මගේ ලැප් එකේ බැට්රි එක අවුල් වෙලා තිබේබේ මචන්ලා ඒත් මේ වෙනකන් චාජර් එකට කනෙක්ට් කරන් යූස් කරා, අද උදේ එක පාරටම ලැප් එකේ වැඩ කරකර ඉද්දි ඕෆ් වුනා, ලැප් එකේ LED එකෙන් දැන් රෙඩ් & වයිට් Led එකක් 3 × 5 විදියට එක දිගට indicate කරනවා, පස්සෙ මම බැට්රි එක රීමූ කරලා පවර් කනෙක්ට් කරලා ඔන් කරන්න ට්රයි කරා ඒත් වැඩ කරන්නෙ නෑ මචන්ලා, වැඩ ගොඩක් ගොඩ ගැහිලා ෆුල් අනාත වෙලා ඉන්නේ , මේක හදාගන්න solution එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ?
පලි - රෙපයාර් කරන්න ශොප් එකකට යන්න කියන්න එපා කොරෝනා හැදිලා පොසිටිව් වෙලා ඉන්නේ
පලි - රෙපයාර් කරන්න ශොප් එකකට යන්න කියන්න එපා කොරෝනා හැදිලා පොසිටිව් වෙලා ඉන්නේ
