DELL from softlogic or Metropolitan or contact uraj
මචංලා මට i3 3rd gen, 500GB, 4GB, 15.6'' ලැපක් ගන්න ඕනේ. ඒකට උඹලගෙ උපදෙස් ටිකක් ඕනෙ..
මම මගෙ නෝනා මහත්තයට DELL N3520 එකක් අරන්දුන්න Rs 66500/= Last week
i3, 500GB, 4GB, 15.6
මම මගෙ නෝනා මහත්තයට DELL N3520 එකක් අරන්දුන්න Rs 66500/= Last week
i3, 500GB, 4GB, 15.6
හ්ම්ම්.. කොහෙන් ද ගත්තේ, හොදද?
වරදක් නැහැ බන් අවුරුද්දක වොරන්ටියක් දුන්න Sa**on IT eken .PM ed you More details about the company
Metropolitan gives a 3 years warranty for that


Yes machan but the price is little highවරදක් නැහැ බන් අවුරුද්දක වොරන්ටියක් දුන්න Sa**on IT eken .PM ed you More details about the company
ganna ekak me kale ganin macho OFFERS thiyenawa .![]()