ලැප්ටොප් රෙපෙයාර්

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    MC එක ඉස්සරහ බිල්ඩින් එකේ කොල්ලො දෙන්නෙක් කරන ශොප් එකක් තියනවා
    උන්ගෙ වැඩ හොදයි

    මොකක්ද අවුල ලැපේ
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    යුනිටි එක ඉස්සරහ තියෙන ෆෝචූන් ආර්කේඩ් එකේ පහලම තට්ටුවේ කෙලවරට වෙන්න තියන්වා සිංහල ශොප් එකක්...ගානත් සාධාරනයි...වැඩත් හොදයි...සලකන විදිහත් නියමයි....
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Machan mage lap battary charge eken remove karama wada karanne na . battery wala nemai case ekak thiyenne a janithiyeme hoda battery ekak replace kara eeth charger eka gahanne nathuwa wada karanne na
    case eka mokak wenna puluwan da ?