ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවතට

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවතට

    ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    http://www.lankadeepa.lk/latest_news/ලැප්ටොප්-නැටුමෙන්-ලැප්ටොප්-ඉවතට/1-523851

    මේ ආන්ඩුවේ වැඩ දැක්කම වෙලාවකට හිතෙනව බන් අර බොරුවක් කියන රාජකීයන් පිළිගැනීමේ චක්‍රලේ කයත් ඇත්තකද කියල
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Facebook නැති කාලෙක මේ වගේ ආණ්ඩුවක් ආවනම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ .
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Facebook නැති කාලෙක මේ වගේ ආණ්ඩුවක් ආවනම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ .
    ෆේස්බුක් නොතිබුනානම් මේ ආණ්ඩුව එන්නේ නැ ඔයි.. ෆේස්බුක් තමා මේ ආණ්ඩුව ගෙනාවේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබලා නොදන්නවට ඉස්සර මිට වඩා කෙලි වෙලා තියනවා, ජේ.ආර්./කොතලාවල ලොක්කලාගේ කාලේ රැජිනිගෙන් ගත්තු ආතල් හොයලා බලන්නකෝ. එංගලන්තේදී වාහන මදි වෙලා ලංකාවේ එකට ඉන්ධියන් එකා එක්ක යන්න කිව්වම උන දේ. සීගිරියේ ෆොටෝ ගහපු හැටි. රැජිනි ලගට යන්න ගිහින් රෝයල් ගාඩ්ලගෙන් අහගත්තු දේවල්. ලංකාවේ නායකයෝ කිච උනේ අද ඊයේ නෙමෙයි. කිව්වා වගේ ඒ කාලේ ෆේස්බුක් නැ මහජනයාට මේවා දැනගන්න. වැර්ලස් එකෙන් පෙන්නේ නැනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජ්‍ය පරිපාලන සේවය දේශපාලකයින්ගේ යට ඇදුමක් කරගෙන ඇත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලා නොදන්නවට ඉස්සර මිට වඩා කෙලි වෙලා තියනවා, ජේ.ආර්./කොතලාවල ලොක්කලාගේ කාලේ රැජිනිගෙන් ගත්තු ආතල් හොයලා බලන්නකෝ. එංගලන්තේදී වාහන මදි වෙලා ලංකාවේ එකට ඉන්ධියන් එකා එක්ක යන්න කිව්වම උන දේ. සීගිරියේ ෆොටෝ ගහපු හැටි. රැජිනි ලගට යන්න ගිහින් රෝයල් ගාඩ්ලගෙන් අහගත්තු දේවල්. ලංකාවේ නායකයෝ කිච උනේ අද ඊයේ නෙමෙයි. කිව්වා වගේ ඒ කාලේ ෆේස්බුක් නැ මහජනයාට මේවා දැනගන්න. වැර්ලස් එකෙන් පෙන්නේ නැනේ.

    link pls
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලින්ක් කොහෙද බන් ඒ කාලේ. මේවා ගැන ඉතින් දැනගන්න ඕනා ඒ කාලේ හිටපු පර්සනල් ෆොටෝග්‍රෆර් ලාගෙන් තමා.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    tenor.gif
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    සීගිරියෙදි හුලගට රැජිනගෙ ගවුම උඩ ගියාම ජෝන් කීවලු පොටෝ ගහපල්ල කියල, ජෝන්ල කොයිකත් වල්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Facebook නැති කාලෙක මේ වගේ ආණ්ඩුවක් ආවනම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ .

    ෆේස්බුක් නොතිබුනානම් මේ ආණ්ඩුව එන්නේ නැ ඔයි.. ෆේස්බුක් තමා මේ ආණ්ඩුව ගෙනාවේ.

    :lol: :sorry: :(