ලැප්ටොප් රෙපෙයාර්......
යාලුවනේ මගේ ලැප්ටොප් එකේ අවුලක් ...ඒක හදාගන්න හොඳ තැනක් කියන්නකො..යුනිටි එකේ වුනත් කමක්නෑ...ලොකු උදවුවක්..
යාලුවනේ මගේ ලැප්ටොප් එකේ අවුලක් ...ඒක හදාගන්න හොඳ තැනක් කියන්නකො..යුනිටි එකේ වුනත් කමක්නෑ...ලොකු උදවුවක්..


මොකද්ද අවුල....

හාර්ඩ් එකෙන් පොඩි සද්දයක් එන්ව ටක් ටක් ...ඊට පස්සෙ...රීස්ටාර්ට් වෙන්වා..නතරවෙන්නෙ නැතුව....නතර උනත් ..හොම් ස්ක්ර්රීන් එක ආවම ටික වේලාවක් වැඩකරලා..මවුස් පොයින්ට් එක වැඩ නැතුව යනව...කීබොර්ඩ් එකටත් ඒ වගේමයි...දිගටම ඔහොම තමයි ..මොකක්ද අවුල? කෝල් එකක් දීලා උස්සන් එන්න. 0773-078-533





හාර්ඩ් එකෙන් පොඩි සද්දයක් එන්ව ටක් ටක් ...ඊට පස්සෙ...රීස්ටාර්ට් වෙන්වා..නතරවෙන්නෙ නැතුව....නතර උනත් ..හොම් ස්ක්ර්රීන් එක ආවම ටික වේලාවක් වැඩකරලා..මවුස් පොයින්ට් එක වැඩ නැතුව යනව...කීබොර්ඩ් එකටත් ඒ වගේමයි...දිගටම ඔහොම තමයි ...![]()



sureda hard eken kiyala...fan eken wenna berida![]()


බුට් වෙන්නෙත් නැහැ බන් ...virus da danneth na bn ubuntu cd ekakin boot karala balapan

hard eka read karana led eka paththu wela thiyenwada? mage office lap ekata oka una. boot wenne na, boot unath log screen eke freeze wenawa. eke ssd eka pichchila thibba. lap eka goda daanna puluwan da danne na(mata replacement ekak widiyata wena model ekak hamba una)


unitiye laptop.lk ekatanan aran yannepa. Mama lapa gaththeth ethanin awurudu 5kata kalin. Lape kisi awlak na habai eka paarak service karama wesige puthaala housing ekath palala dunne.





