ලැප්ටොප් එක තෙමුනා 😭

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.. දැං ලැප්ටොප් වල හැම බෝඩ් එකකම වගේ පොඩි waterproofing කෝට් එකක් එනවා මං හිතන්නෙ. හැබැයි ඉතිං නිකං හරි ඒක හීරිලා තිබ්බොත් corrode වෙන්න තියෙන ඉඩකඩ වැඩී. ඒකනිසා පුළුවන් නම් වැඩ ඉවරවෙලා බෑග් එකකට දාලා අර සිලිකා ජෙල් එකත් දාලාම තියන්න...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බඩු වැඩ. කලින්ට වඩා ෆාස්ට් වගේ 😅
    වතුර නිසා ලිස්සල යනවා ඇති ඒක නිසා ෆාස්ට් ඇති

    ගෙදර AC කරපු කාමරයක් තියනවා නං AC එකේ දවස් දෙක තුනක් තියන්න එතකොට ඇතුලෙ වතුර සේරම වේලිලා යනවා.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පට්ට බන්. සිලික ජෙල් ගන්න තියෙන්නෙ කොහෙද

    සිලිකා ජෙල් hardware walinda ganne?
    පිටකොටුවෙ, බංගසාල වීදියෙ (bankshall street) කෙමිකල් බඩු විකුනන කඩවල තියෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිදුරු? මොකක්ද මොඩල් එක?

    සිවිලිමක් ගහලා නැද්ද? බෝඩිමකද ඉන්නේ?
    ඔය ෆොටෝ එකක් දාල තියෙන්නෙ. උඩ පැත්තට තිත් වගේ සිදුරු තියෙනවා.

    ගෙදර ලී සීලිම, පරාල යටට පේන විදිහට ගහල තියෙන්නෙ
    ado maget iye lap ekata watura gya bn... bag eke shaker ekat ekka dala tyaddi eke modiya open wela watura ghn.. dan display eke clouds tyeno.. man dakka seal karapu haal basket ekak atule demmama display clouds yanawa kiala... meka yawaganna widiyak kiyapallaaa??
    සිලිකා ජෙල් දාල බලන්න. නැත්නම් NEMESIS කිව්වා වගේ AC එකේ තියල බලන්න.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144
    113
    Silica gel koheda gaththe......
    Ara BB gun walata Dana gel ball hariyannadda...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    ඇතුළට ගියා නං ඕක වැඩි කල් වැඩ කරන්නෑ බෝඩ් එක ශෝට් වුණේ නැතත් corrode වෙන්න ඉඩක් තියෙනව

    මමනං හැමදාම වැඩ ඉවර වෙලා කේස් එකට දාල තියන්නෙ ලැප් එක
    ගත්ත අලුත නන් එහෙම කරා වගේ මතකයි ඊට පස්සෙ වහල පිහ දානව වගේ වැඩි වැඩ කරන්න ගියොත් ඊට පස්සෙ ඉදල ලැප් එක වැඩ නැතුව යනව.
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ගත්ත අලුත නන් එහෙම කරා වගේ මතකයි ඊට පස්සෙ වහල පිහ දානව වගේ වැඩි වැඩ කරන්න ගියොත් ඊට පස්සෙ ඉදල ලැප් එක වැඩ නැතුව යනව.

    2018 indan ohoma kale mama thaama awulak na. Hamadama galawala gahana nisa USB ports sawuththu wunoth thamai wena case ekak nane
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල මේ කතාව දාන්නෙ

    image.png


    අද පාන්දර වැස්සට වහලෙන් වතුර ලීක් වෙලා පරාලයක් දිගේ බේරිලා ඇවිත් හරියටම මගේ ලැප්ටොප් එක උඩටම වතුර වැටිලා තිබුන. ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක වහල තිබුනට උඩ පැත්තේ සිදුරු තියෙනවා. ඒ නිසා ඇතුලට වතුර ගොඩක් ගිහින් තිබුන. 🤒

    මේ මම වැඩේ ගොඩ දාගත්ත විදිහ.

    1. පිටින් පුළුවන් විදිහට වතුර බේරලා, පිහිදාල ගත්තා.
    2. වැහුවම සීල් වෙන ප්ලාස්ටික් පෙට්ටියක් ඇතුලට ලැප්ටොප් එක දාල සිලිකා ජෙල් ග්‍රෑම් 250 පැකට් එකක් දැම්මා.
    3. පැය 5ක් විතර ගියාට පස්සේ ලැප්ටොප් එක එලියට අරන් ගලවලා ඇතුල බැලුවා. තැන් කිහිපයක වතුර බින්දු තිබුන.
    4. එයා බ්ලොවර් එකක් විනාඩි 15ක් විතර ඇල්ලුවා.
    5. ආපහු කෑලි අමුණලා ඕන් කරා.

    බඩු වැඩ. කලින්ට වඩා ෆාස්ට් වගේ 😅
    බඩු වැඩ. කලින්ට වඩා ෆාස්ට් වගේ 😅 දිය ඇල්ලකට අල්ලපන් ඔයිට වැඩිය ෆාස්ට් වෙයි