ලැප්ටොප් පාවිච්චි කොරන එවුන්ට

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    03. නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා!:no: බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.:confused:

    04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න.:shocked: මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.;)
    මේ දෙකට නම් එකඟ වෙන්න බෑ මචන් මගේ දැනුම හා ජංජාලෙ තියෙන විදිහට....:rolleyes::rolleyes::rolleyes::sorry:

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම දෙයක් නෑ කොල්ලා;) පුලුවන් නං බැටරියෙන් බගේගට වැඩිය පාවිච්චි කොරල චාර්ජ් වෙන්න ගහන්න. කිසි අවුලක් වෙන්නේ නෑ.:rolleyes: බැටරිය පාවිච්චි නොවුනොත් තමා අවුල:eek:

    ay ban battery eka pus allanwada

    macho uba kiyana kathawa Ni-Cd(nickel cadmium battery) wala nam adaalayi...bt Li-Ir walata adaala naa
    bt ape hodata api mole atiwa use karannna oni..mage lap eka awurudu 4k wenawa.tama battery eken paya 1.30 wage puluwan.gadddith paya 2k wage thama.owage chargin cycle gaanak tiyenwalu ne
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එල එල :D
    04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න. මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.

    මචං මේක අවශ්‍ය වෙන්නේ මාසෙකට සැරයක් වගේ. මේකෙන් ලැබෙන එකම ප්‍රතිලාභය තමයි බැටරියේ ආරෝපිත මට්ටම පෙන්වන දත්ත නිවැරදි කර ගැනීම. මොකද නිතර නිතර විවිධ මට්ටම් වල තියද්දි චාජ් වුනහම මේ දත්ත සුලු වශයෙන් වෙනස් වෙන්න පුලුවන්.


    තව මෝටර් රථයේ අධික උණුසුම් පරිසරයේ බැටරිය නිතරම තියන එකත් බැටරියේ කල් පැවැත්මට අහිතකරයි. ලැප්ටොප් බැටරිය සීතලේ තියන තරමට ඒකේ ජීවී කාලය රැකෙනවා.

    REP+16

    හැබැයි ඉතිං අපේ වාහෙලාට සති දෙකකට සැරයක් කිව්වහම කොහොමත් මාසෙකට සැරයක් තමයි ඕක කරනවා ඇත්තේ ඒ හින්ද එච්චර අවුලක් වෙන එකක් නෑ මයෙහිතේ