz මේවට මීක් නෑ හැබැයි 🤭

    මොනවාද බං මූ හැම වෙලාවෙම කන්නේ දකින වෙලාවක් ඇත්ත්න් චැව් චැව් ගගා ඉන්නවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ජෙප්පෝ මීක් මීක් කියමින් පැන දුවයි.. එක ජෙප්පෙක් වලක වැටී සීල් සීල් කිය කෙඳිරි ගායි..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රන්ජන්වම දම්මලා උකේ ඇරියා නං නියමයි මේකිට. එක්කෝ ලැට්මාලී හිරේ නැත්තං ජජ් ළිඳේ 🤣

    ලැට් මාලි එන්නේ නෑ??
    1000034969.png