ලැට් මාලි දැන් හරිද.

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අනේ මේ බන්.
    කාලෙන් කාලෙට මෙකට එන හොරිකඩ නරි උර්තල් කරන්න බෑ. කොහෙල්ල ගුලිය වගේ පස්සෙන් එන්නෙ නැතුව වදයක් නොවී ඉදපන්. හුත්තක් කියවනවා.
    අපිටත් එකම එකෙන් ඉන්න තිබ්බා බන්..
    අපිව @spamcheck @tin tin Ban කලේ නැත්නම්...
    අපි හැමදාම ඇත්ත කතා කලා...
    එක එක හාමුලාට සර් ලාට කඩේ ගියේ නෑ
    අපි ඇත්ත කතා කලාම ADMINලාට වුනත් අපිව දිරවන්නේ නැති වුනා.
    සැමන් ෆිලට් ගෝට් චීස් කන්න ගිය ඇඩ්මින්ලා ගැන මම දන්නවා උබට වඩා හොදට
    රත්තරන්, ඉවෝක්, නික්ජෝස් ඉරෝශන් ඔය හැම එක්කම අපිත් ඔට්ටුවුනා.
    නිකා මියුරු ඔය ඔක්කොම එකතු වෙලා තමා අපිව Ban කලේ ADMINලා එක්ක සෙට් වෙලා

    උබ නාවන නරි ඇති හොදටම...
    අනික උබලාගේ කටවහන්න පුලුවන් තරම් කල් අපි මේකට එනවා...
    උබලාට බෑ අපිව නවත්වන්න.
    මේක මගෙත් රට
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    අවුලක් ම නෑ බන්..
    උබ එතකොට @2osama @dilann @Walter White @supun_sg ඇතුලු අනික් කඩේ යන්න සෙට් එක එකතු වෙලා, අනුරගේ පගේ ආණ්ඩුව පෙරලලා දැම්මට පස්සේ රනිල් නාමල් සජිත් මහත්තයලා එකතු වෙලා කොහොමහරි ගොඩ දානවා නෙ බන්....
    අපි භය නෑ මාගේ ඡන්දේත් නාමල් ට
    Anduwa peralanna nemei criticize karanawa kiyanne.
    Ara paradinna paradinna match balana un wage tamai tawama me anduwe guna wayana unut.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Anduwa peralanna nemei criticize karanawa kiyanne.
    Ara paradinna paradinna match balana un wage tamai tawama me anduwe guna wayana unut.
    ආ ඒක තමයි...
    කෙලින් කියපන් මල්ලී...
    කාගෙද අපි දැන් ගුන වයන්න ඕන?

    කවුද දැන් උබට හිතෙන විදියට ලංකාවේ ජනාදිපති වෙන්න ඕන ??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ, කියලා තිබුණෙ මෙහෙම. මේක අහලා "වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන්" කියල හිතුණා නම් ඒක තමන්ට දෙයක් තේරුම්ගැනීමේ හැකියාවෙ දුර්වලකමක්
    wassanam berenawa - pawwa nam apahu gedara yanawa. wena system ekak uba gawa thiyeda?
    ඔය කලිඳුගේ සාකච්චාවේ හැටියට ලංකාවේ මිනිස්සු ඔක්කොම ඉන්දියාවටවත් ගිහින් ඉන්න වැස්සක් ආවොත් කියල. මිනිහෙකුට සෝෂල් මීඩියාවල / ටීවී එකේ ඕන දෙයක් කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රජය දැනුවත් කරාද නැද්ද කියන එකයි වැදගත්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    ආ ඒක තමයි...
    කෙලින් කියපන් මල්ලී...
    කාගෙද අපි දැන් ගුන වයන්න ඕන?

    කවුද දැන් උබට හිතෙන විදියට ලංකාවේ ජනාදිපති වෙන්න ඕන ??
    Oya kemati kenekge wayaganna mata Kisi awulak ne. Hebei mata nam personally munge wayanna gunayak ne.
    Munge guna tawama wayana un innawa nam unut appiriyai.
    Munta uparima balet dila tawa mun karana ewata api katai pukai wahan innat ona kiyanawa nam ewa wenne ne.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Oya kemati kenekge wayaganna mata Kisi awulak ne. Hebei mata nam personally munge wayanna gunayak ne.
    Munge guna tawama wayana un innawa nam unut appiriyai.
    Munta uparima balet dila tawa mun karana ewata api katai pukai wahan innat ona kiyanawa nam ewa wenne ne.
    කවුද දැන් උබට හිතෙන විදියට ලංකාවේ ජනාදිපති වෙන්න ඕන ??
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    ඔය කලිඳුගේ සාකච්චාවේ හැටියට ලංකාවේ මිනිස්සු ඔක්කොම ඉන්දියාවටවත් ගිහින් ඉන්න වැස්සක් ආවොත් කියල. මිනිහෙකුට සෝෂල් මීඩියාවල / ටීවී එකේ ඕන දෙයක් කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රජය දැනුවත් කරාද නැද්ද කියන එකයි වැදගත්
    lankawe desapalane karanne oluwa idimichcha ponneyo! hama paksema! okun ekekwath anduwe niladarin kiyana ewa ahanne na!
    balapam me list eka!

    JVP rebellion - 1972
    LTTE - 1970-2005
    1978 - Cyclone
    kalu jooliya - 1972
    JVP rebellion -1988/89
    2003 - flood
    2004 - tsunami
    2016 - flood
    2017 - flood
    2019 - pasku bombs
    2020-21 - corona
    2025- flood
     
    • Like
    Reactions: topkollek

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Kalinut kiwwa kawuruwat janadhipathi karawanna onakamk ne.
    අනේ සොරි බන් එහෙනම්
    උබ ස්වාධීනයී නේද?
    උබ මේ ආණ් ඩුවට බනින්නේ හදා ගන්න නේද?

    එල මඡං 🤌 🥱
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    වැහින්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් කියපු එක තමයි දෙරණේ අනාවැකිය
    ඔය කලිඳුගේ සාකච්චාවේ හැටියට ලංකාවේ මිනිස්සු ඔක්කොම ඉන්දියාවටවත් ගිහින් ඉන්න වැස්සක් ආවොත් කියල.
    "වැහින්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්" කියලා නෙවෙයිනෙ කියලා තියෙන්නෙ.

    නොවැ 12 වෙද්දි වින්ඩ් ෆ්ලෝ එකට අනුව ඩිවලොප්මන්ට් එකක් පේනවා, ගමන් මාර්ගෙ දන්නෙ නෑ කියනවා
    තියෙන කැළඹීමෙ වක්‍ර බලපෑම හින්දා 14න් පස්සෙ වැස්ස වැඩිවෙනවා කියනවා.
    අඩු පීඩන කලාප > පීඩන අවපාත > සුලි කුණාටු විදියට හැදෙන විදිය පැහැදිලි කරනවා. එකපාර සුලි කුණාටුවක් හැදෙන්නෙ නෑ කියනවා.
    එයාගෙ එක්පීරියන්ස් අනුව අඩු පීඩන, පීඩන අවපාත මට්ටමට යන්න පුලුවන් කියනවා.

    වැස්සක් අවොත් නෙවෙයි වැස්ස වැඩිවෙනවා කියලා කියලා තියෙන්නෙ. සුලි කුණාටුවක් වෙනවා කියලා නෑ, එහෙම තාම ලෝකෙ කාටවත් සති ගණන් ඉස්සරහාට 100% හරියන්න කාළගුණේ කියන්න බැරිහින්දා

    මිනිහෙකුට සෝෂල් මීඩියාවල / ටීවී එකේ ඕන දෙයක් කියන්න පුළුවන්.
    මේ කතාකරන්නෙ AI වලින් අහලා පංපෝරි ගහන ඉන්ද්‍රජිත් වත් ආණ්ඩුව පෙරලන්න බලන් ඉන්න දිලිත් වගේ මිනිහෙක්වත් නෙවෙයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රජය දැනුවත් කරාද නැද්ද කියන එකයි වැදගත්
    ඒක හරි. 26 වෙද්දි තත්වය ගැන රජය දැනුවත් කරලා නැත්නම් ඒක වැරැද්දක්.

    හැබැයි රටේ තැන් ගොඩකට එකපාර පැය 2,3ක් සැරට වහිනවා නම්, කලින් දවස්වලත් වැහැලා ජලාශ පිරිලා කියලා දන්නවා නම්, අර වැහැපු වතුර ටික වැඩියි, ඉක්මනට මොකක්හරි කරන්න ඕනි කියලා සාමාන්‍ය ගොවි පුතෙක්ටත් තේරෙනවා. Science ඉගෙන ගත්ත Bsc එකක් තියෙන ගොවි පුතෙක් ඊටත් වඩා හොඳට දන්නවා කොහොමද ක්‍රියා කරන්න ඕනි කියලා

    • Like
    Reactions: viribus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    කියල තිබුනේ ඔය මම කියපු විදිහට. වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන් කියල.

    වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන් තමා. පැව්වා නම් මිනිස්සු මැරෙන්නෙ නෑ නේ. හැබැයි මෝඩ කයිවාරු ආන්ඩුව වහින එකට ලැහැස්ති උනා නම් මරණ ගාන අඩු කරගන්න තිබ්බා.

    ඒක තමා මෝඩ ගොබ්බ ආන්ඩුවේ නොහැකියාවා. රටේ මෙච්චර ගානක් මැරිලා ඉන්නකොට වැරද්ද පිලිඅරන් රටෙන්ම සමාව නොගෙන. අනුරගේ ආන්ඩුව හේතු කියනවා කියන්නෙම උන්ට මිනිස්සු මැරුනට කමක් නෑ චන්ද විතරයි ඔන කියන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වහින්නත් පුළුවන් පායන්නත් පුළුවන් තමා. පැව්වා නම් මිනිස්සු මැරෙන්නෙ නෑ නේ. හැබැයි මෝඩ කයිවාරු ආන්ඩුව වහින එකට ලැහැස්ති උනා නම් මරණ ගාන අඩු කරගන්න තිබ්බා.

    ඒක තමා මෝඩ ගොබ්බ ආන්ඩුවේ නොහැකියාවා. රටේ මෙච්චර ගානක් මැරිලා ඉන්නකොට වැරද්ද පිලිඅරන් රටෙන්ම සමාව නොගෙන. අනුරගේ ආන්ඩුව හේතු කියනවා කියන්නෙම උන්ට මිනිස්සු මැරුනට කමක් නෑ චන්ද විතරයි ඔන කියන එක.
    Zzz Ok GIF by Jim Gaffigan
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    අපිත් නටන්නේ හේතුවකට, උබේ හේතුව කිව්වොත් මමත් කියන්නම්
    ගංවතුරට පෙර සූදානමක් තිබ්බේ නැති නිසා අපි නැටුවේ. උබ එතකොට?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ගංවතුරට පෙර සූදානමක් තිබ්බේ නැති නිසා අපි නැටුවේ. උබ එතකොට?
    උබ ගංවතුර කලමණාකරණය, ආපදා කලමණාකරණය, වාරි සහ වගා ජල කලමණාකරණය පිලිබද උපාධි යම්කිසි දැණුමක් තියෙන කෙනෙක් ද?
    මොකද්ද ම‍චන් පෙර සුදානම කියලා කරනන ඕන උබට හිතෙන හැටියට?