ලැප්ටොප් කීබෝඩ් කවර්

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ලැප්ටොප් කීබෝඩ් කවර්

    ලැප්ටොප් එකේ කී බෝඩ් එකට protector එකක් බැලුවා. මේ පහල තියෙන ලින්ක් එකේ එක ගන්න බැලුවෙ. සයිස් එක හිතාගන්න බෑනෙ. ඒකෙ තියෙන්නෙ නිකන්ම 14 inch, 15 inch කියලා. දිගද පලලද මන්දා:confused: ලැප් එකේ කීබෝඩ් සයිස් එක 34 cm×11cm. පොඩ්ඩක් බලලා කියපන්කො;) කොයි සයිස් එකද ගන්න ඕන කියලා
    https://m.aliexpress.com/item/32844...ZVf&aff_short_key=UneMJZVf&aff_platform=msite
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    හරියට model එකටම ගැලපෙන ඒවා තියෙනව. Model එක දාලා search කරලා බැලුවේ නැද්ද? මන් නම් ගත්තෙ එහෙම.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඕක අලවන්නද බං තියෙන්නේ.. කොහොමද අලවන්නේ..:oo:
    ඒකෙ ගම් එකක් වගේ තියෙනො මම හිතන්නෙ, ස්ටිකරයක් වගේ බං
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මම එකක් ගත්තා. නිකන්ම සිලිකන් රබර් එකක් විතරයි කියහංකෝ තිබුණේ..:angry: ඒක හරියට හිටින්නෙත් නෑ..:no:
    වටේටම හීනි බීඩින් එකක් වගේ ටිකක් ගණකම තිබුණ නිසා මම හිතුවා ස්ටිකර් එක වගේ ඇති කියලා වටේට..:yes: හෙන අමාරුවෙන් ගලවන්න හැදුවා නියපොත්තෙන්.. කොහොමහරි ඉරිලාම ගියා අයිනෙන්.. ස්ටිකර් එක වගේත් නෙමෙයි ඒ කියන්නේ..:confused:
    සල්ලිත් අපරාදේ.. කවරෙත් අපරාදේ රෙද්ද..:oo:
     
    • Like
    Reactions: Epoche97

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    මම එකක් ගත්තා. නිකන්ම සිලිකන් රබර් එකක් විතරයි කියහංකෝ තිබුණේ..:angry: ඒක හරියට හිටින්නෙත් නෑ..:no:
    වටේටම හීනි බීඩින් එකක් වගේ ටිකක් ගණකම තිබුණ නිසා මම හිතුවා ස්ටිකර් එක වගේ ඇති කියලා වටේට..:yes: හෙන අමාරුවෙන් ගලවන්න හැදුවා නියපොත්තෙන්.. කොහොමහරි ඉරිලාම ගියා අයිනෙන්.. ස්ටිකර් එක වගේත් නෙමෙයි ඒ කියන්නේ..:confused:
    සල්ලිත් අපරාදේ.. කවරෙත් අපරාදේ රෙද්ද..:oo:

    ගොනා කියලා මරන්නද ඉතින් :dull::dull::dull::P:P:P:P:P:P:P

    නිකන් තියන්න තියෙන්නේ.. මගේ එක නම් මාමාගෙන් ගත්තේ.. තාම ඉරිලා මුකුත් නෑ.. :rolleyes::rolleyes: අවුරුදු දෙකක් විතර ඇති :P:P
     
    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    මම එකක් ගත්තා. නිකන්ම සිලිකන් රබර් එකක් විතරයි කියහංකෝ තිබුණේ..:angry: ඒක හරියට හිටින්නෙත් නෑ..:no:
    වටේටම හීනි බීඩින් එකක් වගේ ටිකක් ගණකම තිබුණ නිසා මම හිතුවා ස්ටිකර් එක වගේ ඇති කියලා වටේට..:yes: හෙන අමාරුවෙන් ගලවන්න හැදුවා නියපොත්තෙන්.. කොහොමහරි ඉරිලාම ගියා අයිනෙන්.. ස්ටිකර් එක වගේත් නෙමෙයි ඒ කියන්නේ..:confused:
    සල්ලිත් අපරාදේ.. කවරෙත් අපරාදේ රෙද්ද..:oo:

    ehmada:dull: kiwwa eka hodai uba. nathnam matath oka thama wenne;)
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොනා කියලා මරන්නද ඉතින් :dull::dull::dull::P:P:P:P:P:P:P

    නිකන් තියන්න තියෙන්නේ.. මගේ එක නම් මාමාගෙන් ගත්තේ.. තාම ඉරිලා මුකුත් නෑ.. :rolleyes::rolleyes: අවුරුදු දෙකක් විතර ඇති :P:P

    කවුද බං දන්නේ..:sorry:
    ඔක්කොම ලියලා තිබ්බේ චීන බසාවෙන්..:baffled: ඉරුණට පස්සෙනම් හිතුන හෙන ගොං වැඩක් කර ගත්තා කියලා. එහෙමයි කියලා මැරෙන්නද ඉතින්.. :rofl:
    නිකන් තිබ්බට හිටින්නේ නෑ බං හරියට.. ඒකමයි හොඳට අතට අරන් බැලුවේ වටේට ස්ටිකර් එකක්වත් තියෙනවද කියලා..:rolleyes:
    නියපොත්තෙන් ලෙලි ගැහුවේ නැත්තං ඒක එහෙම ඉරෙන්නේ නෑ තමයි..:P
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    කවුද බං දන්නේ..:sorry:
    ඔක්කොම ලියලා තිබ්බේ චීන බසාවෙන්..:baffled: ඉරුණට පස්සෙනම් හිතුන හෙන ගොං වැඩක් කර ගත්තා කියලා. එහෙමයි කියලා මැරෙන්නද ඉතින්.. :rofl:
    නිකන් තිබ්බට හිටින්නේ නෑ බං හරියට.. ඒකමයි හොඳට අතට අරන් බැලුවේ වටේට ස්ටිකර් එකක්වත් තියෙනවද කියලා..:rolleyes:
    නියපොත්තෙන් ලෙලි ගැහුවේ නැත්තං ඒක එහෙම ඉරෙන්නේ නෑ තමයි..:P
    :sorry::sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :)

    nikan thibbama galawila yan nadda bn:dull:

    :)

    කුක්කු පැටියගෙන්ම තමයි අහ ගන්න වෙන්නේ..:baffled:
    නිකන් තිබ්බට හරි ගියේ නෑ බං.. ඒක එහා මෙහා යනවා.. වහනකොට තියන තැන නෙමෙයි අරිනකොට තියෙන්නේ.. :P