ලැප්ටොප් රෙපෙයාර්......

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හාර්ඩ් එකෙන් පොඩි සද්දයක් එන්ව ටක් ටක් ...ඊට පස්සෙ...රීස්ටාර්ට් වෙන්වා..නතරවෙන්නෙ නැතුව....නතර උනත් ..හොම් ස්ක්‍ර්‍රීන් එක ආවම ටික වේලාවක් වැඩකරලා..මවුස් පොයින්ට් එක වැඩ නැතුව යනව...කීබොර්ඩ් එකටත් ඒ වගේමයි...දිගටම ඔහොම තමයි ...:(

හාඩ් ඩිස්ක් එක replace කරපං ඕකට වෙන විසඳුමක් නෑ.