ලැපක් ගන්න help....

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලැප් එකක් ගන්න ඕන මචංලා..

    Android studio, emulator එක එහෙම හිර වෙන්නේ නැතුව දුවන්න ඕන...

    1. Core i7 processor තියන 6 core and 8 core වලින් 6 core එක අවුලක් නැද්ද?
    Core වැඩි වෙන තරමට මොකද බං වෙන්නේ..?

    Genaration එකේ බලපෑම මොකක්ද?

    2. Cash memory එකක් තියන ssd එකක් තමයි ගහන්නේ...
    V-NAND ssd කියන්නේ මොකක්ද ?

    තව මීට අමතරව it කරන අයට හොඳ specs මොනවද?
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගොඩේ විදියට විස්තර කරන්නම්

    Core i3, i5, i7, i9 කියලා processor ආවේ intel ලාගෙන්. ඒ කාලේ ජනප්‍රිය වුණේ intel හින්දා අපි තවම හොඳ processor එකක් හොයද්දි මතක් කරන්නෙ ඔය models වලින්. ඒත් AMD ලාගේ processor ත් Ryzen 3,5,7,9 කියලා තියෙනවා intel වල වගේම. අලුතින් laptop එකක් ගන්නවා නම් ඒ ගැනත් හොයලා බලන්න.

    1. core ගණන වැඩිවෙන තරමට task ගොඩක් එකපාර කරන්න, සංකීර්ණ program වැඩකරන්න ලේසි වෙනවා. මට මතක විදියට ඉස්සර i3 වල, i5 වල තිබුණේ cores 2ක් වගේ. ඒත් අලුත් ඒවයි ඊට වඩා ගොඩක් තියෙනවා. එතකොට i7 එකක 6 core එකකට වඩා 8 core එක හොඳ වෙන්න ඕනි. (බොහෝවිට).

    ඔය generation එකත් ආවේ intel වල. i5 2nd gen, i5 6th gen වගේ. 2010 දි වගේ ආපු i3, i5, i7 තමයි 1st gen, ඊළඟ අවුරුද්දේ release කරපු i3, i5, i7 2nd gen. ඔහොම අවුරුද්දක්ගානේ ආපු ඒවයි දැන් යන්නෙ 12th gen. සාමාන්‍යයෙන් ළඟ ළඟ අවුරුදු දෙකක ආපු එකම processor කාණ්ඩයක performance වෙනස 15% 20% ක් වගේ. ඒත් 2011 එකකුයි 2021 එකකුයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා.

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අලුත්ම i7, Ryzen 7 වගේ එකක් ගන්න.

    2. නොදනිමි

    IT කරනවා කිව්වාම හැමදේම අදාල වෙනවානේ. Graphic Design වගේ නම් processor එක විතරක් නෙවෙයි, RAM, graphic card එකත් හොඳ එකක් ගන්න ඕනි. Programing නම් Processor, RAM වැඩි එකක් හරියයි.
    තැන තැන අරන් යන්න laptop එකක්ම ඕනි නැත්නම් assemble කරලා desktop එකක් හදාගන්න, performance වැඩියි වියදමට සාපේක්ෂව
     
    AMD ගැන නම් එච්චර දන්නේ නැ...
    Processor series එක තියන්නේ කොහොමද බං? ඔය intel වල i3,i5,i7 වගේ
    එකේ genaration, speed කොහොමද intel වලට සාපේක්ෂව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Android studio නං යූස් කරන්නෙ RAM එක 16GB/SSD තියනවා නං Quad Core CPU එකක් උනත් අවුලක් නැහැ. CPU එකට වඩා RAM එක සහ ස්පීඩ් SSD එකක් තමයි වටින්නෙ.
    ඒක නිසා 16GB RAM/SSD තියනවා නං 6core තියන i7 එකක් කිසිම අවුලක් නැහැ.

    මම ලඟක් වෙනකන් යූස් කරේ 4th Gen i7 (4Cores/8Threads තියන) එකක්, 16GB RAM/SSD තියන. කිසිම අවුලක් නැතිව Android Studio + Emulator වැඩ කරන්න පුලුවන්
     
    Gaming එකක් ද? Normal එකක් ද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Android studio නං යූස් කරන්නෙ RAM එක 16GB/SSD තියනවා නං Quad Core CPU එකක් උනත් අවුලක් නැහැ. CPU එකට වඩා RAM එක සහ ස්පීඩ් SSD එකක් තමයි වටින්නෙ.
    ඒක නිසා 16GB RAM/SSD තියනවා නං 6core තියන i7 එකක් කිසිම අවුලක් නැහැ.

    මම ලඟක් වෙනකන් යූස් කරේ 4th Gen i7 (4Cores/8Threads තියන) එකක්, 16GB RAM/SSD තියන. කිසිම අවුලක් නැතිව Android Studio + Emulator වැඩ කරන්න පුලුවන්
    Quad Core කියන එකෙන් අදහස් කලේ ඉස්සර ආපු Quad Core ප්‍රොසෙසර් එක නෙවෙයි නේ? මොකද එමියුලේටර් එක රන් කරන්න Virtualization ඕන නේද?
     
    • Like
    Reactions: scorpion MW

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    AMD ගැන නම් එච්චර දන්නේ නැ...
    Processor series එක තියන්නේ කොහොමද බං? ඔය intel වල i3,i5,i7 වගේ
    එකේ genaration, speed කොහොමද intel වලට සාපේක්ෂව
    මාත් AMD ගැන දන්නෙ නෑ. AMD desktop CPU වල නම් Ryzen 3 කියන්නෙ intel වල i3 වගේ, Ryzen 5 කියන්නෙ i5 වගේ, Ryzen 7 i7, Ryzen 9 i9 වගේ ආසන්නව. ඒත් performance අතින් සමහර ඒවා ගොඩක් වෙනස්. AMD Ryzen series ආවේ 2016 විතර වෙන්න ඕනි, එකේ generation කියලා අවුරුද්දක්ගානේම release කරලා නෑ. මුල්ම ඒවා Ryzen 5 1600 වගේ 1xxx number එකක් තියෙන්නෙ. ඊළඟට Ryzen 5 2600 වගේ 2xxx, ඊට පස්සේ Ryzen 5 3600 වගේ 3xxx ඒවා. ඊලඟට 4xxx ඒවා ආවේ නෑ අපිට assemble කරන්න පුලුවන් විදියට. දැන් තියෙන්නෙ Ryzen 5 5600 වගේ 5xxx ඒවා.

    laptop ගැන නම් ගත්ත දන්න කෙනෙක් කියයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මාත් AMD ගැන දන්නෙ නෑ. AMD desktop CPU වල නම් Ryzen 3 කියන්නෙ intel වල i3 වගේ, Ryzen 5 කියන්නෙ i5 වගේ, Ryzen 7 i7, Ryzen 9 i9 වගේ ආසන්නව. ඒත් performance අතින් සමහර ඒවා ගොඩක් වෙනස්. AMD Ryzen series ආවේ 2016 විතර වෙන්න ඕනි, එකේ generation කියලා අවුරුද්දක්ගානේම release කරලා නෑ. මුල්ම ඒවා Ryzen 5 1600 වගේ 1xxx number එකක් තියෙන්නෙ. ඊළඟට Ryzen 5 2600 වගේ 2xxx, ඊට පස්සේ Ryzen 5 3600 වගේ 3xxx ඒවා. ඊලඟට 4xxx ඒවා ආවේ නෑ අපිට assemble කරන්න පුලුවන් විදියට. දැන් තියෙන්නෙ Ryzen 5 5600 වගේ 5xxx ඒවා.

    laptop ගැන නම් ගත්ත දන්න කෙනෙක් කියයි
    ටිකක් latest number එකක් ගත්තා නම් හරි නෙ.. reviews එහෙම බලල

    AMD Ryzen 7 5800H supiri ona wadakata Core 8k thiyenawa.
    Salli prashna naththan i7 12th gen ekak hari
    12th gen එකක් cores 14ක් තියන model එකක් තියනවා
    mage gaawa tiyenewa ryzen 5 5600H,RTX 3060 lenovo legion lap ekak.monada dana ganna ona? meke cores 6. mn nm gaming witarai karanne:D
    Legion හොඳයි නෙ. උබ කීයද ගත්තේ...?
    ------ Post added on Jun 23, 2022 at 6:04 PM
     
    • Like
    Reactions: xVOLDYx

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ටිකක් latest number එකක් ගත්තා නම් හරි නෙ.. reviews එහෙම බලල

    12th gen එකක් cores 14ක් තියන model එකක් තියනවා

    Legion හොඳයි නෙ. උබ කීයද ගත්තේ...?
    ------ Post added on Jun 23, 2022 at 6:04 PM
    mn ganna dws wala (april) 360,000 k wage giye ebay eken.mehenm 450 + mn hitanne.
     
    • Like
    Reactions: scorpion MW

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Quad Core කියන එකෙන් අදහස් කලේ ඉස්සර ආපු Quad Core ප්‍රොසෙසර් එක නෙවෙයි නේ? මොකද එමියුලේටර් එක රන් කරන්න Virtualization ඕන නේද?
    Ow virtualization enabled processor ekak thiyenna ona emulator eka run wenna
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mn ganna dws wala (april) 360,000 k wage giye ebay eken.mehenm 450 + mn hitanne.
    මම 2019 ඕක 200,000 ට තිබිලා ගත්තේ නෑ. දැන් හිතෙනවා අපරාදේ කියලා
    Ow virtualization enabled processor ekak thiyenna ona emulator eka run wenna
    Virtualization කියන එක පොඩ්ඩක් explain කරපන්කෝ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම 2019 ඕක 200,000 ට තිබිලා ගත්තේ නෑ. දැන් හිතෙනවා අපරාදේ කියලා

    Virtualization කියන එක පොඩ්ඩක් explain කරපන්කෝ
    Machan google karala blnna. Matath mathaka na hariyatama. Virtyual kiyanne machan ape physical pc eka athule thawa machine ekak run wenawa wage ekak. VMware wage seen ekak. Ape pc eka athule virtually mobile phone ekak run wenawane emulator eka run weddi
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මම 2019 ඕක 200,000 ට තිබිලා ගත්තේ නෑ. දැන් හිතෙනවා අපරාදේ කියලා

    Virtualization කියන එක පොඩ්ඩක් explain කරපන්කෝ
    2019 koheda bn tibbe rtx 30 aaweth 2021 ne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ගොඩේ විදියට විස්තර කරන්නම්

    Core i3, i5, i7, i9 කියලා processor ආවේ intel ලාගෙන්. ඒ කාලේ ජනප්‍රිය වුණේ intel හින්දා අපි තවම හොඳ processor එකක් හොයද්දි මතක් කරන්නෙ ඔය models වලින්. ඒත් AMD ලාගේ processor ත් Ryzen 3,5,7,9 කියලා තියෙනවා intel වල වගේම. අලුතින් laptop එකක් ගන්නවා නම් ඒ ගැනත් හොයලා බලන්න.

    1. core ගණන වැඩිවෙන තරමට task ගොඩක් එකපාර කරන්න, සංකීර්ණ program වැඩකරන්න ලේසි වෙනවා. මට මතක විදියට ඉස්සර i3 වල, i5 වල තිබුණේ cores 2ක් වගේ. ඒත් අලුත් ඒවයි ඊට වඩා ගොඩක් තියෙනවා. එතකොට i7 එකක 6 core එකකට වඩා 8 core එක හොඳ වෙන්න ඕනි. (බොහෝවිට).

    ඔය generation එකත් ආවේ intel වල. i5 2nd gen, i5 6th gen වගේ. 2010 දි වගේ ආපු i3, i5, i7 තමයි 1st gen, ඊළඟ අවුරුද්දේ release කරපු i3, i5, i7 2nd gen. ඔහොම අවුරුද්දක්ගානේ ආපු ඒවයි දැන් යන්නෙ 12th gen. සාමාන්‍යයෙන් ළඟ ළඟ අවුරුදු දෙකක ආපු එකම processor කාණ්ඩයක performance වෙනස 15% 20% ක් වගේ. ඒත් 2011 එකකුයි 2021 එකකුයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා.

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අලුත්ම i7, Ryzen 7 වගේ එකක් ගන්න.

    2. නොදනිමි

    IT කරනවා කිව්වාම හැමදේම අදාල වෙනවානේ. Graphic Design වගේ නම් processor එක විතරක් නෙවෙයි, RAM, graphic card එකත් හොඳ එකක් ගන්න ඕනි. Programing නම් Processor, RAM වැඩි එකක් හරියයි.
    තැන තැන අරන් යන්න laptop එකක්ම ඕනි නැත්නම් assemble කරලා desktop එකක් හදාගන්න, performance වැඩියි වියදමට සාපේක්ෂව
    මටත් දැනමුතුකමක් දෙන්න මිතුරේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mata PC ekak max laksheka budget ekakata assemble karaganna ona. ryzen 5 hondaida i3 10th gen hondaida? mage dan tyenne i5 3rd gen ekak,.
    සෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක්.

    brand new නම් LKR ලක්ෂයකට බෑනෙ. Ryzen 5 එකක් කියලා ගන්න තියෙන්නෙ R5 3600 නෙ. එතනම 55,000/= ට වඩා යයි. i3 එකකට වඩා නම් Ryzen 5 හොඳයි. ඒත් graphic card එකක් ගන්නත් වෙනවානේ R5 3600 ගත්තොත්. R5 3400G ඇත්තෙත් නැතුව ඇති දැන් ගන්න.

    මේ ගැන expert කෙනෙක්ගෙ අදහස් ගන්න වෙයි. මට තේරෙන විදියට නම් budget එකට අලුත් එකක් බැරිය
     
    • Like
    Reactions: scorpion MW