03. නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා!බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.
04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න.මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.
මේ දෙකට නම් එකඟ වෙන්න බෑ මචන් මගේ දැනුම හා ජංජාලෙ තියෙන විදිහට....







බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.
මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.


