ලැපට කෙල විය!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    1. ISO එකේ අව්ලක්. KMS preactive සමහර ටොරනම් වල කෙස් පුතෝ.
    2. installation awlak
    3. But මන් කියන්නේ drivers අව්ලක් ගොඩක් දුරට. 64 bit නේ. win 8 64 bit or win7 64 bit driver එක දාල බලන්න. නැත්නම් win update වලින් ගන්න driver එක. නැත්නම් 3DP chip, drivereasy වගේ soft එකකින් drivers බාලා බලපන්. :rolleyes:

    යකෝ i5 4th GEn එකකට win 8.1 දාන්න බැරි නම් මොකටද ඒ windows. :baffled::baffled:

    මටත් හිතෙන්නෙම ඩ්‍රයිවර්ස් කියලා මචන්..මන් අර සයිට් එකේ තිබ්බ ඔක්කොම වගේ ඉන්ස්ටොල් කරා බන්. මට හරියටම ඩ්‍රයිවර්ස් හොයා ගන්න විදියක් නැද්ද මචන්?​
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    windows update එකෙන් drivers දැම්මද?:nerd::nerd:.. මගේ එක සැරයක් එහෙම වුන . official site එකෙන් විතරක් drivers දාන්න

    ඩිවයිස් මැනේජර් ගිහින් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරා. පස්සේ එච්. පී සයිට් එකෙන් ඔක්කොම වගේ දැම්මා.​
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    uba wena dvd ekak aragena eken again windows dala balapan
    ayeth drivers chek karapan oke ewamada kiyala
    drivers wenas unata oya wage nam wenne na ban habai
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    1. ISO එකේ අව්ලක්. KMS preactive සමහර ටොරනම් වල කෙස් පුතෝ.
    2. installation awlak
    3. But මන් කියන්නේ drivers අව්ලක් ගොඩක් දුරට. 64 bit නේ. win 8 64 bit or win7 64 bit driver එක දාල බලන්න. නැත්නම් win update වලින් ගන්න driver එක. නැත්නම් 3DP chip, drivereasy වගේ soft එකකින් drivers බාලා බලපන්. :rolleyes:

    යකෝ i5 4th GEn එකකට win 8.1 දාන්න බැරි නම් මොකටද ඒ windows. :baffled::baffled:

    මචං මම දාලා තිය්නෙත් ඔය os torrent එකම තම මගේ නම් කිසිම අවුලක් නැතුව වැඩ කරනවා
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Machan HP Support Assistant Software eka install kara ganin, eke pennanawa umbe drivers hari ewada dala thine, updates thinawada, monda errors kila.
    aluthenma format karala dapan, umbe drivers wala thamai aula thine
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    bump
    ඩ්‍රයිවර්ස් දාද්දි අවුලක් වෙන්න ඕන
    වින්ඩෝස් අවුලක් වෙන්න බෑ :no: