ලැප්ටොප් එකට බැටරියක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැප්ටොප් එකට බැටරියක්

    මචන්,
    මගේ ලැප් එකේ battery එකේ charge එක හිටින්නේ නෑ. power cable එක ගලවල විනාඩි 5කින් වගේ off වෙනවා. අලුතින් ලැප්ටොප් බැටරි එකක් ගන්න කියල බැලුවේ. ලංකාවෙන් ගන්න එකද හොඳ? එහෙම නැත්නම් ebay එකෙන් වගේ ගෙන්න ගන්න එකද?
    මගේ Lap එක HP Compaq එකක්. කීයක් විතර වෙයිද?

    දන්න අය පොඩ්ඩක් විස්තර කියපන්කො. :)
     
    visal159

    Member
    Feb 22, 2009
    50
    3
    0
    machn mm danna widiyata lap battery ekk 8-10k wage wenawa mehen gannawa nam. But mage yaluwek ebay eken genna gaththa 3k wage une.thama elata weda. honda seller kenek balal gaththama aulk ne..:yes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machn mm danna widiyata lap battery ekk 8-10k wage wenawa mehen gannawa nam. But mage yaluwek ebay eken genna gaththa 3k wage une.thama elata weda. honda seller kenek balal gaththama aulk ne..:yes:

    ඔව් මචන්. මගේ යාලුවෙකුත් ගෙන්නගෙන තිබ්බ ebay එකෙන්. ඌත් කිව්වා අවුලක් නෑ කියල. custom එකෙන් නවත්ත ගන්නේ නැද්ද බං එහෙම ගෙනෙද්දී? ඒකයි Sure නැත්තේ. :baffled:

    ගොඩක් ස්තුතියි මචන් උදව්වට.
    REP+ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    battery danna wenawa ban. ratnegen aduwata ganna puluwan

    mama kivva kiyala PM ekak dapan. discount ekak dei. :cool:

    උඹ කියන්නේ මේ අපේ උරාජ් මාමි නේ? අර මාමි කිව්වම discount දීල තව කන්න බොන්නත් දෙනවා කියන්නේ. එයා නේ? :P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ කියන්නේ මේ අපේ උරාජ් මාමි නේ? අර මාමි කිව්වම discount දීල තව කන්න බොන්නත් දෙනවා කියන්නේ. එයා නේ? :P:P:P

    මාමේ කියන්න එපා බං. අයියෙ කියහන් එතකොට තවත් ගානක් අඩු කරයි
    පරණ බැස්ටිය මට දියන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ කියන්න එපා බං. අයියෙ කියහන් එතකොට තවත් ගානක් අඩු කරයි
    පරණ බැස්ටිය මට දියන්

    :baffled::baffled:
    මමේ කියන්න එපා බන්. අහල බලන්න මං කිව්වේ බැටරියක් ගන්න පුලුවන් වෙයි ටිකක් අඩුවට.:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/member.php?u=1489

    රට්නේ මාමාගෙන් අහල බලපන් මචං

    බැට්‍රි ගනන් බන්.. අහල බලන්න රත්නේ මාමගෙන්:yes:

    :angry: කවුද බොල මාමා..... :angry:

    battery danna wenawa ban. ratnegen aduwata ganna puluwan

    mama kivva kiyala PM ekak dapan. discount ekak dei. :cool:

    :shocked: Discount....?? :rolleyes:

    උඹ කියන්නේ මේ අපේ උරාජ් මාමි නේ? අර මාමි කිව්වම discount දීල තව කන්න බොන්නත් දෙනවා කියන්නේ. එයා නේ? :P:P:P

    :sorry: මුන් මාව කාලා...... :angry:

    මාමේ කියන්න එපා බං. අයියෙ කියහන් එතකොට තවත් ගානක් අඩු කරයි
    පරණ බැස්ටිය මට දියන්

    :rofl: බොර දියේ මාළු බෑම..... :angry: