ලැප්ටොප් රෙපෙයාර්......

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ලැප්ටොප් රෙපෙයාර්......

    යාලුවනේ මගේ ලැප්ටොප් එකේ අවුලක් ...ඒක හදාගන්න හොඳ තැනක් කියන්නකො..යුනිටි එකේ වුනත් කමක්නෑ...ලොකු උදවුවක්..:(
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මොකද්ද අවුල....

    හාර්ඩ් එකෙන් පොඩි සද්දයක් එන්ව ටක් ටක් ...ඊට පස්සෙ...රීස්ටාර්ට් වෙන්වා..නතරවෙන්නෙ නැතුව....නතර උනත් ..හොම් ස්ක්‍ර්‍රීන් එක ආවම ටික වේලාවක් වැඩකරලා..මවුස් පොයින්ට් එක වැඩ නැතුව යනව...කීබොර්ඩ් එකටත් ඒ වගේමයි...දිගටම ඔහොම තමයි ...:(
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මොකක්ද අවුල? කෝල් එකක් දීලා උස්සන් එන්න. 0773-078-533
    හාර්ඩ් එකෙන් පොඩි සද්දයක් එන්ව ටක් ටක් ...ඊට පස්සෙ...රීස්ටාර්ට් වෙන්වා..නතරවෙන්නෙ නැතුව....නතර උනත් ..හොම් ස්ක්‍ර්‍රීන් එක ආවම ටික වේලාවක් වැඩකරලා..මවුස් පොයින්ට් එක වැඩ නැතුව යනව...කීබොර්ඩ් එකටත් ඒ වගේමයි...දිගටම ඔහොම තමයි ..:(:(:(
    කොහෙටද ගෙන්න ඕන ???:sorry::sorry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හාර්ඩ් එකෙන් පොඩි සද්දයක් එන්ව ටක් ටක් ...ඊට පස්සෙ...රීස්ටාර්ට් වෙන්වා..නතරවෙන්නෙ නැතුව....නතර උනත් ..හොම් ස්ක්‍ර්‍රීන් එක ආවම ටික වේලාවක් වැඩකරලා..මවුස් පොයින්ට් එක වැඩ නැතුව යනව...කීබොර්ඩ් එකටත් ඒ වගේමයි...දිගටම ඔහොම තමයි ...:(

    sureda hard eken kiyala...fan eken wenna berida:confused::confused::eek:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    hard eka read karana led eka paththu wela thiyenwada? mage office lap ekata oka una. boot wenne na, boot unath log screen eke freeze wenawa. eke ssd eka pichchila thibba. lap eka goda daanna puluwan da danne na(mata replacement ekak widiyata wena model ekak hamba una)
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    hard eka read karana led eka paththu wela thiyenwada? mage office lap ekata oka una. boot wenne na, boot unath log screen eke freeze wenawa. eke ssd eka pichchila thibba. lap eka goda daanna puluwan da danne na(mata replacement ekak widiyata wena model ekak hamba una)

    ow hdd eke led pattu wenwa.....Dell 3521 - Model eka bn..:(:(
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    unitiye laptop.lk ekatanan aran yannepa. Mama lapa gaththeth ethanin awurudu 5kata kalin. Lape kisi awlak na habai eka paarak service karama wesige puthaala housing ekath palala dunne.

    mama lap eka gatte otanin bn...eka tami me kadila tiyenne....arn 2yer wath na..aye nam patta paltae yanne na okun gawata...:sorry::sorry::angry::angry::angry: