ලැප්ටොප් එක සර්විස් කර ගන්න තැනක්

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,426
    3,118
    113
    ලැප්ටොප් එකක් සර්විස් කර ගන්න හොදම තැන මොකක්ද?
    තව රැම් එකකුත් ගහ ගන්න ඕනි.

    කොලඹ අවට නන් හොදයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,201
    113
    Hoda thanakata deepan. Mage lap eka hadanna dunna. Processor eka aul kiwaa. Hadanna ba kiyala genaswa. Galawalaa baladdi athule eka ඇනයක් වත් දාල නෑ.
    ඒකනම් නොදන්නකම technician ගෙ. ඒක කියවද්දි මට මතක් උන දෙයක් මේක.
    කස්ටමර් වැඩ කරන ලැප්ටොප් එක ගේනවා, Technician ගලවනවා කිසිම අවුලක් නැතුව, ඇතුල පට්ටම දූවිලි, processor එක වටේටත් දූවිලි, heat sink එකත් ගලවනවා ක්ලීන් කරන්න, thermal paste ගල් වෙලා. Thermal paste එහෙම දාලා ඇතුල ක්ලීන් කරලා ඔන් කරල බලනවා. ගේනකොට ඔන් උන ලැප් එක ඔන් වෙන්නේ නෑ.
    ඔහොමත් වෙනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ගෙදරටම ඇවිල්ලා ලැප් සර්විස් කරනවා කියලා ඇඩ් දාලා තිබ්බා මම දැක්කා. පොඩ්ඩක් හොයලා බලලා එහෙම එකෙක් ගෙන්නගෙන ලැප් එක සර්විස් කරවගනිං. නැත්තං කොච්චර හොද ලොකු තැනකට් දුන්නත් උන් සර්විස් කරනවා අපිට පේන්නෙ නෑනෙ? ලැප් එක තියලා යන්න කියනවා සර්විස් කරනකං හිටියන් ඉන්න වෙන්නෙ එලියෙනෙහ්? උන් ඒක ඇතුලෙ අස්සකට අරං ගිහින්නෙ සර්විස් කරන්නෙ. මට නං ඒක සෙට් වෙන්නෙ නෑ
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,426
    3,118
    113
    Mama karaganne mage lap wala.. easy cn ne ban
    මං මොකක් හරි ගැලෙව්වොත් ඇණ 2ක් 3ක් ලොවෙත් ඉතුරු වෙනවා :LOL:
    මෙකේ එච්චර රිස්ක් එකක් ගන්න බෑ බං

    ගෙදරටම ඇවිල්ලා ලැප් සර්විස් කරනවා කියලා ඇඩ් දාලා තිබ්බා මම දැක්කා. පොඩ්ඩක් හොයලා බලලා එහෙම එකෙක් ගෙන්නගෙන ලැප් එක සර්විස් කරවගනිං. නැත්තං කොච්චර හොද ලොකු තැනකට් දුන්නත් උන් සර්විස් කරනවා අපිට පේන්නෙ නෑනෙ? ලැප් එක තියලා යන්න කියනවා සර්විස් කරනකං හිටියන් ඉන්න වෙන්නෙ එලියෙනෙහ්? උන් ඒක ඇතුලෙ අස්සකට අරං ගිහින්නෙ සර්විස් කරන්නෙ. මට නං ඒක සෙට් වෙන්නෙ නෑ
    බෝඩ් වෙලා ඉන්නෙ බං එච්චර එකක් කරන්න අමරුයි එතන:(:cool::shocked:
    ------ Post added on Apr 5, 2024 at 10:00 PM
     

    suranga7777

    Active member
  • Feb 28, 2008
    183
    146
    43
    ඕකා පට්ට හොරෙක්.
    ගාන කඩනවා නැති වෙන්න. උගේම උන් දාගෙන ගූගල් fb reviews දාගෙන ඉන්නේ.

    Tamil/ මුස්ලිම් or බර්ගර් නම් ඌ සාධාරණව හොදට වැඩේ කරනවා කියලා කියන්නේ.
    I dont know him much.. did a laptop clean about 5 years ago..
     

    Pldevika

    Member
    Apr 6, 2024
    1
    0
    1
    ලැප්ටොප් එකක් සර්විස් කර ගන්න හොදම තැන මොකක්ද?
    තව රැම් එකකුත් ගහ ගන්න ඕනි.

    කොලඹ අවට නන් හොදයි.
    UM Computers, Maharagama
    0716618745

    UM Computers, Maharagama
    0716618745
    .
    ------ Post added on Apr 6, 2024 at 3:42 PM