ලැප්ටොප් + කුබි

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
ලැප්ටොප් + කුබි

මේ මගේ ලැප් එක ඈතුලට කුබි යනවනේ බන් මොකද කරන්න ඕනේ.:frown:(තෙල් කුබි බන්).උබලට ඔය ප්‍රශ්නේ නැද්ද.කීබෝඩ් එක අතිලට රිංගනවා බන් ලැප් එකේ.වෙලාවකට 10ක් 15ක් විතර එලෙඉයත එනවා බලන් ඉද්දි.මරන්නත් බැ බන්.මම මොනවද කරන්න ඕනේ.මොනවා හරි නැද්ද බන් ගහන්න.(මරන්න නෙමේ)මගේ යාලුවෙක්ගෙ ලැප් එකක් ඇතුලට ගිහින් උගේ ඩිස්ප්ලේ එකත් ගියා බන්.:sorry:(කෑම එහෙම කන්නේ නැ බන් ලැප් එක ගාව.එත් මේසෙට කුබි එනවා.නැද්ද මොනවත් මේ කුබි කරදරේ නවත්ත ගන්න.(මොර්ටින් ගහල නම් කුබි මරන්න බැ බන්/කුබි මෙරෙන්නේ නැති සොලුසන් එකක් කියපල්ලකෝ)නැත්තම් කුබි එක දෙන්නා මැරිලා මගේ ඇතින් පව් සිද්ද වෙන එක වෙන්නේ බන්:(
 

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    avatar536877_2.gif
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    kill em, kill the little bastards brutally with extreme prejudice..

    put their mutilated heads on display..so the rest of em will know that you mean business :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    ලැප් එක වටේට කපුරු බෝල කුඩු කරලා තියපන්...... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...... :yes:

    තෙල් කෑම කාලා කී බෝඩ් ඈල්ලුවහම ඔහොම තමා..... :angry:
     
    • Like
    Reactions: Mata_Psycho

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මගෙත් ඔය සින් එක තිබ්බ බන්. මරන්නත් බෑ. එත් දැන්නම් සැහෙන කාලෙකින් කුම්බියෙක්ව දැක්කේ නෑ.
    මගේ යාලුවෙක්ගෙ ඩිස්ප්ලේ එකයි, කීබෝර්ඩ් එකයි දෙකම ගියා අර කීස් යට තියෙන රබර් කෑලි කාල.
     
    • Like
    Reactions: Mata_Psycho

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    kill em, kill the little bastards brutally with extreme prejudice..

    put their mutilated heads on display..so the rest of em will know that you mean business :cool::cool:

    Don't listen to this bugger. Establish diplomatic relations with the ant colony by speaking to their queen. Offer regular supplies of food in exchange for peace and order within your laptop.
    I have done this and we coexist in harmony.
     
    • Like
    Reactions: Mata_Psycho

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Don't listen to this bugger. Establish diplomatic relations with the ant colony by speaking to their queen. Offer regular supplies of food in exchange for peace and order within your laptop.
    I have done this and we coexist in harmony.

    this is crazy talk bro

    no such diplomatic relations are required with such inferior beings as ants..we are Gods compared to those little bastards.

    all you need to do is let them have a taste of your relentless ant crushing heel :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කඩවල් වල තියෙනවා චෝක් කෑල්ලක් වගේ කුරක් වස තමයි ඒක අරන් බිත්තියේ , බිම උබේ මෙසේ කකුල් වල ඉරි ඇදපන් එතකොට කුබි එන්නේ නැහැ

    ඕක එන්නේ රතු පාට පොඩි පෙට්ටියක. ඇතුලේ තියෙන චෝක් එක වගේ එක කහා පාටයි වස කඩවල් වල බලපන්. මෙහෙනම් සිල්ල්ර කඩවල් වලත් තියෙනවා ඕක.

    තව විදියක් තියෙනවා. මෙසේ කකුල් හතරට පොඩි පියන් 4 තියලා ඒ පියන් 4ට ලාම්පු තෙල් පුරව්පන්. මන් ඔහොම දැකලා තියෙනවා කඩවල් වල කරලා තියෙනවා
     
    • Like
    Reactions: Mata_Psycho