ලැප්ටොප් ද, නැත්තන් ඩෙස්ක්ටොප් ද?,

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    මොකද්ද පාවිච්චි කරන gpu එක? යූස්ඩ් එකක්ද ග්ත්තෙ?
    ------ Post added on Jun 6, 2023 at 5:58 PM

    GTX960 එකක්. මට කොල්ලෙක්ගෙන් නිකන් හම්බුනේ මැසිම නම්. ඌ පාවිච්චි කරපු එක.
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඒ ගානටයි කරන්න ඉන්න දේවල් වල හැටියටයිනම් Desktop එකක් ගන්න එක තමා මං නම් හිතන්නෙ හොඳ. හැබැයි යුනි යනවනම් ලැප් එකක් තමා. කරන්ට් එක ගැනනම් දන්නෙ නෑ මචන්. පරන cpu වලට වඩානම් අලුත් ඒවට කරන්ට් එක යන එක අඩුයි මං හිතන්නෙ. තියෙන ලොකුම වාසිය upgradability එක තමා ඉතින්.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Before PC around 95 units after pc 650w 122 units around 14hrs a day w 2 monitors. Hbi itin 150kt wtr hadana eke nan godak ynne nathi wei 250w max yai.
    Motherboard, casing have. Monitor ehekuth hoya ganna puluvan vei. 150ma GPU ekata danna thamai uge adahasa
     
    • Like
    Reactions: Gwynbleidd

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    Bill එකත් අඩුවෙන් desktop එකක් use කරන්න නං apple mac mini base model එක ගනින් ගානත් අඩුයි
     
    • Like
    Reactions: elakiriaddict

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    portability oni nam laptop , nattan desktop. echarai. power adu unata wade hariyata nathi, kadunama hadaganna bari lata patas walata loku ganan gewanna epa. anika athe tiyanne 150i. used lapak ganna yanne. 5th gen 8th gen wage. aluth pentium gold processor eka oita wada perform karanawa api karana task walata