ලැප්ටොප් බැටරි ප්‍රශ්නයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ලැප්ටොප් බැටරි ප්‍රශ්නයක්

    ඇයි මෙහෙම බැටරිය චාජ් වෙන්නේ නැත්තේ පැය ගණන් චාජ් ගහල තිබ්බත් වැඩක් නෑ

    k4IDYGl.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැපෑසිටිය අඩු වෙලාද. බැට්‍රියෙන් විතරක් වැඩ කරනවාද? එහෙනම් බැටරිය බහැල ඕෆ් වෙනකල්ම ඕන් එකේ තියල චාර්ජ් කරන්න බලන්න.

    Battery info කියල ඇප් එකක් තියෙනව ඒකෙන් කැපෑසිටිය බාන්න පුලුවන්.

    නැත්තං cmd එකේ powercfg කමාන්ඩ් ගහල බලන්න බැටරි රිපෝට් එකක් ගන්නත් පුලුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    කැපෑසිටිය අඩු වෙලාද. බැට්‍රියෙන් විතරක් වැඩ කරනවාද? එහෙනම් බැටරිය බහැල ඕෆ් වෙනකල්ම ඕන් එකේ තියල චාර්ජ් කරන්න බලන්න.

    Battery info කියල ඇප් එකක් තියෙනව ඒකෙන් කැපෑසිටිය බාන්න පුලුවන්.

    නැත්තං cmd එකේ powercfg කමාන්ඩ් ගහල බලන්න බැටරි රිපෝට් එකක් ගන්නත් පුලුවන්

    පාවිච්චි කරන්නෙම චාජ් එකට ගහගෙන බන්. ඒක නිසාද මෙහෙම වෙන්නේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පාවිච්චි කරන්නෙම චාජ් එකට ගහගෙන බන්. ඒක නිසාද මෙහෙම වෙන්නේ?

    චාර්ජ් එකටම ගහගෙන පාවිච්ව්හි කරන්න හොඳ නෑ. ඔය බැටරි 100% වල තියාග්න ඉන්න හොඳ නෑ ගොඩක් කල්. ෆෝන් බැටරිත් එහෙමයි චාර්ජ් කරන්න කියල කියන්නෙ 20-80% අතර. 100% තියාගෙන ඉද්දි බැටරි වලට අට්‍රෙස් එක වැඩී කියල සීන් එකක් තියෙනව. මගෙ ඩෝන් එකෙත් එහෙම වුනා එක දිගට මාස ගානක් 90% වලින් උඩ තියන් ඉඳල:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    18650 බැටරි 4ක්නම් තියෙන්නෙ ඕව 4ම කෙමිකලි අයිඩෙන්ටිකල් නෑ. ඒ හින්ද එක එක බැටරි වල කැපෑසිටි වඑක එක විදියට අඩු වෙන්නෙ. එකක හෝ දෙකක අඩු වෙනව හොඳටම. අනික්වෙ ටිකක් හොඳට තියෙනව. සමහර විට හොඳ නැති සෙල් මාරු කරොත් හරියයි ටිකක්. ඒත් බැටරි 4 බැලන්ස් නෑ එතක්ට. මම මගෙ ලැප් එකේ බැටරි ගලවල කැපෑසිටි ටෙස්ට් කරා 4ම එකක වොතරක් 1400mah තිබ්බ අනික්වෙ 600,500,300 වගේ තිබ්බෙ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    Oya issara thibba kathandarayak ban dan owa na, man 5 years old lap eka always plug karala thiynne thama 15mins current nathuwa weda karanawa. Aluthen gaththa lap ekath ehemai weda karanne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    18650 බැටරි 4ක්නම් තියෙන්නෙ ඕව 4ම කෙමිකලි අයිඩෙන්ටිකල් නෑ. ඒ හින්ද එක එක බැටරි වල කැපෑසිටි වඑක එක විදියට අඩු වෙන්නෙ. එකක හෝ දෙකක අඩු වෙනව හොඳටම. අනික්වෙ ටිකක් හොඳට තියෙනව. සමහර විට හොඳ නැති සෙල් මාරු කරොත් හරියයි ටිකක්. ඒත් බැටරි 4 බැලන්ස් නෑ එතක්ට. මම මගෙ ලැප් එකේ බැටරි ගලවල කැපෑසිටි ටෙස්ට් කරා 4ම එකක වොතරක් 1400mah තිබ්බ අනික්වෙ 600,500,300 වගේ තිබ්බෙ.

    kohomada bn capacity check kranne??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ෆුල් චාර්ජ් කැපෑසිටි එක හොඳටම අඩු වෙලා නේද:sorry: චාජරේ ගැලෙව්ව ගමන් ඕෆ් වෙනවද

    ඔව් බන් විනාඩියකින් වගේ ඔෆ් වෙනවා :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Oya issara thibba kathandarayak ban dan owa na, man 5 years old lap eka always plug karala thiynne thama 15mins current nathuwa weda karanawa. Aluthen gaththa lap ekath ehemai weda karanne.

    අනේ මන්ද බන්. ඉන්ටර්නෙට් එකේ බැලුවම ලිතියම් අයන් බැටරි 100% ම නිතර තියන් ඉන්න එපා කියක ගොඩක් බ්ලොග් වල එහෙම තියෙනවනෙ. මගෙ ල්ලප් එකෙත් 20මින් තිබ්බ . හැබැයි ෆෝන් එක කෙලවුනා එක දිගට චාර්ජ් එකේ තියන් හිටිය.ලැප් එකේ වයිෆයි වැඩ නැති වුන හින්ද මාස කීපයක් ෆෝන් එකෙන් වයර් එක ගහල ගියේ. දිගටම ෆෝ එක ෆුල් චාර්ජ් එකේ තිබ්බ හින්ද කැපෑසිටිය බැස්ස 3000mah එක දැන් තියෙන්නෙ 2250mah
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අනේ මන්ද බන්. ඉන්ටර්නෙට් එකේ බැලුවම ලිතියම් අයන් බැටරි 100% ම නිතර තියන් ඉන්න එපා කියක ගොඩක් බ්ලොග් වල එහෙම තියෙනවනෙ. මගෙ ල්ලප් එකෙත් 20මින් තිබ්බ . හැබැයි ෆෝන් එක කෙලවුනා එක දිගට චාර්ජ් එකේ තියන් හිටිය.ලැප් එකේ වයිෆයි වැඩ නැති වුන හින්ද මාස කීපයක් ෆෝන් එකෙන් වයර් එක ගහල ගියේ. දිගටම ෆෝ එක ෆුල් චාර්ජ් එකේ තිබ්බ හින්ද කැපෑසිටිය බැස්ස 3000mah එක දැන් තියෙන්නෙ 2250mah

    Machan phone eka wena kathandarayakne, eka laptop walata adala karaganna ba menna dell support eke response eka.

    Code:
    Welcome to the community
    
    There is no indication as such to show that the battery is completely charged when the system is shutdown, however the power source would be cut off power from the charger even if it is still connected to the laptop after 100% charge so that the battery is not over-charged. We can assure you that there won't be any damage to your laptop or battery even though it is connected to the laptop all the time.
    
    Thanks & Regards
    
    Dell_Harish_R
    
    Dell Social Media Responder
    
    https://twitter.com/DellCares
    
    http://www.facebook.com/Dell

    Battery ekata awulak na 100% charge weddi cutoff wenawa, eth ithin idala hitala battery eken use karannna battery eka 20% wath wenakan battery discharge wenna denna, oya widiyata thamai use wenne. mage lap eka portable walata use wennema nathi tharam. Awulak wela na rath wenawanam prashne laptop cooler ekai, cpu fan ekai clean eke thibbanam rath wena prashneth na. battery sawuththu wenneth na. kawadawath 0% discharge karannath hoda na

    Another Source
    https://www.guidingtech.com/66018/keep-laptop-plugged-in/
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොයිතරම් පරන ලැප් එකක්ද.ලිතියම් අයන් තනි බැටරියක් ද තියෙන්නෙ,ගොඩක් වෙලාවට බැටරිය රිප්ලේස් කරන්න වෙයි.මෙමරි ඉෆෙක්ට් කොයිතරම් නෑ කිවුවත් එකදිගට පවර් ගහන් දුවද්දි බැටරිය කේස් වෙනව.අලුත්ම ලැප් වල කොහොමද දන්නෙ නෑ.