ලැප්ටොප් ගැන දන්න එවුන් වරෙල්ල....

ක්‍රමයක් තියනවද?

  • ඔව් තියනව, එහෙම කරපු එකක් මම දැකල තියනව

    Votes: 0 0.0%
  • එහෙම පුලුවන් කියල අහල තියනව, දැකලනම් නෑ

    Votes: 5 55.6%
  • එහෙම කරන්න බෑ.

    Votes: 1 11.1%
  • දන්නෙ නෑ

    Votes: 3 33.3%

  • Total voters
    9

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ලැප්ටොප් ගැන දන්න එවුන් වරෙල්ල....

    පරන (MotherBoard, HardDrive වගේ ඒව ගොඩක් අවුල් හෝ ගොඩක් පරන නිසා භාවිත කල නොහැකි) ලැප් එහෙක ස්ක්‍රීන් එක වැඩකරන මට්ටමේ තියේනම් ඒක මොනිටරයක් විදිහට භාවිතා කරන්න ක්‍රම තියේද? :):):)
    දන්න එවුන් කියපල්ලකො.....:yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    LVDS
    https://www.aliexpress.com/item/HDM...00-LVDS-cable-OSD-keypad-with/1235307683.html
    https://ae01.alicdn.com/kf/HTB1z5o5KpXXXXb1XpXXq6xXFXXXI/HDMI-VGA-AV-LCD-TV-controller-board-N101ICG-L21-1280-800-LVDS-cable-OSD-keypad-with.jpg
    HDMI-VGA-AV-LCD-TV-controller-board-N101ICG-L21-1280-800-LVDS-cable-OSD-keypad-with.jpg

    මම ඔය වැඩේ කරලා නැත. TV හදන කෙනෙක් කන්ටෑකට් කරගන්න. නැත්නම් සල්ලි අපරාදේ. ඔකේ සොෆ්ට්වෙයා වෙනස් කරන්න ඕනේ සීන් එකක් තියෙනවාලු ඩිස්ප්ලේ එකට අනුව.
     
    Last edited:

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    LVDS
    https://www.aliexpress.com/item/HDM...00-LVDS-cable-OSD-keypad-with/1235307683.html
    https://ae01.alicdn.com/kf/HTB1z5o5...G-L21-1280-800-LVDS-cable-OSD-keypad-with.jpg
    HDMI-VGA-AV-LCD-TV-controller-board-N101ICG-L21-1280-800-LVDS-cable-OSD-keypad-with.jpg

    මම ඔය වැඩේ කරලා නැත. TV හදන කෙනෙක් කන්ටෑකට් කරගන්න. නැත්නම් සල්ලි අපරාදේ. ඔකේ සොෆ්ට්වෙයා වෙනස් කරන්න ඕනේ සීන් එකක් තියෙනවාලු ඩිස්ප්ලේ එකට අනුව.

    ela ela thanx bro.....
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    ඕක දීල shop එකකින් කියක් හරි ගත්තොත් හොද නැද්ද
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඕක දීල shop එකකින් කියක් හරි ගත්තොත් හොද නැද්ද

    Mama gawa ehema lap ekak na, Moniters patta ganan nisa eema lapak nikan wage illagena 2000k 3000k wiyadam karala gemak gahanna puluwanda kiyala baluwe......;););)
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Mama gawa ehema lap ekak na, Moniters patta ganan nisa eema lapak nikan wage illagena 2000k 3000k wiyadam karala gemak gahanna puluwanda kiyala baluwe......;););)

    ubata 2000-3000 wiyadam karanna p[uluwannam oya ganata use karapu lcd Monitor ekak hoyaganna bariwenne na bn
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mama gawa ehema lap ekak na, Moniters patta ganan nisa eema lapak nikan wage illagena 2000k 3000k wiyadam karala gemak gahanna puluwanda kiyala baluwe......;););)
    එහෙම ගන්න එක මහා ගොන් වැඩක්. හරියට කිව්වොත් ඇඳුම් ගන්න ගාන වියදම් කරලා ජොකෙක් අරන් නිකන් හෙළුවෙන් ඉන්නවා වගේ. ලෝබ නැතුව මොනිටරයක් ගනින් බන් සෙකන්ඩ් හෑන්ඩ් හරි.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    එහෙම ගන්න එක මහා ගොන් වැඩක්. හරියට කිව්වොත් ඇඳුම් ගන්න ගාන වියදම් කරලා ජොකෙක් අරන් නිකන් හෙළුවෙන් ඉන්නවා වගේ. ලෝබ නැතුව මොනිටරයක් ගනින් බන් සෙකන්ඩ් හෑන්ඩ් හරි.

    Lobakamata nemey bro, salli na. mama A/L 3rd eka karala inne 2017. job walata giyoth job eka witharay ban. Monitare aran thiyan unnaki....:lol::lol::lol:
    Gedarin illanna mokadda wage..... 2000k 3000k goda danna bari kamak na ithin sepata.......:yes::yes: