ලැප්ටොප් කීබෝඩ් කවර්
ලැප්ටොප් එකේ කී බෝඩ් එකට protector එකක් බැලුවා. මේ පහල තියෙන ලින්ක් එකේ එක ගන්න බැලුවෙ. සයිස් එක හිතාගන්න බෑනෙ. ඒකෙ තියෙන්නෙ නිකන්ම 14 inch, 15 inch කියලා. දිගද පලලද මන්දා
ලැප් එකේ කීබෝඩ් සයිස් එක 34 cm×11cm. පොඩ්ඩක් බලලා කියපන්කො
කොයි සයිස් එකද ගන්න ඕන කියලා
https://m.aliexpress.com/item/32844...ZVf&aff_short_key=UneMJZVf&aff_platform=msite
ලැප්ටොප් එකේ කී බෝඩ් එකට protector එකක් බැලුවා. මේ පහල තියෙන ලින්ක් එකේ එක ගන්න බැලුවෙ. සයිස් එක හිතාගන්න බෑනෙ. ඒකෙ තියෙන්නෙ නිකන්ම 14 inch, 15 inch කියලා. දිගද පලලද මන්දා
ලැප් එකේ කීබෝඩ් සයිස් එක 34 cm×11cm. පොඩ්ඩක් බලලා කියපන්කො
කොයි සයිස් එකද ගන්න ඕන කියලාhttps://m.aliexpress.com/item/32844...ZVf&aff_short_key=UneMJZVf&aff_platform=msite
Last edited:

ඒක හරියට හිටින්නෙත් නෑ..

ඉරුණට පස්සෙනම් හිතුන හෙන ගොං වැඩක් කර ගත්තා කියලා. එහෙමයි කියලා මැරෙන්නද ඉතින්.. 