කැපෑසිටිය අඩු වෙලාද. බැට්රියෙන් විතරක් වැඩ කරනවාද? එහෙනම් බැටරිය බහැල ඕෆ් වෙනකල්ම ඕන් එකේ තියල චාර්ජ් කරන්න බලන්න.
Battery info කියල ඇප් එකක් තියෙනව ඒකෙන් කැපෑසිටිය බාන්න පුලුවන්.
නැත්තං cmd එකේ powercfg කමාන්ඩ් ගහල බලන්න බැටරි රිපෝට් එකක් ගන්නත් පුලුවන්
Eka cell ekak awul wela galawala replaces krnna
පාවිච්චි කරන්නෙම චාජ් එකට ගහගෙන බන්. ඒක නිසාද මෙහෙම වෙන්නේ?

ඔන්න විස්තරේ
![]()
චාජරේ ගැලෙව්ව ගමන් ඕෆ් වෙනවදචාර්ජ් එකටම ගහගෙන පාවිච්ව්හි කරන්න හොඳ නෑ. ඔය බැටරි 100% වල තියාග්න ඉන්න හොඳ නෑ ගොඩක් කල්. ෆෝන් බැටරිත් එහෙමයි චාර්ජ් කරන්න කියල කියන්නෙ 20-80% අතර. 100% තියාගෙන ඉද්දි බැටරි වලට අට්රෙස් එක වැඩී කියල සීන් එකක් තියෙනව. මගෙ ඩෝන් එකෙත් එහෙම වුනා එක දිගට මාස ගානක් 90% වලින් උඩ තියන් ඉඳල![]()
18650 බැටරි 4ක්නම් තියෙන්නෙ ඕව 4ම කෙමිකලි අයිඩෙන්ටිකල් නෑ. ඒ හින්ද එක එක බැටරි වල කැපෑසිටි වඑක එක විදියට අඩු වෙන්නෙ. එකක හෝ දෙකක අඩු වෙනව හොඳටම. අනික්වෙ ටිකක් හොඳට තියෙනව. සමහර විට හොඳ නැති සෙල් මාරු කරොත් හරියයි ටිකක්. ඒත් බැටරි 4 බැලන්ස් නෑ එතක්ට. මම මගෙ ලැප් එකේ බැටරි ගලවල කැපෑසිටි ටෙස්ට් කරා 4ම එකක වොතරක් 1400mah තිබ්බ අනික්වෙ 600,500,300 වගේ තිබ්බෙ.
ෆුල් චාර්ජ් කැපෑසිටි එක හොඳටම අඩු වෙලා නේදචාජරේ ගැලෙව්ව ගමන් ඕෆ් වෙනවද

kohomada bn capacity check kranne??
Oya issara thibba kathandarayak ban dan owa na, man 5 years old lap eka always plug karala thiynne thama 15mins current nathuwa weda karanawa. Aluthen gaththa lap ekath ehemai weda karanne.
අනේ මන්ද බන්. ඉන්ටර්නෙට් එකේ බැලුවම ලිතියම් අයන් බැටරි 100% ම නිතර තියන් ඉන්න එපා කියක ගොඩක් බ්ලොග් වල එහෙම තියෙනවනෙ. මගෙ ල්ලප් එකෙත් 20මින් තිබ්බ . හැබැයි ෆෝන් එක කෙලවුනා එක දිගට චාර්ජ් එකේ තියන් හිටිය.ලැප් එකේ වයිෆයි වැඩ නැති වුන හින්ද මාස කීපයක් ෆෝන් එකෙන් වයර් එක ගහල ගියේ. දිගටම ෆෝ එක ෆුල් චාර්ජ් එකේ තිබ්බ හින්ද කැපෑසිටිය බැස්ස 3000mah එක දැන් තියෙන්නෙ 2250mah
Welcome to the community
There is no indication as such to show that the battery is completely charged when the system is shutdown, however the power source would be cut off power from the charger even if it is still connected to the laptop after 100% charge so that the battery is not over-charged. We can assure you that there won't be any damage to your laptop or battery even though it is connected to the laptop all the time.
Thanks & Regards
Dell_Harish_R
Dell Social Media Responder
https://twitter.com/DellCares
http://www.facebook.com/Dell