ලැප්ටොප් or මොබයිල් වල අසභය්‍ය දර්ශන තිබ#
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා.
ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි.
එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි.
286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.
Source :
යකෝ කරුමෙටවත් මෙහෙම නිකන් ලැප් එක මොබයිල් එක චෙක් කරොත් ඉවරනෙ.
මේ සම්භන්දයෙන් නීතිමය පසුබිම පැහැදිලි කරන්න බැරිද කාටවත්? අපි කොහොමද මෙහෙම නිකන් චෙක් කරන්න ආවොත් නවත්තන්නෙ?
මන් නීතිය ගැන එච්චරම දන්නෙ නැහැ මතක විදිහට මෙහෙම චෙක් කරන්න පුලුවන් හදිසි නීතිය තියෙනකොට විතරයි.යුද්දෙ කාලෙ මතකද ෆෝන් එහෙම මේ වගෙ චෙක් කරා.
දන්න අය රෙප්ලයි එකක් දාගෙන යන්න. දන්නෙ නැත්තම් දැනගන්න බම්ප් එකක් දාන්න.

HTML:
http://offair.nethfm.com/article/26754#sthash.csLSY4Xx.dpuf