ලැප්ටොප් ඩෙස්ක්ටොප්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ලැප් එකක් ගන්න එක 2023 වගේ වෙද්දී හීනයක් වෙයිද?
    අලුතෙන් ලැපක් හරි desktop එකක් හරි ගන්න ඕන. මේ අවුරුද්දෙ ගන්න සල්ලි නෑ. ලබන අවුරුද්දෙ මැද තමයි ගන්න ඉන්නෙ. දැන් සාමාන්‍යයෙන් ගණන් කොහොමද ඒවගෙ?
    2023 අගෝස්තු සැප්තැම්බර් වෙද්දී ගණන් වල වෙනස කොහොම තියෙයි කියල හිතනව ද ?
     
    • Sad
    Reactions: Tharaka25

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    patta ganan neda me dawas wala
    godak than wala stock aththeth na
    ada dakka macbook pro 16 inch eka 1.2 million
    හම්මො එහෙනම් නිකන් ඩෙස්ක්ටොප් එකත් 2023 වෙද්දී ලක්ස 10 ක් වෙයි ද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ලැප් එකක් ගන්න එක 2023 වගේ වෙද්දී හීනයක් වෙයිද?
    අලුතෙන් ලැපක් හරි desktop එකක් හරි ගන්න ඕන. මේ අවුරුද්දෙ ගන්න සල්ලි නෑ. ලබන අවුරුද්දෙ මැද තමයි ගන්න ඉන්නෙ. දැන් සාමාන්‍යයෙන් ගණන් කොහොමද ඒවගෙ?
    2023 අගෝස්තු සැප්තැම්බර් වෙද්දී ගණන් වල වෙනස කොහොම තියෙයි කියල හිතනව ද ?
    Probably over 1 Million for better laptop or desktop