ඒකනම් නොදන්නකම technician ගෙ. ඒක කියවද්දි මට මතක් උන දෙයක් මේක.Hoda thanakata deepan. Mage lap eka hadanna dunna. Processor eka aul kiwaa. Hadanna ba kiyala genaswa. Galawalaa baladdi athule eka ඇනයක් වත් දාල නෑ.
මං මොකක් හරි ගැලෙව්වොත් ඇණ 2ක් 3ක් ලොවෙත් ඉතුරු වෙනවාMama karaganne mage lap wala.. easy cn ne ban
බෝඩ් වෙලා ඉන්නෙ බං එච්චර එකක් කරන්න අමරුයි එතනගෙදරටම ඇවිල්ලා ලැප් සර්විස් කරනවා කියලා ඇඩ් දාලා තිබ්බා මම දැක්කා. පොඩ්ඩක් හොයලා බලලා එහෙම එකෙක් ගෙන්නගෙන ලැප් එක සර්විස් කරවගනිං. නැත්තං කොච්චර හොද ලොකු තැනකට් දුන්නත් උන් සර්විස් කරනවා අපිට පේන්නෙ නෑනෙ? ලැප් එක තියලා යන්න කියනවා සර්විස් කරනකං හිටියන් ඉන්න වෙන්නෙ එලියෙනෙහ්? උන් ඒක ඇතුලෙ අස්සකට අරං ගිහින්නෙ සර්විස් කරන්නෙ. මට නං ඒක සෙට් වෙන්නෙ නෑ



I dont know him much.. did a laptop clean about 5 years ago..ඕකා පට්ට හොරෙක්.
ගාන කඩනවා නැති වෙන්න. උගේම උන් දාගෙන ගූගල් fb reviews දාගෙන ඉන්නේ.
Tamil/ මුස්ලිම් or බර්ගර් නම් ඌ සාධාරණව හොදට වැඩේ කරනවා කියලා කියන්නේ.
thanath dapanHoda thanakata deepan. Mage lap eka hadanna dunna. Processor eka aul kiwaa. Hadanna ba kiyala genaswa. Galawalaa baladdi athule eka ඇනයක් වත් දාල නෑ.
UM Computers, Maharagamaලැප්ටොප් එකක් සර්විස් කර ගන්න හොදම තැන මොකක්ද?
තව රැම් එකකුත් ගහ ගන්න ඕනි.
කොලඹ අවට නන් හොදයි.
.UM Computers, Maharagama
0716618745