ලැට් මාලි දැන් හරිද.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    1764912436892.png
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    වැහින්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් කියපු එක තමයි දෙරණේ අනාවැකිය
    විපක්ශෙටවත්, දෙරණටවත් කඩේ යනව නම් නෙමෙයි, හැබැයි මේක කලින් වෙන තැන්වලත් කියල තිබ්බ දෙයක්, ආණ්ඩුව මීට වඩා මේක සිරියස් ගත්ත නම් අඩුම තරමේ මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විපක්ශෙටවත්, දෙරණටවත් කඩේ යනව නම් නෙමෙයි, හැබැයි මේක කලින් වෙන තැන්වලත් කියල තිබ්බ දෙයක්, ආණ්ඩුව මීට වඩා මේක සිරියස් ගත්ත නම් අඩුම තරමේ මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා.
    කියල තිබුනේ ඔය මම කියපු විදිහට. වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන් කියල.
     
    • Like
    Reactions: laka007

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    adawadiyawa tama evara nadda? yaku methuwak kal oya kalagune kiuwe udeta, dawalta, reta diwaine koheta hari wahinawa kiala. thopi ekek wat adu gane oka balala wat tianwada? phone eke accuweather wat check kara da? ochara dakka nam apitat kianna tibba ne. balan giyama danan hitapu vipakshe tama mini marala tienne ehema baluwot. dirty politics nokara hitu. danwat ara mokakda radar eka set karala oya meteology department eka upgrade unot hodai

    විපක්ශෙටවත්, දෙරණටවත් කඩේ යනව නම් නෙමෙයි, හැබැයි මේක කලින් වෙන තැන්වලත් කියල තිබ්බ දෙයක්, ආණ්ඩුව මීට වඩා මේක සිරියස් ගත්ත නම් අඩුම තරමේ මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    වැහින්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් කියපු එක තමයි දෙරණේ අනාවැකිය
    කියල තිබුනේ ඔය මම කියපු විදිහට. වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන් කියල.
    නෑ, කියලා තිබුණෙ මෙහෙම. මේක අහලා "වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන්" කියල හිතුණා නම් ඒක තමන්ට දෙයක් තේරුම්ගැනීමේ හැකියාවෙ දුර්වලකමක්

    කළිඳු:
    මම නැවතත් යොමු වෙනවා අතුල කරුණානායක මහත්මයාට. දැන් ඔබතුමා කිව්වා ඉදිරි කාල සීමාව තුළ තියෙන පුරෝකථන වලට අනුව වර්ෂාව අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි මේ කාල සීමාවේ තියෙන කැලඹිලි ස්වභාවයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් එක්ක මේක ඕනම වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන් කියලා. දැන් ඔබේ දීර්ඝාලීන අත්දැකීම් එක්ක මම කැමතියි යම්කිසි ජනතාවට දැනුවත් කිරීමක් කරනවානම් මොන වගේ තත්ත්වයක්ද ඉදිරි සති දෙක තුළ අපි අපේක්ෂා කරන්න ඕනේ. නැත්නම් වහින එක අඩු වෙනවා කිව්වමත් තියෙන අර සැලකිල්ල අඩු වෙන්න පුළුවන්නේ.

    අතුල:
    ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ඉස්සෙල්ලා ප්‍රඩික්ෂන් එක දුන්නේ ගණිත ආකෘති වලින්. හැබැයි මම ඒ වෙලාවෙත් පැහැදිලිව කිව්වා කළිඳු ඒ කියන්නේ, ඒ කියන්නේ අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. එතකොට ඒ අනුව තමා ඔය කැළඹෙන ස්වභාව ඉස්මතු වෙන්නේ. එතකොට මේ වන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොණ දිශාවෙන්, හැමදාම තියෙන්නේ බෙංගාල බොක්ක, එතකොට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවයක් එනකොට තමා ඒ අවටට ඉතුරු ජලවාස්ප එතෙන්ට රැස් වෙන්නේ. එතකොට මේක දැනට අපිට හොඳට පේනවා. හොඳට අපේ වින්ඩ් ෆ්ලෝ එක හොඳට පෙන්නුම් කරනවා. එතකොට මගේ එක්පීරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා මේක අනුව මොනවාහරි වෙනස් වීමක් ඒ කියන්නේ ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. හැබැයි තාම අපිට කියන්න බැහැ ගමන් මාර්ගය කොහාටද කියන එක. හැබැයි ගොඩක් මේක තියෙන තැන අනුව අපිට මේකේ වක්‍ර බලපෑම නම් ලංකාවට තියෙනවා. එතකොට දැන්

    කළිඳු:
    ඒ කියන්නේ එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑමක්

    අතුල:
    ඉහළ යෑමක් අනිවාර්යයෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදයින් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා. හැබැයි 14ම හරියටම ඕක වෙනවා නෙමෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ කාලෙත් වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අඳුරු ස්වභාවය ඒ වගේ දේවල් එනවා. හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරගෙන ගමන් එතන්ට මොයිෂ්ච එනකොට ක්‍රමක්‍රමයෙන් මේ මේකේ කියනවා අපි නිකන් සෙන්ටර් එක කියලා. ඒ සෙන්ටර් එක හරියේ තියෙන ස්පීඩ් එක වැඩි වෙනකොට අන්න ඔන්න අපි පැහැදිලි කරනවා දැන් මෙන්න අඩු පීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩිවෙනකොට පීඩන අවපාතයක්. ඊට පස්සේ තමා සුලි කුණාටු බවට පරිවර්තනය වෙන්නේ. කවදාක්වත් සුලි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕන. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ චෙක් වෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීහපය තුළ මට තියෙන එක්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප, පීඩන අවපාත මට්ටමට යන්න පුළුවන්. සුලි කුණාටු කියන වචනය දැන්මම මං කියන්නේ නැ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වය දැනට තියෙනවට වඩා වැඩිවීමක් තියෙනවා.

    එතකොට මේක ඇවිල්ලා තාවකාලික ප්‍රශ්නයක්. එතකොට මේ සිස්ටම් එක ඉන්දියන් හරි කොහාට හරි ගියාට පස්සේ ආය නෝමල් තත්ත්වයට එනවා. එතකොට ආයෙත් අර සුපුරුදු ආකාරයේ හවස් ජාමයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂා පතනයක් බලාපොරොත්තු වෙන්න බෑහ කියන එක. ඒ කියන්නේ බිලෝ යනවා කියන එක. හැබැයි ජනවර් ටිකක් වැඩි වැඩි කරනවා කියන එක පේනවා. හැබැයි ඒවා තියෙන්නේ අර ගණිත ආකෘති වලින් ගන්න ප්‍රතිඵල, ඒවෙත් චේන්ජස් පුළුවන්. හැබැයි චේන්ජස් වෙනවා නම් අපි අනිවාර්යයෙන් දින කීහපයකට කලින්
    දැනුවත් කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: nitrox

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අතුල:
    ඉහළ යෑමක් අනිවාර්යයෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදයින් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා. හැබැයි 14ම හරියටම ඕක වෙනවා නෙමෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ කාලෙත් වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අඳුරු ස්වභාවය ඒ වගේ දේවල් එනවා. හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරගෙන ගමන් එතන්ට මොයිෂ්ච එනකොට ක්‍රමක්‍රමයෙන් මේ මේකේ කියනවා අපි නිකන් සෙන්ටර් එක කියලා. ඒ සෙන්ටර් එක හරියේ තියෙන ස්පීඩ් එක වැඩි වෙනකොට අන්න ඔන්න අපි පැහැදිලි කරනවා දැන් මෙන්න අඩු පීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩිවෙනකොට පීඩන ආපාතයක්. ඊට පස්සේ තමා සුලි කුණාටු බවට පරිවර්තනය වෙන්නේ. කවදාක්වත් සුලි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕන. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ චෙක් වෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීහපය තුළ මට තියෙන එක්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප, පීඩන අවපාත මට්ටමට යන්න පුළුවන්. සුලි කුණාටු කියන වචනය දැන්මම මං කියන්නේ නැ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වය දැනට තියෙනවට වඩා වැඩිවීමක් තියෙනවා.

    එතකොට මේක ඇවිල්ලා තාවකාලික ප්‍රශ්නයක්. එතකොට මේ සිස්ටම් එක ඉන්දියන් හරි කොහාට හරි ගියාට පස්සේ ආය නෝමල් තත්ත්වයට එනවා. එතකොට ආයෙත් අර සුපුරුදු ආකාරයේ හවස් ජාමයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂා පතනයක් බලාපොරොත්තු වෙන්න බෑහ කියන එක. ඒ කියන්නේ බිලෝ යනවා කියන එක. හැබැයි ජනවර් ටිකක් වැඩි වැඩි කරනවා කියන එක පේනවා. හැබැයි ඒවා තියෙන්නේ අර ගණිත ආකෘති වලින් ගන්න ප්‍රතිඵල, ඒවෙත් චේන්ජස් පුළුවන්. හැබැයි චේන්ජස් වෙනවා නම් අපි අනිවාර්යයෙන් දින කීහපයකට කලින්
    දැනුවත් කරනවා.

    Summary - Aney mata kakki barai...na na...danmama toilet yanna one na. Kakka bara ennath puluwan, no ennath puluwan. Habai aniwaryenma kakka bara enawa, eth kakka yai da kiyala sure na

    Govt - moka?
     
    • Like
    Reactions: jeremiah91

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    wassanam berenawa - pawwa nam apahu gedara yanawa. wena system ekak uba gawa thiyeda?
    සිවිල් යුද්ධ සියවස් ගණන් ඇදෙන්නේ නෑ..මෙහේ යුද්දේ අවසන් වෙනකොට ම____ ජනාධිපති වෙලා හිටියා..එච්චරයි..ඇයි එයාට පින් දෙන්නේ ස්තුති කරන්නේ?

    සුලි සුලං එද්දී මම ජනපති වෙලා හිටියා..එච්චරයි..ඇයි මට බනින්නේ..
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    විපක්ශෙටවත්, දෙරණටවත් කඩේ යනව නම් නෙමෙයි, හැබැයි මේක කලින් වෙන තැන්වලත් කියල තිබ්බ දෙයක්, ආණ්ඩුව මීට වඩා මේක සිරියස් ගත්ත නම් අඩුම තරමේ මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා.
    ඔව් පාස්කු වගේ
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Tawamat anduwata Kade Yana un innawane ammapa.
    අවුලක් ම නෑ බන්..
    උබ එතකොට @2osama @dilann @Walter White @supun_sg ඇතුලු අනික් කඩේ යන්න සෙට් එක එකතු වෙලා, අනුරගේ පගේ ආණ්ඩුව පෙරලලා දැම්මට පස්සේ රනිල් නාමල් සජිත් මහත්තයලා එකතු වෙලා කොහොමහරි ගොඩ දානවා නෙ බන්....
    අපි භය නෑ මාගේ ඡන්දේත් නාමල් ට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,581
    124,927
    113
    දෙහිවල

    හුත්තිගේ පුතෝ. එකම දේ කොට කොට ගිහින් හෝඩියේ වගේ රගනවට සල්ලි දෙන්න බැහැ.
    උබලා එද්දිනම් කියුවේ සර් අමුතු ඒවා වලින් දෙන්නම් කියලා. ශික්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,984
    113
    ulan bator
    අවුලක් ම නෑ බන්..
    උබ එතකොට @2osama @dilann @Walter White @supun_sg ඇතුලු අනික් කඩේ යන්න සෙට් එක එකතු වෙලා, අනුරගේ පගේ ආණ්ඩුව පෙරලලා දැම්මට පස්සේ රනිල් නාමල් සජිත් මහත්තයලා එකතු වෙලා කොහොමහරි ගොඩ දානවා නෙ බන්....
    අපි භය නෑ මාගේ ඡන්දේත් නාමල් ට
    rata goda danna anuratawath oya anik ekektawtah baha! okun okkoma oluwa idimichcha fail ponneyo!!
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අවුලක් ම නෑ බන්..
    උබ එතකොට @2osama @dilann @Walter White @supun_sg ඇතුලු අනික් කඩේ යන්න සෙට් එක එකතු වෙලා, අනුරගේ පගේ ආණ්ඩුව පෙරලලා දැම්මට පස්සේ රනිල් නාමල් සජිත් මහත්තයලා එකතු වෙලා කොහොමහරි ගොඩ දානවා නෙ බන්....
    අපි භය නෑ මාගේ ඡන්දේත් නාමල් ට
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    හුත්තිගේ පුතෝ. එකම දේ කොට කොට ගිහින් හෝඩියේ වගේ රගනවට සල්ලි දෙන්න බැහැ.
    උබලා එද්දිනම් කියුවේ සර් අමුතු ඒවා වලින් දෙන්නම් කියලා. ශික්
    පවු බන් උබ.
    ඕක උබේ අවුලක් නෙමෙයි...
    උබේ අම්මාගේ අප්පාගේ අවුල

    උබලාගේ තාත්තා අම්මට කථා කරන විදිය තමා උබට අහන්න දකින්න ලැබුනේ....
    ඉතින් අසරණ උබ හිතන්නේ අම්මට ආදරේ ට කියන්න හුත්ති වේශි කියලා....
    මොනවා කරන්නද? ජම්මේට වඩා පුරුද්ද ලොකු යි කියනවා නේ?
    උබේ ලමයිවත් හරියට හදා ගන්න බලපන්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,581
    124,927
    113
    දෙහිවල
    පවු බන් උබ.
    ඕක උබේ අවුලක් නෙමෙයි...
    උබේ අම්මාගේ අප්පාගේ අවුල

    උබලාගේ තාත්තා අම්මට කථා කරන විදිය තමා උබට අහන්න දකින්න ලැබුනේ....
    ඉතින් අසරණ උබ හිතන්නේ අම්මට ආදරේ ට කියන්න හුත්ති වේශි කියලා....
    මොනවා කරන්නද? ජම්මේට වඩා පුරුද්ද ලොකු යි කියනවා නේ?
    උබේ ලමයිවත් හරියට හදා ගන්න බලපන්...
    අනේ මේ බන්.
    කාලෙන් කාලෙට මෙකට එන හොරිකඩ නරි උර්තල් කරන්න බෑ. කොහෙල්ල ගුලිය වගේ පස්සෙන් එන්නෙ නැතුව වදයක් නොවී ඉදපන්. හුත්තක් කියවනවා.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Latmali is right.There was no warning of a mega cyclone from metro dept. Met dept cant warn anyway because their equipment is hopelessly outdated. Not even Indonesia or philippines were able to judge the scale of the cyclone system. Anyone can sue to govt for damages and see what happens.
    Most of the hora thakkadi in the parliment fear Latmali for her fearless verbal attacks. - That is why she is being ganged upon. Well done Latmali