ලැට් මාලි දැන් හරිද.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    උබ ගංවතුර කලමණාකරණය, ආපදා කලමණාකරණය, වාරි සහ වගා ජල කලමණාකරණය පිලිබද උපාධි යම්කිසි දැණුමක් තියෙන කෙනෙක් ද?
    මොකද්ද ම‍චන් පෙර සුදානම කියලා කරනන ඕන උබට හිතෙන හැටියට?
    මෝඩ ප්‍රශ්න අහන්න එපා මනුස්සයෝ මේ වෙලාවේ.
    පෙර සූදානමක් ගැන අහන්න උපාධියක් මොකටද,
    දැන් එතකොට උබ අපි අහන ඒව හාරන්න එන්නේ මොන උපාධියක් අරන්ද?
    පෙර සූදානම කියන්නේ මිනිස්සු දැනුවත් කරන එකේ ඉඳන් ආපදාව අඩු කරගන්න ගන්න ක්‍රියාමාර්ග නෙමෙයිද?
    ඒව තිබ්බද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    adawadiyawa tama evara nadda? yaku methuwak kal oya kalagune kiuwe udeta, dawalta, reta diwaine koheta hari wahinawa kiala. thopi ekek wat adu gane oka balala wat tianwada? phone eke accuweather wat check kara da? ochara dakka nam apitat kianna tibba ne. balan giyama danan hitapu vipakshe tama mini marala tienne ehema baluwot. dirty politics nokara hitu. danwat ara mokakda radar eka set karala oya meteology department eka upgrade unot hodai

    මමත් මේ ආණ්ඩුවට චන්දෙ දුන්න තමයි, හැබැයි ඩෝබි වැඩ කරන්නයි, පක්ෂාත් 1/2 පුදන්නයි නම් යන්නේ නෑ, වැරැද්ද වැරැද්දම තමා.
    කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව සාමන්‍යෙන් මෙහෙම දේවල් ගොඩක් ආයතන වලට කලින් දැනුම් දෙනව ඊමේල් වලින්ම. මේකත් එහෙම කලින් කියල තියෙනවා.

    කියල තිබුනේ ඔය මම කියපු විදිහට. වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන් කියල.
    දෙරණෙ මගුලක් නෙමෙයි බන්, තව තැන් ගොඩක මෙක වෙන්න තියෙන එක ගැන කල් තියල කියල තිබ්බා.

    දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි බන්, කොළඹ ඉන්න මගෙ ගෙදරටත් මේකෙන් පොඩි අලාභයක් වුණා, ඒව තමා ස්වභාවික විපත් කියන්නෙ, තව එකෙක් දෙන ආදාර මතම යැපිල ඉන්නෙ නැතුව රටක් විදිහට ඉස්සරහට යන්න හොඳම අවස්ථාවක් බන් මේක, හරියට ගේමක් ගැහුවොත් ආයෙ ලංකාව සුපිරියට උඩට ගන්න පුළුවන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    මමත් මේ ආණ්ඩුවට චන්දෙ දුන්න තමයි, හැබැයි ඩෝබි වැඩ කරන්නයි, පක්ෂාත් 1/2 පුදන්නයි නම් යන්නේ නෑ, වැරැද්ද වැරැද්දම තමා.
    කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව සාමන්‍යෙන් මෙහෙම දේවල් ගොඩක් ආයතන වලට කලින් දැනුම් දෙනව ඊමේල් වලින්ම. මේකත් එහෙම කලින් කියල තියෙනවා.

    දෙරණෙ මගුලක් නෙමෙයි බන්, තව තැන් ගොඩක මෙක වෙන්න තියෙන එක ගැන කල් තියල කියල තිබ්බා.

    දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි බන්, කොළඹ ඉන්න මගෙ ගෙදරටත් මේකෙන් පොඩි අලාභයක් වුණා, ඒව තමා ස්වභාවික විපත් කියන්නෙ, තව එකෙක් දෙන ආදාර මතම යැපිල ඉන්නෙ නැතුව රටක් විදිහට ඉස්සරහට යන්න හොඳම අවස්ථාවක් බන් මේක, හරියට ගේමක් ගැහුවොත් ආයෙ ලංකාව සුපිරියට උඩට ගන්න පුළුවන්.
    gihin balapan. hamadama kiana rata watema wahinawa kiana eka tama tienne. anika umbala jeevitheta oya kalagune kiawala wat tianwada? ochara dannawa nam vipaske ta kalin kianna tibba. gon katha. adu gane danwat reliable weather forcast hadunot hodai
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797

    ambo...@erozan la hondaii appa
     
    • Haha
    Reactions: Cyber Punk

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    gihin balapan. hamadama kiana rata watema wahinawa kiana eka tama tienne. anika umbala jeevitheta oya kalagune kiawala wat tianwada? ochara dannawa nam vipaske ta kalin kianna tibba. gon katha. adu gane danwat reliable weather forcast hadunot hodai
    උඹල ගල් යුගේ හිටියට අපි නම් weather apps පාවිච්චි කරනවා, අනික ඔව වල තියෙන්නේ predictions, 100% ම හරි යන්න ඔනේ නෑ, දැන් තියෙන accuracy level එක සතුටුදායකයි.

    ambo...@erozan la hondaii appa
    ඔව් බන්, රතු තරුව පුම්කේ ගහගෙන ඉන්න එකෙක්, බයියො වගේම තමා, වෙනසක් නෑ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    ambo...@erozan la hondaii appa
    itin atta ne ban. me dan gihin kiawapan lankadeepa, hari mokak hari. oya kiana godak pathi wala minissunta ain wenna kiywat ain une na. balen ain kare samahara pathi wala. anika samahara pathi wala hamadama gan watura. unta hena normal. samaharak pathi wala gan watura enawata minissu kamati. oya kalpitiya side ehema tama auruddak gane ganwatura aadara ganna un innawa. gihin balapan ko. mokak hari laali pettiyak atawala tianwaa. minissu attet na. oka muhuda uda giyat , wada diya badiya awat yata wenawa. hamadama gan watura. eka tama realitiya. ochara kiala tibba nam umbalatat oka minissunta kianna tibba ne apitat gewal walin ain wenna
     
    this is preparation 👇

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අංකුඹුරට, මස්පන්නට, රේන්දපොලට .... තදින් වැහැල නාය යනවා කියල අනාවැකි කියල තිබුනෙ 12 උදේ දෙරණේ.

    ලප පොන්ස් ගණන් ගන්නෙ නැතිව ඉන්නවා දැකල සජිත් ලිඛිතව අනතුරු ඇඟවීමක් කරේ 17 හවස 2:43ට.

    මේ මරණ වලට ආණ්ඩුව වග කියන්න ඕන

    දෙරණෙ මගුලක් නෙමෙයි බන්, තව තැන් ගොඩක මෙක වෙන්න තියෙන එක ගැන කල් තියල කියල තිබ්බා.
    o_O🤌
    ------ Post added on Dec 8, 2025 at 11:08 AM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    මෝඩ ප්‍රශ්න අහන්න එපා මනුස්සයෝ මේ වෙලාවේ.
    පෙර සූදානමක් ගැන අහන්න උපාධියක් මොකටද,
    දැන් එතකොට උබ අපි අහන ඒව හාරන්න එන්නේ මොන උපාධියක් අරන්ද?
    පෙර සූදානම කියන්නේ මිනිස්සු දැනුවත් කරන එකේ ඉඳන් ආපදාව අඩු කරගන්න ගන්න ක්‍රියාමාර්ග නෙමෙයිද?
    ඒව තිබ්බද?
    Diehard jeppo ekka argue karanna yanna epa ban.
     
    • Like
    Reactions: Cyber Punk

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    අහන ප්‍රශ්නවලට උත්තර නෑ නෙ බන් උබෙන්
    පෙර සුදානමක් තිබුනේ නෑ ලූ, ඒ වුනාට පෙර සුදානම මොකද්ද ඇහුවාම ඒක දන්නේ නෑ

    කාලගුන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බේ නැද්ද ?
    රතු නිවේදන නිකුත් කරලා තිබ්බේ නැද්ද?
    නාය යන පුලුවන් ස්තාන NBRO එකෙන් DECLARE කරලා තිබ්බේ නැද්ද?

    නාය යන තැන් වලින් බලෙන් මිනිස්සු අයින් කලා නම් උබලා කියයි, දේශපාලන පලිගැනීම් කියලා...
    අහලා බලපන් ඔය ගම්පොල දිමූලා ඡන් දේ ගත්ත විදිය.
    අමුබුලුවාවේ කරපු දේවෙල් බලපන්
    ගොඩක් කතා වල කතානායක වුනු W15 Hotel ගැන හොයලා බලපන්
    අවුරුදු ගානක වැරදි පිලිවෙත් අනුගමනය කරලා, ඒවා වලින් විපත් වුනාම කවුද බන් වගකියන්න ඕන???
    නිවේදන නිකුත් කරලා තියෙද්දී අවදානම අරන් කරපු වැඩ වලින් තමා ගොඩක් හානි වුනේ, කලා වැවේ එපා කියද්දී තව පොඩ්ඩෙන් 70 මරනවා...

    උබලට මෙහෙම මඩ ගැහුවා කියලා අනුරව ගෙදර යවන්න බෑ තව අවුරුදු 4 යනකම්
    අඩ අඩ ඉදපන්....

    ආ............ අහපු අනිත් ප්‍රශ්නය අමතක වුනා
    මගේ WAPU නම SEARCH කරලා බලපන්.....
    මගේ ජල කළමණාකරනය ගැන දැනුම ගැන පොඩි අදහසක් උබට ගන්න පුලුවන් වෙයි.
    මාගේ DEGREE, MSC, PHD එක මොක්ද්ද , මාගේ JOB එක මොකද්ද වගේ ඒවා මම EXPOSE කරන්න ඕන නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,173
    113
    Kotahena
    Okay මං අනිවා නාමල් ට කැමති. මිනිහ බොරු නෑ වැඩ හොඳයි
     
    උබ අපි කියන ඒව ඔක්කොම බලන්නේ අපි අනුරට අරින්න යන්ව කියලා හිතන්නේ. එකයි මේ අවුල.
    කොහෙන්වත් අයින් කරන්න බැරි උනත්, ප්‍රශ්නේ ඇති වේ ගෙන එනකොට ඒවට යොදවන්න මිනිස්සු හරි, වැඩ පිළිවෙලක් හරි හදන්න තිබ්බා. ඒව ඔක්කොම මතක් උනේ ඔක්කොම කෙල වෙලා ගියාට පස්සේ.

    අනික උබ දැන් අරක බෑ මේක කරන්න බෑ ගැවට අනුර ඡන්දෙ ගත්තේ ඕවා ඔක්කොම කරන්න පුළුවන්, ආපදවක් වෙන්න එනවා නම් ඒවට පෙර සූදානම් වෙන්න ඕන මෙහෙම කියලා අනිත් ආණ්ඩු වල පළු ඇරලා.
    කෝ ඉතින් වෝනින් දුන්නාට මොකද කළේ අනුර?

    කිව්වා නම් කරන්න ඕන, බැරි නම් තමන්ගේ නොහැකියාව පිළිගන්නා තරම් නිහතමානී වෙන්න ඕන.
    නැතුව අරුගේ කාලේ මෙහෙම උනේ, ඒ කාලේ එහෙම උනා නම් දැන් මෙහෙම උනාම කමක් නෑ වගේ බයිලා වැඩක් නෑ.

    අනුර අවුරුදු 5 නෙමෙයි තව 10ක් හිටියත් මට කමක් නැහැ. හැබැයි උබල වගේ උන් කරන හැම රෙද්දටම අත්පොලසන් දෙන්න ලැහැස්තිත් නැහැ.

    අනුරට කවුරුවත් මඩගහන්න ඕන නැහැ. ඔක්කොම එක්කෝ ඌම අරන් ගා ගන්නවා, නැත්නම් මාන්දම් ජෙප්පෙක් ලව්ව ගා ගන්නවා.
    උබට මාව anti ජේප්පෙක් වගේ පෙනුනට, ගෙදරට මාව පේන්නේ ජේප්පෙක් වගේ, අනුරගේ මඩ සෝදන්න ගිහින්ම.
    ඉතින් ඌව පන්නන්න මන් අඬන්නේ මොකටද.

    උබල හිතන් ඉන්නේ රටට ආදරෙයි නම් ඌ මේ ආණ්ඩුව කරන ඔක්කෝටම එහෙයි කියාගෙන ඉන්න ඕන කියලා. ඒව තමයි ඉතින් වහල් මානසිකත්වය කියන්නේ.

    අන්තිමටම උබ කියලා තියන දේ ගත්තොත්,
    ජල කළමනාකරණය මගේ කිසිම වැඩකට අදාල වෙන් නැහැ. අනික උබ වගේ degree. PhD, msc තියන කෙනෙකුත් නෙමෙයි මන්. මේ කාරනේදි කතා කරන්නේ, කලින් ගං වතුරවල් වලට අහු වෙලා, මේ වතුරටත් අහු වෙලා උන, වෙන දේවල් දකින සාමාන්‍ය, එදා වේල හම්බ කරන් කන මිනිහෙක් විදියට.

    Diehard jeppo ekka argue karanna yanna epa ban.
    සිරා බං. දැන් ඉවරයි ඇති දැන්.
    ------ Post added on Dec 8, 2025 at 1:05 PM
     
    • Like
    Reactions: Cyber Punk

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උබ අපි කියන ඒව ඔක්කොම බලන්නේ අපි අනුරට අරින්න යන්ව කියලා හිතන්නේ. එකයි මේ අවුල.
    කොහෙන්වත් අයින් කරන්න බැරි උනත්, ප්‍රශ්නේ ඇති වේ ගෙන එනකොට ඒවට යොදවන්න මිනිස්සු හරි, වැඩ පිළිවෙලක් හරි හදන්න තිබ්බා. ඒව ඔක්කොම මතක් උනේ ඔක්කොම කෙල වෙලා ගියාට පස්සේ.

    අනික උබ දැන් අරක බෑ මේක කරන්න බෑ ගැවට අනුර ඡන්දෙ ගත්තේ ඕවා ඔක්කොම කරන්න පුළුවන්, ආපදවක් වෙන්න එනවා නම් ඒවට පෙර සූදානම් වෙන්න ඕන මෙහෙම කියලා අනිත් ආණ්ඩු වල පළු ඇරලා.
    කෝ ඉතින් වෝනින් දුන්නාට මොකද කළේ අනුර?

    කිව්වා නම් කරන්න ඕන, බැරි නම් තමන්ගේ නොහැකියාව පිළිගන්නා තරම් නිහතමානී වෙන්න ඕන.
    නැතුව අරුගේ කාලේ මෙහෙම උනේ, ඒ කාලේ එහෙම උනා නම් දැන් මෙහෙම උනාම කමක් නෑ වගේ බයිලා වැඩක් නෑ.
    30% උබත් එක්ක එකගයි,
    ඒත් අනුරද බන් ඔක්කොම කරන්න ඕන.
    රජයේ ඉහල නිලදාරීන් ජොබ් එක අරන්, ලොකු පඩි අරන් , පහසුකම් අරන් ඉන්නේ මොකටද බන්?
    එ ගැන කතා කරපන්. මම උබත් එක්ක ඉන්නවා.
    අනුර යන ගමන් ඌට යන්න දීපන්, මම එච්චරයි ඉලන්නේ
    ජනාදිපති ඔක්කොම කරනන් ඕන නම් මොකටද බන් ඔච්චර රාජ්‍ය සේවයක්.
    වගකීම වගවීම රාජකාරිය අකුරට කරන එකට බාධාවක් වෙන්නේ නෑ (කවුරුවත් වැරදක් කරන්නේ නැත්නම් තමන්ට නෛතිකව ලබා දුන් ප්‍රථිපාදන යටතේ වගකිව යුතුයි)
    අනුර අවුරුදු 5 නෙමෙයි තව 10ක් හිටියත් මට කමක් නැහැ. හැබැයි උබල වගේ උන් කරන හැම රෙද්දටම අත්පොලසන් දෙන්න ලැහැස්තිත් නැහැ.
    උබට වැඩක් තියෙනවා ද මට වැඩක් තියෙනවාද වඩා රටට පොදු මහජනතාවට වැඩක් තියෙනවාද බලන්න ඕන
    අනුරට කවුරුවත් මඩගහන්න ඕන නැහැ. ඔක්කොම එක්කෝ ඌම අරන් ගා ගන්නවා, නැත්නම් මාන්දම් ජෙප්පෙක් ලව්ව ගා ගන්නවා.
    උබට මාව anti ජේප්පෙක් වගේ පෙනුනට, ගෙදරට මාව පේන්නේ ජේප්පෙක් වගේ, අනුරගේ මඩ සෝදන්න ගිහින්ම.
    ඉතින් ඌව පන්නන්න මන් අඬන්නේ මොකටද.

    උබල හිතන් ඉන්නේ රටට ආදරෙයි නම් ඌ මේ ආණ්ඩුව කරන ඔක්කෝටම එහෙයි කියාගෙන ඉන්න ඕන කියලා. ඒව තමයි ඉතින් වහල් මානසිකත්වය කියන්නේ.
    අනුරද බන් සොරොව්ව අරින්න වහන්න ඕන?
    අනුරද බන් ඒ ඒ පලාත් මිනිසුන්ට ව්‍යසනය එනවා කියන පණිවිඩය අරන් යන්න ඕන?
    අනුරද බන් අනවසර ඉදී කිරීම් අයින් කරන්න ඕන, ඒවට Approval දුන්නේ කවුද බන්?
    අන්තිමටම උබ කියලා තියන දේ ගත්තොත්,
    ජල කළමනාකරණය මගේ කිසිම වැඩකට අදාල වෙන් නැහැ. අනික උබ වගේ degree. PhD, msc තියන කෙනෙකුත් නෙමෙයි මන්. මේ කාරනේදි කතා කරන්නේ, කලින් ගං වතුරවල් වලට අහු වෙලා, මේ වතුරටත් අහු වෙලා උන, වෙන දේවල් දකින සාමාන්‍ය, එදා වේල හම්බ කරන් කන මිනිහෙක් විදියට.
    සාමන්‍ය මිනිසෙක් වගේ උබේ දුක කියන එක සාදාරනයි බන්.
    ඒත් සියල්ල දත් වගේ අනිත් මිනිසුන්ට ඇගිල්ල දික් කරන එක හා වැරදි මත සමාජ ගත කරන එක වැරදක් ලෙස මම හිතපු නිසයි උබව දැනුවත් කලේ.
    හිත රිදෙන දෙයක් කියවුනා නම් සමාවෙන්න.

    මේක අපි හැමොගෙම රට
    මහින්ද , රනිල් සජිත් එහෙම එහෙම නොහිතපු කාලෙක මම ජිවත් වුන.....
    සිරා බං. දැන් ඉවරයි ඇති දැන්.
     
    • Like
    Reactions: .::J@S::.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Latmali is right.There was no warning of a mega cyclone from metro dept. Met dept cant warn anyway because their equipment is hopelessly outdated. Not even Indonesia or philippines were able to judge the scale of the cyclone system. Anyone can sue to govt for damages and see what happens.
    Most of the hora thakkadi in the parliment fear Latmali for her fearless verbal attacks. - That is why she is being ganged upon. Well done Latmali
    Jeppo kawadda unge un Waradi kiwwe
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    විපක්ශෙටවත්, දෙරණටවත් කඩේ යනව නම් නෙමෙයි, හැබැයි මේක කලින් වෙන තැන්වලත් කියල තිබ්බ දෙයක්, ආණ්ඩුව මීට වඩා මේක සිරියස් ගත්ත නම් අඩුම තරමේ මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා.

    ochchara kiwwa deranata serious ganna thibbane. unta thibbane breaking news daily dala minissu denuwath karanna. unge web site wala danna thibbane. unge news papers wala danna thibbane. man hithanne ne oya program eka balapu ekak ethi kiyala. api lankawe unge kalaguna report ganan ganne ne ne kohomath.

    normally oya kalaguna karayo depetta kepenna thama predictions denne. ethakota ewa etta kiyala decisions ganna mara amarui. moko ita passe enne dry season eka, prediction eka weradila wathura yawala kela unanam JAN-MAR wala thama athal eka denne. ethakota light bill eka wedi karanakota owa mathakka ne.

    lankawa natural disasters serious ganne ne. government ekata baninna thama ape un danne. apita wagakimak nedda ape arakshawa balanna. api ki denada weather reports balanna bang. eka pettakin thiyamuko. oya areas kohomath awadanam. mona magulakatada life eka gena serious hithanawanam e then wala inne. dekkane kadugannawe seen eka. kelinma gal yata thama inne. anduwen balen inna kiyanne ne ne katawath. unmma thama horata inne, horata approval ganne. ita passe gov ekata baninawa.

    mathanane tika dawasakata kalin lal kanthaya waw simawe unwa pannanna yanakota dapu seen eka. chandrika mahinda dunna deed pennuwa. ethakota mokadda karanna one ?

    thamage life eka gena wagakima thama sathui. gov ekata karanna puluwannam hodai. oka practically wenne ne. karannath be. den balapan tsunamai warnings dila e kale drill ekak kara. den karanawada ? warning dena ewa weda karanawada ?? ne ne. ape unta muhuda ralui kiyala yanna epa kiwwata ahanawada ?? ne ne

    me seen ekadith kelani ganga uthuruwawa kiyala warning okkma dunna. kochchara time thibunda ? but kidenada giye ? minissu ehema yanne ne gewal dala.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    images (1).jpg