ලැප්ටොප් ගෙන එකත් තහනම් ද දැන් ? ගෙනාවොත් මොකද වෙන්නේ ?
BUMP. Mamath ekak genna ganna inne
කොමර්ශල් ගේන්න බෑ කියල තමා දන්නෙ නන්. ගෙන්නලම තමා බලන්න වෙන්නෙ.
yaluwek enawa next month Dubai indan uge athe genna ganna baluwe. Ethakota awlak nah neda?දඩ ගහනවලු
මම DHL කෝල් කරා ටැක්ස් එකට 100%ක් දඩ ගහනවා කිවා. ඇත්තද දන්නේ නෑ නේ බන්
අඩෝ එහෙමද. මොකද්ද බන් මේ වේසාවො කරන්න යන්නෙ. ඔක්කොම ලයිසන් තියෙන උන්ට ගේන්න දීල සෑහෙන ලාබයක් ගන්න වගේ හදන්නෙ.දඩ ගහනවලු
මම DHL කෝල් කරා ටැක්ස් එකට 100%ක් දඩ ගහනවා කිවා. ඇත්තද දන්නේ නෑ නේ බන්
yaluwek enawa next month Dubai indan uge athe genna ganna baluwe. Ethakota awlak nah neda?
අඩෝ එහෙමද. මොකද්ද බන් මේ වේසාවො කරන්න යන්නෙ. ඔක්කොම ලයිසන් තියෙන උන්ට ගේන්න දීල සෑහෙන ලාබයක් ගන්න වගේ හදන්නෙ.
දඩ ගහනවලු
මම DHL කෝල් කරා ටැක්ස් එකට 100%ක් දඩ ගහනවා කිවා. ඇත්තද දන්නේ නෑ නේ බන්
Ehen pay karala meheta genna ganda beri weida?එහෙම ඕන ඕන විදියට දඩ ගහන්න බැහැ බන්
එහෙනං අලුත් Duty ගැසට් කරන්න ඕන 100%යි කියලා
අර බඩු ලිස්ට් එකක් තිබ්බටා ඩියුටි වැඩි කරා කියලා ගැසට් එකක් නැහැ.
උඹට ක්ලියර් කරගන්න යන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට කස්ටම් එකට පොඩ්ඩක් කතා කරලා ශේප් කරගන්න පුලුවන් පර්සනල් යූස් එකට ගේන ඒව නිසා
උදාහරනයකට ගිහින් කියපන් උඹ පිටරට කම්පැනි එකක ගෙදර ඉඳන් වැඩ එහෙන් උඹට එවපු ලැප් එක කියලා.
ලොකුම අවුල තියෙන්නෙ කොහොමද මෙහෙ ඉඳන් පේ කරන්නෙ කියලා. ඩොලර් 1000ක් වත් පේ කරගන්න විදියක් නැහැ මෙහෙන්.