ලැප්ටොප් ප්‍රශ්නයක් | Laptop 💻 help

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ඕක තිබ්බේ 110-100 අතර..දැන් නම් 90-100 අතර යනවා දැක්කා.


    ඕකේ එන්නේ usb-c චාජර් එකක් නේ..බැරල් ටිප් චාජර් එකක් තිබ්බා නම් C පෝට් එකෙනුත් වැඩක් ගන්න තිබ්බා.

    හීට් ඉෂූ නම් එයි කියලා හිතන්න බෑ.මොකද ඕකේ ඩුවල් හීට් පයිප් එන නිසා.ෆෑන් කන්ට්‍රෝල් ඉෂූ නම් තිබ්බා 5500 වගේ මොඩල් වල.

    csm_Dell_Latitude_5510_D90XK_Wartung_1_fd17077fc2.jpg


    කෝකටත් ටෙම්ප් එක ගැන අවදානෙන් ඉදපන්.අසාමාන්‍ය වැඩි වීමක් එනකොට ස්විස් පාරක් දාන්න තියෙන්නේ.තනියෙම වුනත් කරගන්න පුලුවන් ඒක නම්.බිස්නස් ග්‍රේඩ් ලැප්ටොප් මේන්ටේනින් හරි ලේසියි.වෙන්ට්,ෆෑන් සුද්ද කරලා,තර්මල් පේස්ට් අලුත් කරන්නවා වගේ වැඩ අමාරු නෑ.

    ඩෙස්ක් එකක් උඩ වගේ තියාගෙන ඉන්නවා නම් සර්ෆේස් එක ක්ලීන් කරලා තියාගන්න.වෙන්ට් වලින් ඇදලා ගන්න දේවල් අන්තිමට ෆෑන් වල රැදෙන්නේ..ඊට පස්සේ හීට් වෙන එයාර් එක එලියට යන්න කරදරයි.බල්ලෝ බලල්ලු වගේ සත්තු ඉන්න තැන්වල තමයි ඕවා හොඳටම බ්ලොක් වෙන සීන් වෙන්නේ.අනික සමහරු ඇද උඩ,උකුල් උඩ තියාගෙනත් වැඩ කරනවානේ.එහෙම දිගටම කරද්දි සමහර රෙදිවල ෆයිබර් එහෙම ගැලවිලා තියෙයි නම් ඇදලා ගන්නවා ෆෑන්වලට.
    108,000 kata gatte
    Me laptop eka hondai neda?
    Reviews ehema baluwa awulak kiyanawa dakke na.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    108,000 kata gatte
    Me laptop eka hondai neda?
    Reviews ehema baluwa awulak kiyanawa dakke na.


    monawada specs?

    ganna kalin Hardware Diagnostics test ekak kalada?

    ලැප් එක නම් අවුලක් නෑ.කිව්ව වැඩ ටික කරගන්න නම් හොඳටම ඇති.තව අවුරුදු ගානකට ඇති ,ඕවා ඩියුරබල් මැෂින්.. අවුලක් ආවොත් උන්ගේ ෆෑන් කන්ට්‍රෝල් වල තමයි.