ලැප්ටොප් කතන්දරේ

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මේ දවස් වල අඩුවටම ගන්න පුළුවන් LAPTOP එක මොකද්ද? ONLINE ඉස්කෝලේ වැඩ වලට වගේ පුළුවන් එකක්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    65000 pentium එකක් දාලා තිබ්බා. Onega එකේ.(දැන් ගිහිං බැලුවා, 65 එක 85 ක් කරලා)

    69000 lenovo එකක් දාලා තිබ්බා sense.lk එකේ.

    දෙකම බ්‍රෑන්ඩ් නිව් විත් one year වොරන්ටි.

    ඔය දෙක තමා අඩුවට සෙට් උනේ.
     
    • Love
    Reactions: naveenr