ලැප්ටොප් එකට බැටරියක්
මචන්,
මගේ ලැප් එකේ battery එකේ charge එක හිටින්නේ නෑ. power cable එක ගලවල විනාඩි 5කින් වගේ off වෙනවා. අලුතින් ලැප්ටොප් බැටරි එකක් ගන්න කියල බැලුවේ. ලංකාවෙන් ගන්න එකද හොඳ? එහෙම නැත්නම් ebay එකෙන් වගේ ගෙන්න ගන්න එකද?
මගේ Lap එක HP Compaq එකක්. කීයක් විතර වෙයිද?
දන්න අය පොඩ්ඩක් විස්තර කියපන්කො.

කවුද බොල මාමා.....
Discount....??
මුන් මාව කාලා......
බොර දියේ මාළු බෑම.....