නෑ. MSc majority Courseworks. MPhil, Masters by research තමයි Paper Publish කරනවනම්. ලංකාවෙ Mphil කරල publications තියනවනම් Full Scholarships ලේසියිThanks machanla.
Papers publish කරන්න MSc ඕන නේද. එහෙම research ekak නැතුව මොනවද publish කරන්නේ?
PHd eka research ekak widiyata කරන්න පුළුවන් ද, lectures යන්නේ නැතුව.
As you wish, sir!