අහන ප්‍රශ්නවලට උත්තර නෑ නෙ බන් උබෙන්
පෙර සුදානමක් තිබුනේ නෑ ලූ, ඒ වුනාට පෙර සුදානම මොකද්ද ඇහුවාම ඒක දන්නේ නෑ
කාලගුන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බේ නැද්ද ?
රතු නිවේදන නිකුත් කරලා තිබ්බේ නැද්ද?
නාය යන පුලුවන් ස්තාන NBRO එකෙන් DECLARE කරලා තිබ්බේ නැද්ද?
නාය යන තැන් වලින් බලෙන් මිනිස්සු අයින් කලා නම් උබලා කියයි, දේශපාලන පලිගැනීම් කියලා...
අහලා බලපන් ඔය ගම්පොල දිමූලා ඡන් දේ ගත්ත විදිය.
අමුබුලුවාවේ කරපු දේවෙල් බලපන්
ගොඩක් කතා වල කතානායක වුනු W15 Hotel ගැන හොයලා බලපන්
අවුරුදු ගානක වැරදි පිලිවෙත් අනුගමනය කරලා, ඒවා වලින් විපත් වුනාම කවුද බන් වගකියන්න ඕන???
නිවේදන නිකුත් කරලා තියෙද්දී අවදානම අරන් කරපු වැඩ වලින් තමා ගොඩක් හානි වුනේ, කලා වැවේ එපා කියද්දී තව පොඩ්ඩෙන් 70 මරනවා...
උබලට මෙහෙම මඩ ගැහුවා කියලා අනුරව ගෙදර යවන්න බෑ තව අවුරුදු 4 යනකම්
අඩ අඩ ඉදපන්....
ආ............ අහපු අනිත් ප්‍රශ්නය අමතක වුනා
මගේ WAPU නම SEARCH කරලා බලපන්.....
මගේ ජල කළමණාකරනය ගැන දැනුම ගැන පොඩි අදහසක් උබට ගන්න පුලුවන් වෙයි.
මාගේ DEGREE, MSC, PHD එක මොක්ද්ද , මාගේ JOB එක මොකද්ද වගේ ඒවා මම EXPOSE කරන්න ඕන නෑ
උබ අපි කියන ඒව ඔක්කොම බලන්නේ අපි අනුරට අරින්න යන්ව කියලා හිතන්නේ. එකයි මේ අවුල.
කොහෙන්වත් අයින් කරන්න බැරි උනත්, ප්‍රශ්නේ ඇති වේ ගෙන එනකොට ඒවට යොදවන්න මිනිස්සු හරි, වැඩ පිළිවෙලක් හරි හදන්න තිබ්බා. ඒව ඔක්කොම මතක් උනේ ඔක්කොම කෙල වෙලා ගියාට පස්සේ.
අනික උබ දැන් අරක බෑ මේක කරන්න බෑ ගැවට අනුර ඡන්දෙ ගත්තේ ඕවා ඔක්කොම කරන්න පුළුවන්, ආපදවක් වෙන්න එනවා නම් ඒවට පෙර සූදානම් වෙන්න ඕන මෙහෙම කියලා අනිත් ආණ්ඩු වල පළු ඇරලා.
කෝ ඉතින් වෝනින් දුන්නාට මොකද කළේ අනුර?
කිව්වා නම් කරන්න ඕන, බැරි නම් තමන්ගේ නොහැකියාව පිළිගන්නා තරම් නිහතමානී වෙන්න ඕන.
නැතුව අරුගේ කාලේ මෙහෙම උනේ, ඒ කාලේ එහෙම උනා නම් දැන් මෙහෙම උනාම කමක් නෑ වගේ බයිලා වැඩක් නෑ.
අනුර අවුරුදු 5 නෙමෙයි තව 10ක් හිටියත් මට කමක් නැහැ. හැබැයි උබල වගේ උන් කරන හැම රෙද්දටම අත්පොලසන් දෙන්න ලැහැස්තිත් නැහැ.
අනුරට කවුරුවත් මඩගහන්න ඕන නැහැ. ඔක්කොම එක්කෝ ඌම අරන් ගා ගන්නවා, නැත්නම් මාන්දම් ජෙප්පෙක් ලව්ව ගා ගන්නවා.
උබට මාව anti ජේප්පෙක් වගේ පෙනුනට, ගෙදරට මාව පේන්නේ ජේප්පෙක් වගේ, අනුරගේ මඩ සෝදන්න ගිහින්ම.
ඉතින් ඌව පන්නන්න මන් අඬන්නේ මොකටද.
උබල හිතන් ඉන්නේ රටට ආදරෙයි නම් ඌ මේ ආණ්ඩුව කරන ඔක්කෝටම එහෙයි කියාගෙන ඉන්න ඕන කියලා. ඒව තමයි ඉතින් වහල් මානසිකත්වය කියන්නේ.
අන්තිමටම උබ කියලා තියන දේ ගත්තොත්,
ජල කළමනාකරණය මගේ කිසිම වැඩකට අදාල වෙන් නැහැ. අනික උබ වගේ degree. PhD, msc තියන කෙනෙකුත් නෙමෙයි මන්. මේ කාරනේදි කතා කරන්නේ, කලින් ගං වතුරවල් වලට අහු වෙලා, මේ වතුරටත් අහු වෙලා උන, වෙන දේවල් දකින සාමාන්‍ය, එදා වේල හම්බ කරන් කන මිනිහෙක් විදියට.
Diehard jeppo ekka argue karanna yanna epa ban.
සිරා බං. දැන් ඉවරයි ඇති දැන්.
------
Post added on Dec 8, 2025 at 1:05 PM