වැහින්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් කියපු එක තමයි දෙරණේ අනාවැකිය
ඔය කලිඳුගේ සාකච්චාවේ හැටියට ලංකාවේ මිනිස්සු ඔක්කොම ඉන්දියාවටවත් ගිහින් ඉන්න වැස්සක් ආවොත් කියල.
"වැහින්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්" කියලා නෙවෙයිනෙ කියලා තියෙන්නෙ.
නොවැ 12 වෙද්දි වින්ඩ් ෆ්ලෝ එකට අනුව ඩිවලොප්මන්ට් එකක් පේනවා, ගමන් මාර්ගෙ දන්නෙ නෑ කියනවා
තියෙන කැළඹීමෙ වක්‍ර බලපෑම හින්දා 14න් පස්සෙ වැස්ස වැඩිවෙනවා කියනවා.
අඩු පීඩන කලාප > පීඩන අවපාත > සුලි කුණාටු විදියට හැදෙන විදිය පැහැදිලි කරනවා. එකපාර සුලි කුණාටුවක් හැදෙන්නෙ නෑ කියනවා.
එයාගෙ එක්පීරියන්ස් අනුව අඩු පීඩන, පීඩන අවපාත මට්ටමට යන්න පුලුවන් කියනවා.
වැස්සක් අවොත් නෙවෙයි වැස්ස වැඩිවෙනවා කියලා කියලා තියෙන්නෙ. සුලි කුණාටුවක් වෙනවා කියලා නෑ, එහෙම තාම ලෝකෙ කාටවත් සති ගණන් ඉස්සරහාට 100% හරියන්න කාළගුණේ කියන්න බැරිහින්දා
මිනිහෙකුට සෝෂල් මීඩියාවල / ටීවී එකේ ඕන දෙයක් කියන්න පුළුවන්.
මේ කතාකරන්නෙ AI වලින් අහලා පංපෝරි ගහන ඉන්ද්‍රජිත් වත් ආණ්ඩුව පෙරලන්න බලන් ඉන්න දිලිත් වගේ මිනිහෙක්වත් නෙවෙයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රජය දැනුවත් කරාද නැද්ද කියන එකයි වැදගත්
ඒක හරි. 26 වෙද්දි තත්වය ගැන රජය දැනුවත් කරලා නැත්නම් ඒක වැරැද්දක්.
හැබැයි රටේ තැන් ගොඩකට එකපාර පැය 2,3ක් සැරට වහිනවා නම්, කලින් දවස්වලත් වැහැලා ජලාශ පිරිලා කියලා දන්නවා නම්, අර වැහැපු වතුර ටික වැඩියි, ඉක්මනට මොකක්හරි කරන්න ඕනි කියලා සාමාන්‍ය ගොවි පුතෙක්ටත් තේරෙනවා. Science ඉගෙන ගත්ත Bsc එකක් තියෙන ගොවි පුතෙක් ඊටත් වඩා හොඳට දන්නවා කොහොමද ක්‍රියා කරන්න ඕනි කියලා