ලැප්ටොප් ගන්න හොද තැනක් කියනවද :)

stumenga

Junior member
  • Jul 27, 2012
    78
    8
    18
    ලැප්ටොප් ගන්න හොද තැනක් කියනවද :)

    යාලුවනේ මට පොඩි උදඋවක් ඕනේ.මන් laptop එකක් ගන්න යන්නේ.මට පොඩ්ඩක් කියනවද කොහෙන්ද ගන්න හොද තැනක්.unity plaza එකේ ඒවානම් කියන්න එපා:baffled::baffled: මොකෝ මගේ යාලුවෝ unity plaza එකෙන් ගත්ත ලැප්ටොප් ඔක්කොම වගේ 1 year එකක් ඇතුලත repair කරන්න උනා.ඔයාල දානවනම් unity plaza ඇරෙන්න වෙන කොහේ හරි දන්නවනම් කියනවද.පොඩ්ඩක් price අඩු තැනක් කියන්න හොදේ.

    තව උදව්වක් ඕනේ.මට 60,000 - 70,000 :yes:අතර ගන්න හොද laptop එකකුත් කියල යන්න.


    අනේ ඔයාල දන්නේ නැත්තම් BUMP එකක්වත් දාල යන්ඩෝ.... :rolleyes::D:cool:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පුතා කොහෙන් ගත්තත් හම්බයන්ගෙන් නම් ගන්න එපා........ warranty ක්ලෙම් කරන්න ගියාම උබට උගේ අම්මව මතක් කරන්න වෙනව....... unity plazaඑකෙ හම්බ කඩයකින් laptop එකක් අරගෙන මම හෙනට දුක් වින්ද.....
    දැන් නම් ඒ පළාතෙවත් යන්නේ නෑ.....

    හොදම විදිය Singapore,Malaysia කවුරු හරි ඉන්නව නම් Model එක දීල එනකොට ගේන්න කියපන්......
    අඩුවට අලුත් එකක් ගන්න පුලුවන්

     

    stumenga

    Junior member
  • Jul 27, 2012
    78
    8
    18
    Dell -Softlogic
    HP - DMS
    Lenovo/Dell/HP - Trident (Thakral Wellawaththa) or Samson IT (DSI group of comp.)
    Toshiba - John Keells
    Acer/ Dell - Metropolitan / mcenter

    tx machan

    පුතා කොහෙන් ගත්තත් හම්බයන්ගෙන් නම් ගන්න එපා........ warranty ක්ලෙම් කරන්න ගියාම උබට උගේ අම්මව මතක් කරන්න වෙනව....... unity plazaඑකෙ හම්බ කඩයකින් laptop එකක් අරගෙන මම හෙනට දුක් වින්ද.....
    දැන් නම් ඒ පළාතෙවත් යන්නේ නෑ.....

    හොදම විදිය Singapore,Malaysia කවුරු හරි ඉන්නව නම් Model එක දීල එනකොට ගේන්න කියපන්......
    අඩුවට අලුත් එකක් ගන්න පුලුවන්


    tx machan
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    Toshiba>JKH

    Thats what im using .Heard good news about DMS and Metropolitan as well.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    new sun trading
    kollupitiya


    authorized distributor for dell.


    man dan masekata kalin gatta
    dell 5520 i3 ekak 69500
    3520 eka thibuna 66kata