ලැප්ටොප් හෙල්ප්

amila_perera

Member
Oct 12, 2011
881
75
0
ලැප්ටොප් හෙල්ප්

මචන්ලා Singer x series ලැප්ටොප්ස් පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මේ ලැප්ටොප් එකේ කියන තරම් අවුලක් තියෙනවද කියල කියනවද? :D

මොකද මම දන්න එකෙක් singer ලැප්ටොප් එකක් අවුරුද්දක් වගේ ඉදන් කිසි අවුලක් නැතුව පාවිච්චිකරනව මේ ගැන idea එකක් නැත්නම් bump එකක් වත් දාල යන්න. bump සහ replies වලට rep දෙනු ලැබේ :yes:

Thank you
 
Last edited:
  • Like
Reactions: gajeZn

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ ගන්න නම් එපා මගේ යාඑවෙක් ගත්තා මාස දෙකක් විතර ගියේ display එක ගියා ඊට පස්සේ හෙන ගේමක් දිලා මාරු කර ගත්තේ
     
    • Like
    Reactions: amila_perera

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕන මගුලක් දැන ගෙන පාවිච්චි කලා නම් කාලයක් තිස්සේ පාවිච්චි කරන්න බැරි කමක් නෑ.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    අපෝ ගන්න නම් එපා මගේ යාඑවෙක් ගත්තා මාස දෙකක් විතර ගියේ display එක ගියා ඊට පස්සේ හෙන ගේමක් දිලා මාරු කර ගත්තේ

    lap gannawanm.....
    aduma gaane acer ekak wath ganin bn
    oya magul nathuwa

    Ohhh ehemada machan man baluwe installments walin gewanna ganna ethakota kedunoth unta kohomath hadala denna wenawane :P

    Acer ekak ganin metropolitan lagen hodai:rolleyes::rolleyes:

    Ela. Thanks for the reply macho.

    Dell ,sony,hp wage ekak authorised dealer kenekgen witharak ganin

    Ow machan me wage brand ekakin ganna puluwan nan hodai but salli ne problem eka :baffled:
    ඕන මගුලක් දැන ගෙන පාවිච්චි කලා නම් කාලයක් තිස්සේ පාවිච්චි කරන්න බැරි කමක් නෑ.
    :yes::D

    rep added for all replies & bumps ;)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan godak denek use karana model ekak ganna eka wasiy, mokada ethakota ona welawaka support ekak ganna puluwan.

    Ex: oyata linux drivers ona wena welawaka, parana xp or win 8 drivers release unahama... etc etc.

    dan singer wadiya reputed brand ekak nemei nisa eka eka kachal enna puluwan. mama kiwwe mage paudgalika athdakeemen machan.
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    machan godak denek use karana model ekak ganna eka wasiy, mokada ethakota ona welawaka support ekak ganna puluwan.

    Ex: oyata linux drivers ona wena welawaka, parana xp or win 8 drivers release unahama... etc etc.

    dan singer wadiya reputed brand ekak nemei nisa eka eka kachal enna puluwan. mama kiwwe mage paudgalika athdakeemen machan.

    Elaz Thanks machan :D rep added!
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    කව්රුත් දන්න කියන බ්‍රෑන්ඩ් එකකට යන එක ඇගට ගුනයි වගෙ නේ.................
     
    • Like
    Reactions: dodangodarohan